Elakiri.com Awards 2015 - කතන්දර, කවි, ගීත

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දත් කිඹුලා සහෝදරයාගේ "අම්මා"
    http://www.elakiri.com/forum/showthread.php?t=1622259

    Maxboysl මල්ලිගේ "තාත්තා මමයි"

    http://www.elakiri.com/forum/showthread.php?t=1632868

    යෝජනා කරමි...

    දෙව්රන්ගි අක්ක තමයි කවිවලින් නම් සුදුසුම අවෝඩ් එක ලබන්න එක කතා 2 ක් නැහැ

    :):)

    මාව යෝජනා කිරීම මම දකින්නේ ඉහලම ප්‍රසන්සාවක් විදියට. සුදුස්සා ඔබ තමයි අපිට ලගට වත් එන්න බහ:)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    දැනට භාරගෙන ඇති නාමයෝජනා

    1) Dinushasankalpa
    2) Dewrangi
    3) dath kimbula
    4) Chathu Patiya
    5) Night Fury
    6) jamiezue
    7) Asith (ÆSP)
    8) wwwguliya
    9) Maxboysl
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දැනට භාරගෙන ඇති නාමයෝජනා

    1) Dinushasankalpa
    2) Dewrangi
    3) dath kimbula
    4) Chathu Patiya
    5) Night Fury
    6) jamiezue
    7) Asith (ÆSP)
    8) wwwguliya
    9) Maxboysl
    මචං මේ ලිස්ට් එකේ තියෙන යෝජනා කරලා තියෙන නම්.. කැමති නම් අයින් කර ගන්නත් පුලුවන්ද ? :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මගේ නම අයින් කර ගන්න ඕනේ අයියේ. යෝජනා කරපු හැම දෙනාටම ස්තූතියි. ඒ උනාට මේ සම්මානයට යෝජනා වෙන්න මට බැහැ. මේ ලිස්ට් එකේ තව අය ඉන්නවා නේ ගොඩක්. තරගයක් නෑ ඒ හැමෝම මට වඩා ගොඩක් හොදයි. :yes: මං මේ පැත්තේ වැඩිය එවෙන්නෙත් නෑ :sorry:
    මං හිතනවා මං කියන දේ තේරෙන්න ඇති කියලා :D
    හැමෝටම සුභ නත්තලක්, සුභ නව වසරක් වේවා. :):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Ai poddo me?kawruwath hitha ridenna Mona Hari kiwwada?:confused:
    Sammana labunath nolabunath oyata thiyena dakshathawaya meke hamoma dannawa.irisiya karayo tharahata kiyana ewa ganan ganna epa..:)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Ai poddo me?kawruwath hitha ridenna Mona Hari kiwwada?:confused:
    Sammana labunath nolabunath oyata thiyena dakshathawaya meke hamoma dannawa.irisiya karayo tharahata kiyana ewa ganan ganna epa..:)

    True. He can win eventhough he's not here.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මගේ නම අයින් කර ගන්න ඕනේ අයියේ. යෝජනා කරපු හැම දෙනාටම ස්තූතියි. ඒ උනාට මේ සම්මානයට යෝජනා වෙන්න මට බැහැ. මේ ලිස්ට් එකේ තව අය ඉන්නවා නේ ගොඩක්. තරගයක් නෑ ඒ හැමෝම මට වඩා ගොඩක් හොදයි. :yes: මං මේ පැත්තේ වැඩිය එවෙන්නෙත් නෑ :sorry:
    මං හිතනවා මං කියන දේ තේරෙන්න ඇති කියලා :D
    හැමෝටම සුභ නත්තලක්, සුභ නව වසරක් වේවා. :):)

    අඩෝ නව කතා වලින් උබ තමයිනින්නේ මොකද අයින් වෙන්න් හදන්නේ:love:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    භාරගෙන ඇති නාමයෝජනා

    1) Dinushasankalpa
    2) Dewrangi
    3) dath kimbula
    4) Chathu Patiya
    5) Night Fury
    6) jamiezue
    7) Asith (ÆSP)
    8) wwwguliya
    9) Maxboysl
    10) twisted
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විශේෂ නිවේදනයයි !

    අද රාත්‍රී 12 න් Elakiri Awards 2015 සදහා නාමයෝජනා ලබාගැනීම අවනස් වේ. ඒ නිසා 12 න් පසුව ලැබෙන කිසිදු නාමයෝජනාවක්, බාර ගන්නේ නැත. චන්ද විමසිම සදහා තෝරා ගන්නේ නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා ලැබී ඇති 10 පමණි. හෙට දින උදේ වරුවේ සිට චන්ද විමසීම සදහා වූ පෝල් සහිත ත්‍රෙඩ් ගරු ජූරිසභිකයන් විසින් පළ කරනු ලැබේ.