ElaKiri.com browser extensions

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්න හරි කියපන් එක දහය කරලා :yes:

    රශ්මිට සාරට විතරක් නෙවේ අර කසාද බැදලා ඉන්න සයෝ නන්දිටත් පැණි හැලුවා කියලා මාමන්දිටම තමා කියන්න ඕන ..ආපහු මුගේ ෆොටෝ එකක්වත් ඉරාන නැතෑ.:lol::lol:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    එහෙනම් අනිත් එක්ස්ටෙන්ෂන් දාන් ඉන්නේ ..එහෙනම් කම්පිටරේ ස්ලෝ වෙනවා කියලා After effect ,photoshop install නොකර ඉන්නවද :dull::dull:
    එව මන් දන්නෙ‍ෙත් නැ :frown:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    slow වෙනවනෙ බවුසර් එක ඔව දැන්මම :frown:

    ස්ලෝ වෙන්න දෙන්න එපා බවුසරේ ලෑල්ලටම පාගල යන්න :yes:

    මේකේ slow වෙන්න background process එකක් රන් වෙන්නේ නෑ අනික් ඒවල වගේ. මගේ extension 10ක් තියෙනවා. browser එක පොඩ්ඩක්වත් slow නෑ.. :baffled::P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    රශ්මිට සාරට විතරක් නෙවේ අර කසාද බැදලා ඉන්න සයෝ නන්දිටත් පැණි හැලුවා කියලා මාමන්දිටම තමා කියන්න ඕන ..ආපහු මුගේ ෆොටෝ එකක්වත් ඉරාන නැතෑ.:lol::lol:

    ගහනවා තොට වැලි මූසලී.. :frown::frown:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මේකේ slow වෙන්න background process එකක් රන් වෙන්නේ නෑ අනික් ඒවල වගේ. මගේ extension 10ක් තියෙනවා. browser එක පොඩ්ඩක්වත් slow නෑ.. :baffled::P

    ඔහොම කියන එකා ස්පීඩ් මැන්නේ මොකෙන්දත් කියපන් :rofl::rofl::P:P
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ගහනවා තොට වැලි මූසලී.. :frown::frown:

    ඔව් ඉතින් ඇත්ත කියද්දී දුක තමා ..ලදී අයියා කාරය වාහනයක් ගන්නවා කිවා ..මාමන්දිට ඔත්තුවක් දීලා ගැනවත් පොඩ්ඩක් අඩු කරගන්න බලන්න ඕන :lol::lol:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    එළකිරි වගේ බඩු වැඩ. රෙප් දෙන්න බෑලු. එතකන් අහන්න උඹේ ෆිල්ම් එකෙන් සින්දුවක්:

    • Like
    Reactions: The_Killer

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල වැඩක් කිරලයෝ!

    ඕකා කොහොමත් කිරල ඇබයක් වගේ තමා ..බැලුවොත් ටොයිලට් එකක ..ඕකගේ පස්සට කිරල ඇබයක් ගහගත්තනම් සැහෙන කාලයක් පොරට ඉතුරු කරගන්න තිබ්බා :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එළකිරි වගේ බඩු වැඩ. රෙප් දෙන්න බෑලු. එතකන් අහන්න උඹේ ෆිල්ම් එකෙන් සින්දුවක්:

    මෙන්න ලංකාවේ කොපිය ඔය සින්දුවට... හහ් හහ් හා...

    ඒ උනාට මගේ extension එක කොපියක් නොවේ.. :lol::lol: වටිනවා උබේ කොමෙන්ට් එක මචන්. +10
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    මෙන්න ලංකාවේ කොපිය ඔය සින්දුවට... හහ් හහ් හා...

    ඒ උනාට මගේ extension එක කොපියක් නොවේ.. :lol::lol: වටිනවා උබේ කොමෙන්ට් එක මචන්. +10

    අපෝ සින්දුව copy කරලත් හරියට ගහල නැනේ.:dull:
    උඹේ User Name එක දැක්කම මට ඔය ෆිල්ම් එක මතක් උනා.
    එල මචන් කලුපාටින් තිබ්බ කිරියම ර්ණත් උනා මේක නිසා.