ElaKiri.com browser extensions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෆොන්ට් එකත් සිලෙක්ට් කරගන්න තිබ්බා නම් මරු
    බැරිද බන් ඒ ගැනත් පොඩ්ඩක් බලන්න

    මම ඒකත් බලලා දාන්නම් මචං. ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා තව දෙන්න නමුත් පොඩි සීමිත ඉඩක් නේ තියෙන්නේ. ඒකට මොකද කරන්න ඕනා කියලා කල්පනා කරන්න ඕනා.

    shaa niyama wadak... maru ban.. uba peya kiyak mansi unada ?
    rep+6
    :):):)

    මුලින්ම මහන්සි උනේ Firefox එකට මචං. පස්සේ chrome එක ඒකෙන් හැදුවා. පොඩි code වෙනසක් ආවේ. නමුත් logic සහ ඒවලට එන scenarios හිතන්න ගොඩක් වෙලා ගියා.. මම හිතන්නේ සතියක් විතර යන්න ඇති මේ ටික හරියට ගන්න. දවසට පැය 10ක් වගේ full time මේකටම වැඩ කළා.

    ela machan..badu wada :)
    You must spread some Reputation around before giving it to The_Killer again.

    එල එල බ්‍රෝ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මුලින්ම මහන්සි උනේ Firefox එකට මචං. පස්සේ chrome එක ඒකෙන් හැදුවා. පොඩි code වෙනසක් ආවේ. නමුත් logic සහ ඒවලට එන scenarios හිතන්න ගොඩක් වෙලා ගියා.. මම හිතන්නේ සතියක් විතර යන්න ඇති මේ ටික හරියට ගන්න. දවසට පැය 10ක් වගේ full time මේකටම වැඩ කළා.
    :sorry::sorry::sorry: patta kattak kalane
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් තොරණ වගේ :P

    :lol::lol::lol: මේකට වග කියන්න ඕන මිනීමරුවා තමා :frown::frown:

    බලපන්කො ඉතින් එලකිරියම ආලෝකමත් උන හැටි... ඒකත් වෙසක් පොසොන් වලටත් නෙවේ.. :lol::lol: