ElaKiri.com browser extensions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    GTRZ ගෙ එක එපා බන්
    මේකේ ඉන්න උන් අරක කරන්නයි මේක කරන්නයි කියලා යවන මැසේජ් දැකලා මට සසර කළකිරෙයි :rofl:

    බලාගෙන ආහ් මේ සයිට් එකේ හෙන වනචර උන් ඉන්නේ :dull:

    ඔව් මොන කරුමයක් ද මන්දා වෙනවා ඒකට ලොග් උනොත්. :rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:යකඩෝ ජි.ටි ට අන්ලිමිටඩ් රේප් පවර් තියන නිසා කිරලයට එකෙන් ලොග් වෙලා මට 200ක් පොයින්ට් දෙන්න කිවම ..එක වැරදි ඉල්ලීමක්ද :rolleyes:

    ඌට අන්ලිමිටඩ් රෙප් පවර් තියෙනවා කියලා ඌද කිව්වෙ?
    බීපු වෙලාවක ඇරපු නයෙක්ද දන්නෙ නැහැ :rofl::P

    ලොල්.. මම නම් කියපුවා නෙවේ.. ලොක්කා එක්කම බලාගනිල්ලා.

    පොයින්ට් 200ක් මදිනේ ඕයි.. 2000ක් වත් නම් කමක් නෑ. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    හැමදාම කොළ පාට දාගෙන ඉඳල හරියන්නේ නෑ. කටුස්සෙක් උනාම පාට මාරු කරන්න ඕනේ.
    පාට වෙනස් කරන්න විදියක් නෑ බන් තීන්ත ඉවරවෙලා රීෆිල් කරගන්න සල්ලි නෑ :baffled: ඉතින් උපන් පාටෙන්ම ඉන්නවා මොනවා කරන්නද :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේ අදමයි මූව මට සෙට් උනෙත් මෙහෙම කතාවකට උපුල් මාමේ.. අනේ මන්දා මේ මොනවා ඉල්ලනවද කියලා. :dull::oo:

    Okath cobra group eke wennathi ehnm
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Opera, Chrome අයට අලුත් update එකක් රිලීස් කළා ළමයි... ඒ නිසා ඒක ඉක්මනට ගන්න අදම extensions වලට ගිහින් extension එක update කරගන්න. :D

    සතුටුයි කියන්න 34 දෙනෙක් දැනට මේක භාවිතා කරනවා. ඔයාලට මගේ හදපිරි ප්‍රණාමය මගේ මහන්සියෙන් ප්‍රතිපල ගන්නවට. :love::love:

    vH66hgY.jpg

    • Like
    Reactions: EvilEye

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Opera, Chrome අයට අලුත් update එකක් රිලීස් කළා ළමයි... ඒ නිසා ඒක ඉක්මනට ගන්න අදම extensions වලට ගිහින් extension එක update කරගන්න. :D

    සතුටුයි කියන්න 34 දෙනෙක් දැනට මේක භාවිතා කරනවා. ඔයාලට මගේ හදපිරි ප්‍රණාමය මගේ මහන්සියෙන් ප්‍රතිපල ගන්නවට. :love::love:

    vH66hgY.jpg

    ko aluth update 1
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Opera, Chrome අයට අලුත් update එකක් රිලීස් කළා ළමයි... ඒ නිසා ඒක ඉක්මනට ගන්න අදම extensions වලට ගිහින් extension එක update කරගන්න. :D

    සතුටුයි කියන්න 34 දෙනෙක් දැනට මේක භාවිතා කරනවා. ඔයාලට මගේ හදපිරි ප්‍රණාමය මගේ මහන්සියෙන් ප්‍රතිපල ගන්නවට. :love::love:

    vH66hgY.jpg

    :love::love::love::love: