GTRZ ගෙ එක එපා බන්
මේකේ ඉන්න උන් අරක කරන්නයි මේක කරන්නයි කියලා යවන මැසේජ් දැකලා මට සසර කළකිරෙයි![]()
බලාගෙන ආහ් මේ සයිට් එකේ හෙන වනචර උන් ඉන්නේ
ඔව් මොන කරුමයක් ද මන්දා වෙනවා ඒකට ලොග් උනොත්.


යකඩෝ ජි.ටි ට අන්ලිමිටඩ් රේප් පවර් තියන නිසා කිරලයට එකෙන් ලොග් වෙලා මට 200ක් පොයින්ට් දෙන්න කිවම ..එක වැරදි ඉල්ලීමක්ද
ඌට අන්ලිමිටඩ් රෙප් පවර් තියෙනවා කියලා ඌද කිව්වෙ?
බීපු වෙලාවක ඇරපු නයෙක්ද දන්නෙ නැහැ![]()
ලොල්.. මම නම් කියපුවා නෙවේ.. ලොක්කා එක්කම බලාගනිල්ලා.
පොයින්ට් 200ක් මදිනේ ඕයි.. 2000ක් වත් නම් කමක් නෑ.


ඉතින් උපන් පාටෙන්ම ඉන්නවා මොනවා කරන්නද


පැහැදිලි ඉරිසියාව මුන්ගේ
