Elakiri.com Redesign 2K17

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මමනම් දැන් තියෙන ඩිසයින් එකට කැමතියි , ඒත් පෝස්ට් දාද්දි අකුරුඩ්සයිස් එක තෝරන්න ඕන කලර් ක තෝරන්න ඕනෙ හැම වෙලේම, ඔයාල ඔයාල ඒකට ටෙම්ප්ලේට් එකක් වගේ එකක් හදාගෙන ඉන්නවාද, මමනම් කැමතියි මැසේජ් දාන තැන ඒ වගේ එකක් තිබ්බනම්
    advanced නොයා font size තෝරන්ඩ තිබ්බනම් වටිනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොනවා වුනත් SLT 64Kbps එකෙනුත් හිරවෙන්නේ නැතුව load වෙන එක නම් වටිනවා

    මන් ඩොන්ගල් එකෙන් පැය 4ක් හිටියත් data 50MB වත් ගිහින් නෑ
    (image off කරලා )
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    දැන් ටික ටික ඕඩර් එනවා නේද? :rofl: අහන අහන ප්‍රශ්න වලට උත්තර දීලා එපා වෙලා වගේ නේද?පට්ට මෝඩයෝ නේද POS system අරන් තියෙන්නේ :( මුන් රේටින්ග් කපනවා නේද හරියට උදව් කලේ නැති උනොත් :baffled:

    :lol::lol: