~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මන් කිව්වේ. පුකක් ගෑවුනොත් යාලුවා කියන කොලු කාරයා එතන. :lol::lol:

    නිකන් අව කැපෙන කතා කියන්න එපා මිනිහෝ. අපෝ උඹ ගමේ එකා උනාට අඳුනගෙන ඉන්නේ අනෙති එක හොඳයි වගේ හිතේ තියෙන එව්වා දැක්කම :dull::dull:.
    :baffled::(
    දුක හිතුනා සත්තලනේ.....
    හිත රිදුනා සත්තලනේ.....
    මා බැනලා ඔබ ගියදා .....
    දුක හිතුනා සත්තලනේ....
    මා හැඩුවා සත්තලනේ.....
    :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මටත් තියන ප්‍රශ්නයක් ඕක. මම කවදහරි බදින කෙල්ල ඕව කරල තිබ්බත් ඇහුවම කියන එකක් නෑ ඇත්තම. virginity එක තියනව නම් අහුවෙන්නෙත් නෑ. ඒත් අනිත් ඔක්කොම කරලත් ඇති. සමහර විට ඕව ඕනවට වඩා හොයන්න යන එකම නැති ප්‍රශ්න වලට අතවැනිල්ලක්. :baffled:
    කලින් කොල්ලෙක් ඉදල නැති කෙල්ලෙක් හොයාගන්න ඕන එහෙනම් :oo:

    ඒකිට වෙන උන්ගෙන් ළමයි නැත්තන්, ඒකිට ළමයි හම්බෙනවනන් (වඳ නැත්තන්) ඒකි බැන්දට පස්සෙ උඹට කෙලල යන්නෙ නැත්තන් බැඳපන් බං ඕනෙ නැති හුට්ටවල් හොයන්නෙ නැතුව :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මෙහමයි මචං. කෙල්ල උඹව විශ්වාස කරනවානම් කියාවි. ඒත් වර්ජිනිටි එක තියන් උකේ ඇරගන්න, ගලදාරි, හිල්ටන් වලින් කන කෙල්ලෝ ඉන්නවනේ බං. මෙහෙමයි වර්ජින් කෙල්ලෙක් බැන්දත් පිට යනවනම් අනිවා යනවා. ඒත් බඳින්න කලින් හිතේ සැකේට බැඳලා පස්සේ වොරි වෙනවට වඩා වර්ජින් කෙල්ලෙක් හොයාගන්න එකම හොඳයි බං. හැබැයි ගහන්න ඕනේ දහ අට වංගුවම ගහලා කෙල්ලෝ අනාත කරපු සල්ලාලයෙක්ට කිසිම අයිතියක් නෑ එහෙම කෙල්ලෙක් බලා පොරොත්තු වෙන්න. ඒ කොහොම උනත් ලංකාවේ බැන්ද දාට ගෑණිගේ පුක යටට සුදු රෙදි එලන්නෙත් එහෙම උන්.හැබැයි ගලදාරි, හිල්ටන් මොක ගැහුවත් කෙල්ලෙක් සෙක්ස් වලට එක්ස්පිරියන්ස් එකක් තියෙද කියලා පොඩක් වැඩ දන්න එකෙකුට හොයාගන්න මහ ලොකු අමාරුවක් එන්නේ නෑ. හැබැයි ඔය ඔක්කොම වහලා ඕමි ගහන අම්මන්ඩිලත් නැතුව නෙමෙයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16678589 said:
    :baffled::(
    දුක හිතුනා සත්තලනේ.....
    හිත රිදුනා සත්තලනේ.....
    මා බැනලා ඔබ ගියදා .....
    දුක හිතුනා සත්තලනේ....
    මා හැඩුවා සත්තලනේ.....
    :(

    :lol::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 05

    මුලින් කියන්න ඔන මම සුදිවා නෙමෙයි කියන එක,මොකද පොරටත් මොකද්ද අතවරයක් උනා කියලා තිබ්බා,අපේ අප්පච්චි අම්මයි දෙන්නම මාව ගෙදර දාල ගියේ කිරි ආච්චි කියලා කෙනෙක් ලඟ එයා තමා වැඩට හිටියේ පොඩි කාලේ ගෙදර,එයාගේ නැ වෙන කෙනෙක් අපේ ගෙදර ඔය පොඩි පොඩි වැඩ කරන්න ආව,අවුරුදු 70 විතර මනුස්සයෙක්,පොර දවසක් මට කතා කලා එලියට,එලියට අරන් ගිහින් ගල් බංකුව උඩ තියගාන මාව නැලවෙව්වා,නලවන ගමන් මගේ ලිංගය මිරිකන්න ගත්තා,මට හරිම වෙදනාවක් වගේම ලැජ්ජාවක් ඇති උනා,මම කැගහලා දුවගන ගියා,අරු මගේ පස්සෙන් ආව බෙබි බෙබි එන්න කියලා,ඔක මම අම්මා අවට පස්සෙ අම්මට කිව්වා,එක උගේ අවසානය උනා,අම්මා ඌට ගැහැව්වෙ නැතුව විතරයි,අම්මා පොලිසියට කියන්න හැදුවා එත් අප්පච්චි එක මගහැරියා,මම උඔලාට කියන්නෙ උඔලා දෙමාපියන් උනු දවසක එක එකාට නම් ළමයි බාර දිලා යන්න එපා කියන එකයි,මොකද දැන් එකාලෙට වඩා මෙවාගේ බල්ලෝ ඉන්නවා.

    ~~~~

    හරි සත විසිපහට උක පළලා වගේ. :lol::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් ඉතින් මේකේ උන් ආතල් එකට බොරුවක් හදලා අපචාරයක් එව්වත් සුදීවයගේ අකවුන්ට් එකට බැර වෙන්නේ බං. :lol::lol: :rofl:

    කවුරු උනත් දාපු එකා එල පොරක්. :lol::lol:
    මගේ සීන් එක නම් ඔයිට වෙනස් බන්, නෑදෑ වෙන පොරක්මයි ඌ :angry::angry:

    මාත් එක්ක හවස එකෙක් කිවුව ඌට උන සීන් එකකුත්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුරු උනත් දාපු එකා එල පොරක්. :lol::lol:
    මගේ සීන් එක නම් ඔයිට වෙනස් බන්, නෑදෑ වෙන පොරක්මයි ඌ :angry::angry:

    මාත් එක්ක හවස එකෙක් කිවුව ඌට උන සීන් එකකුත්

    උඹ අපචාරේ නොකියා ඉන්න එක හොඳයි. :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 06

    ada mage yalu kellek eya ekka room ekakata yamu kiuwa man ba kiuwa mol kello mata epa :(

    ~~~~

    Comment - උබ නම් මහ මෝඩයෙක් :lol::lol:
    ps- මම මේ කිසි දෙයක් හදලවත් වෙනස් කරලවත් දානව නෙමේ මචන් :)

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ela thread eka

    mage hondama yaluwek ... bokke fit ekak ekka avurudu 7k katha nokara hitiya .. eka eka genu hutapata walata ... mata sehena udaw karala thiyenawa wachanayen kiyanna bari tharam .. eta passe e yaluwa rata giya ... den me mase enawa kiyala mata call kara :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හප්පේ.....
    පාපොච්චාරණ ද මන්දා කරපු ඒව නම් තියනව හුගක්.....(මේ කියන්නේ ඔය සෙක්ස් අතේ ඒව නෙවෙයි ඈ! නැත්තං වෙන වෙන ඒව හිතයි මෙතන ඉන්න ඈයො. මේව රට ගැන කාරණා කියමුකෝ)
    නමුත් ඉතිං නොකිය ඉන්නව හොදා වගේ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හප්පේ.....
    පාපොච්චාරණ ද මන්දා කරපු ඒව නම් තියනව හුගක්.....(මේ කියන්නේ ඔය සෙක්ස් අතේ ඒව නෙවෙයි ඈ! නැත්තං වෙන වෙන ඒව හිතයි මෙතන ඉන්න ඈයො. මේව රට ගැන කාරණා කියමුකෝ)
    නමුත් ඉතිං නොකිය ඉන්නව හොදා වගේ.

    damuko itin :):)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Ela thread eka

    mage hondama yaluwek ... bokke fit ekak ekka avurudu 7k katha nokara hitiya .. eka eka genu hutapata walata ... mata sehena udaw karala thiyenawa wachanayen kiyanna bari tharam .. eta passe e yaluwa rata giya ... den me mase enawa kiyala mata call kara :)

    Ganu scene hinda nam yaluwo ekka taraha wenna epa ban. Mata puduma uba kohoma ochchara kal hitiyada kiyana ekai :shocked:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    පට්ටයි යකෝ. කොහොමද ඔව්වා මතක් කර කර හිනා වෙනකොට ආතල් එක. දැන් වැල බලන්නේ නැතෙයි. :rolleyes::rolleyes:

    නැ මචන්..:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16678597 said:
    ඒකිට වෙන උන්ගෙන් ළමයි නැත්තන්, ඒකිට ළමයි හම්බෙනවනන් (වඳ නැත්තන්) ඒකි බැන්දට පස්සෙ උඹට කෙලල යන්නෙ නැත්තන් බැඳපන් බං ඕනෙ නැති හුට්ටවල් හොයන්නෙ නැතුව :lol:

    මෙහමයි මචං. කෙල්ල උඹව විශ්වාස කරනවානම් කියාවි. ඒත් වර්ජිනිටි එක තියන් උකේ ඇරගන්න, ගලදාරි, හිල්ටන් වලින් කන කෙල්ලෝ ඉන්නවනේ බං. මෙහෙමයි වර්ජින් කෙල්ලෙක් බැන්දත් පිට යනවනම් අනිවා යනවා. ඒත් බඳින්න කලින් හිතේ සැකේට බැඳලා පස්සේ වොරි වෙනවට වඩා වර්ජින් කෙල්ලෙක් හොයාගන්න එකම හොඳයි බං. හැබැයි ගහන්න ඕනේ දහ අට වංගුවම ගහලා කෙල්ලෝ අනාත කරපු සල්ලාලයෙක්ට කිසිම අයිතියක් නෑ එහෙම කෙල්ලෙක් බලා පොරොත්තු වෙන්න. ඒ කොහොම උනත් ලංකාවේ බැන්ද දාට ගෑණිගේ පුක යටට සුදු රෙදි එලන්නෙත් එහෙම උන්.හැබැයි ගලදාරි, හිල්ටන් මොක ගැහුවත් කෙල්ලෙක් සෙක්ස් වලට එක්ස්පිරියන්ස් එකක් තියෙද කියලා පොඩක් වැඩ දන්න එකෙකුට හොයාගන්න මහ ලොකු අමාරුවක් එන්නේ නෑ. හැබැයි ඔය ඔක්කොම වහලා ඕමි ගහන අම්මන්ඩිලත් නැතුව නෙමෙයි.

    :lol::lol::lol:
    උබල දෙන්න කියන දේ පට්ට ඇත්තයි. මගේ මතයත් අනවශ්‍ය දේවල් ඕන නෑ කියන එක.
    කොටින්ම මම ඉතින් නිදාගෙන තියනව කෙල්ලෙක් එක්ක, ඒත් මගේ ඊළග කෙල්ල ඇහුවොත් මම කියන්නේ නෑ ඕව. දැනගත්තොත්නේ දුක
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැ මචන්..:rofl:

    දැන් ඔව්වා මතක් කොරද්දි වයිෆරේ මොකෝ කියන්නේ? මේ මචං සිරාවට අහන්නේ උඹ වැල බලන්නේ නෑ කියපු පොරොන්දුව කැඩුවේ නැද්ද බං.? උඹ මාර පොරක් නේ. :shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol:
    උබල දෙන්න කියන දේ පට්ට ඇත්තයි. මගේ මතයත් අනවශ්‍ය දේවල් ඕන නෑ කියන එක.
    කොටින්ම මම ඉතින් නිදාගෙන තියනව කෙල්ලෙක් එක්ක, ඒත් මගේ ඊළග කෙල්ල ඇහුවොත් මම කියන්නේ නෑ ඕව. දැනගත්තොත්නේ දුක

    :P:P නිදා ගත්තට අවුලක් නෑ බං අහවල් වැඩේ නොකර. :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol:
    උබල දෙන්න කියන දේ පට්ට ඇත්තයි. මගේ මතයත් අනවශ්‍ය දේවල් ඕන නෑ කියන එක.
    කොටින්ම මම ඉතින් නිදාගෙන තියනව කෙල්ලෙක් එක්ක, ඒත් මගේ ඊළග කෙල්ල ඇහුවොත් මම කියන්නේ නෑ ඕව. දැනගත්තොත්නේ දුක

    උඹ ඒව කියන්න යන්න ඕනෙත් නෑ. ඒකිගෙන් අහන්න යන්න ඕනෙත් නෑ. :baffled:

    කැමති නං මේ ප්‍රශ්න 3 අහපන් බඳින්න ඉන්න කෙල්ලගෙන්
    1. උයාට වෙන උන්ගෙන් ළමයි ඉන්නවද?
    2. උයාට ළමයි හම්බවෙනවද? (වඳ, ටෙස්ට් එකක් කරලා බලපන් අහන්න බැරි නං දෙන්නගෙම :P)
    3. උයා බැන්දට පස්සෙ මාව දාල යනවද? :baffled: (උඹ මොකක් හරි වනචර වැඩ කරලා දාල ගියොත් ඉතින් කොරන්න දෙයක් නෑ)
    :rofl:

    ප.ලි.
    ඕව අහල උඹට සෙරෙප්පු පාරවල් සෙට් උනොත් මම නෑ ඕන් :lol:
     
    Status
    Not open for further replies.