අහවල් වැඩේ කොලත් අවුලක් නෑ. රට වටේ බබ්බු නැත්තන්නිදා ගත්තට අවුලක් නෑ බං අහවල් වැඩේ නොකර.
![]()

අහවල් වැඩේ කොලත් අවුලක් නෑ. රට වටේ බබ්බු නැත්තන්නිදා ගත්තට අවුලක් නෑ බං අහවල් වැඩේ නොකර.
![]()

දැන් ඔව්වා මතක් කොරද්දි වයිෆරේ මොකෝ කියන්නේ? මේ මචං සිරාවට අහන්නේ උඹ වැල බලන්නේ නෑ කියපු පොරොන්දුව කැඩුවේ නැද්ද බං.? උඹ මාර පොරක් නේ.![]()
මගේ confession එක නෙව් බන්
මම එහෙම එකක් දැම්මේත් නැ..

මගේ confession එක නෙව් බන්
මම එහෙම එකක් දැම්මේත් නැ..
වැල සීන් එකක් නම් නැ තාම....බොන එකට නම් හෙනම වලි..ලගදිත් බොන්න ගියා කියලා දවස් ගානක් කතා කලේ නැ..![]()


උඹ 30 තනිකඩ උන්ව දැකල නැද්දයකඩෝ වයස 30 ක් වෙලත් උඹ තවම තනිකඩද උඹ මාආආඅර පොරක්නේ.![]()

යාළුවා;16679225 said:උඹ 30 තනිකඩ උන්ව දැකල නැද්ද![]()


මොකද නැත්තේ උඹලා වගේ කොලු කාරයෝ දැකලා තියෙනවා සෑහෙන්න.![]()



යාළුවා;16679255 said:උඹ වගේ නෙමේ යකෝ හැම එකාම. උඹ කොල්ලොයි බල්ලොයි සේරම ගැහුවට අපි එහෙම නෑ.
අපි Straight


ආහ් කොල්ලො විතරද මන් හිතුවේ බයි කියලා. 

පිස්සුද බන් කාටවත් කියන්න බැරි දේවල් ඕපන් ෆොරම් දන්නා කියලද උඹ කියන්නෙ


යකඩෝ වයස 30 ක් වෙලත් උඹ තවම තනිකඩද උඹ මාආආඅර පොරක්නේ.![]()
යාළුවා;16679225 said:උඹ 30 තනිකඩ උන්ව දැකල නැද්ද![]()


![]()
![]()
Boru ehema neme hode


![]()
ආහ් කොල්ලො විතරද මන් හිතුවේ බයි කියලා.
![]()

සිරාවට එහෙම වෙනකොට පට්ට දුකයි බං. මමත් ඔය කට්ටම කාල තියනව.උදව් කරේ ඒ කෙල්ල ඒ තරමටම හිතවත් නිසා. කොල්ලා ගැන හෙව්වම ඌ උගේ යාලුවෙක්වත් රෙකමන්ඩ් කරන්නෙ නැති තරමෙ අපතයෙක්.කෙල්ලෙකුට උදවු කළා (වචනයෙන් විතරක්) වෙන ගැනියෙක් එක්ක බුදියන එයාගේ boyfriend ව අල්ල ගන්න. අදටත් කණගාටු වෙනවා අනවශ්‍ය දෙකට මැදිහත් උන එක ගැන. ඒ කෙල්ල මගේ අදටත් යාලුවෙක්. අර කොල්ල මගේ යාලුවෙක් ව ඉඳලා පස්සේ සම්බන්ධකම් නැත්තටම නැති වෙච්ච එකෙක්. පස්සේ පස්සේ ඌ හැසිරුනේ සතෙක් වගේ. කෙල්ලටයි, අපිටයි හැමෝටම. මම කරපු උදවුව නිසා අර කෙල්ලගේ ජිවිතේ කාලකන්නි නොවී බේරුනා. මම හිතුවේ ඒ ගැන. උන් වෙන් උනා. අර කෙල්ලට තම කොල්ලෙක් නෑ. A/L විභාගෙත් ඇන ගත්තා ඒ නිසා. අරු නං අර හොරට හිටපු එකීත් එක්ක ඉන්නවා. නමුත් මම අයෙ කවදාවත් ඔය වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ නෑ කියලා හිත ගත්තා.
කෙල්ලට තේරුම් කරල දෙන්නත් බෑ කොච්චර කිව්වත්.ඒකිත් විඳවනවා. අන්තිමටම ඒ කෙල්ල තරමටම අපිත් විඳවනවා. 
කෙල්ලෙකුට උදවු කළා (වචනයෙන් විතරක්) වෙන ගැනියෙක් එක්ක බුදියන එයාගේ boyfriend ව අල්ල ගන්න. අදටත් කණගාටු වෙනවා අනවශ්‍ය දෙකට මැදිහත් උන එක ගැන. ඒ කෙල්ල මගේ අදටත් යාලුවෙක්. අර කොල්ල මගේ යාලුවෙක් ව ඉඳලා පස්සේ සම්බන්ධකම් නැත්තටම නැති වෙච්ච එකෙක්. පස්සේ පස්සේ ඌ හැසිරුනේ සතෙක් වගේ. කෙල්ලටයි, අපිටයි හැමෝටම. මම කරපු උදවුව නිසා අර කෙල්ලගේ ජිවිතේ කාලකන්නි නොවී බේරුනා. මම හිතුවේ ඒ ගැන. උන් වෙන් උනා. අර කෙල්ලට තම කොල්ලෙක් නෑ. A/L විභාගෙත් ඇන ගත්තා ඒ නිසා. අරු නං අර හොරට හිටපු එකීත් එක්ක ඉන්නවා. නමුත් මම අයෙ කවදාවත් ඔය වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ නෑ කියලා හිත ගත්තා.
Confess karana un Singlish walin gahapallako apitath kiyawanna puluwan ethokota![]()


මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා.පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු. (ඒ කාලේ හිටියේ නැන්දලයි ගෙදර).
