~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ළිදෙන් ගොඩ ආවද පුතේ..:rofl:

    එකෙ බොරුනෙ බන් තියෙන්නෙ:lol::lol: මම බැදලා කියලා බැන්ද දවසෙම එලකිරියෙ උන් දන්නවා මම කා වවත් රවට්ටලා නැහැ බයිට් කරාට:P:love:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 38

    එලකිරියෙ ඉන්න මුස්ලිම් එකෙක් උගෙ මල්ලි යාලුවෙලා හිටපු සින්හල කෙල්ලගෙ නම්බර් එක බඩු නම්බරයක් විදියට අලුත් ත්‍රෙඩ් එකක දාලා තිබුන. ඒ කෙල්ල හෙන පොඩි ඉස්කෝලෙ යනව. මම සේරටම කලින් කතා කරල විස්තරේ කිව්ව. ඒක නිසා කෙල්ල එලකිරියෙ උන්ගෙ කෝල් වලට උත්තර දුන්නෙ නෑ. මේකෙ හෙන ගොඩක් උන් ඒ කෙල්ලට කෝල් කරල මැසේජ් කරල තිබුන. මුනගැහිල කතාකරල අන්තිමට කොහොමහරි අර මුස්ලිම් කොල්ලගෙනුයි එලකිරියො කොල්ලොන්ගෙනුයි කෙල්ලව බේරගන්න පුලුවන් වුනා. මට අදටත් ඒ දේ කරන්න පුලුවන් වුන එක ගැන සතුටුයි. මේ සිද්දිය දන්නෙ එකම එක්කෙනෙයි එයා මේක දැක්කට ප්‍රශ්නයක් නැහැ. අනික එලකිරියෙ සීයට අනූනමයක් උන් මගෙත් එක්ක තරහයි. ඒ නිසා මම උන්ට මේවා කියන්න ගියේ නැහැ.
    ~~~~
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ඒ කියන්නේ කවුරුහරි උබේ හොද යාලුවෙක් මේකේ ඉන්නවා :lol::lol:
    මට මතකයි ඉස්සර උබ දෙන ආතල් වලි
    ඒ කලේ අපි හැංගිලා හිටියේ :P:P
     
    sorry gayyo ehema scene ekak nam. :(:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    35cfo1z.jpg

    fva2aa.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවට ආවම කියපිය සෙට් වෙල ආතල් එකක් ගමු. :love:
    :)
    :no::no: ප්‍රාප මිත්‍රයෝ
    ඒ කියන්නේ කවුරුහරි උබේ හොද යාලුවෙක් මේකේ ඉන්නවා :lol::lol:
    මට මතකයි ඉස්සර උබ දෙන ආතල් වලි
    ඒ කලේ අපි හැංගිලා හිටියේ :P:P
    :lol::lol: ඔව් ඔව්
    sorry gayyo ehema scene ekak nam. :(:(

    පිස්සුද මචන් ෆන් එකටනෙ:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Confession 38

    එලකිරියෙ ඉන්න මුස්ලිම් එකෙක් උගෙ මල්ලි යාලුවෙලා හිටපු සින්හල කෙල්ලගෙ නම්බර් එක බඩු නම්බරයක් විදියට අලුත් ත්‍රෙඩ් එකක දාලා තිබුන. ඒ කෙල්ල හෙන පොඩි ඉස්කෝලෙ යනව. මම සේරටම කලින් කතා කරල විස්තරේ කිව්ව. ඒක නිසා කෙල්ල එලකිරියෙ උන්ගෙ කෝල් වලට උත්තර දුන්නෙ නෑ. මේකෙ හෙන ගොඩක් උන් ඒ කෙල්ලට කෝල් කරල මැසේජ් කරල තිබුන. මුනගැහිල කතාකරල අන්තිමට කොහොමහරි අර මුස්ලිම් කොල්ලගෙනුයි එලකිරියො කොල්ලොන්ගෙනුයි කෙල්ලව බේරගන්න පුලුවන් වුනා. මට අදටත් ඒ දේ කරන්න පුලුවන් වුන එක ගැන සතුටුයි. මේ සිද්දිය දන්නෙ එකම එක්කෙනෙයි එයා මේක දැක්කට ප්‍රශ්නයක් නැහැ. අනික එලකිරියෙ සීයට අනූනමයක් උන් මගෙත් එක්ක තරහයි. ඒ නිසා මම උන්ට මේවා කියන්න ගියේ නැහැ.
    ~~~~

    සුනිමල් .. :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 39

    මම සයු නැති නිසා එලකිරියෙන් ගියා ....... දැන් ඉන්නෙ ෆෙක් එකින් ඔය රිදිලා කියන ලොල්ලා .මමත්වය තියෙන මම වැඩකරු කියන ජාතියෙ ලොල්ලෙක්. ඔය ලොල්ලට වෙලාවක පොරියල් එකක් සෙට් කරලා දෙනවා .... යම් යම් යම් ....දැන් මම උත් එක්ක ෆිට් එකෙ ඉන්න විදියට පෙන්නම් ඉන්නෙ. තව ටිකයි උගෙ දෙවල් දැන ගන්න ඔන .............එදාට රෙදි ගලවන් දුවන්න දේන්නෙ....

    ~~~~

    Machan mata meke agak mulak meter na :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Confession 39

    මම සයු නැති නිසා එලකිරියෙන් ගියා ....... දැන් ඉන්නෙ ෆෙක් එකින් ඔය රිදිලා කියන ලොල්ලා .මමත්වය තියෙන මම වැඩකරු කියන ජාතියෙ ලොල්ලෙක්. ඔය ලොල්ලට වෙලාවක පොරියල් එකක් සෙට් කරලා දෙනවා .... යම් යම් යම් ....දැන් මම උත් එක්ක ෆිට් එකෙ ඉන්න විදියට පෙන්නම් ඉන්නෙ. තව ටිකයි උගෙ දෙවල් දැන ගන්න ඔන .............එදාට රෙදි ගලවන් දුවන්න දේන්නෙ....

    ~~~~

    Machan mata meke agak mulak meter na :baffled:

    fva2aa.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 39

    මම සයු නැති නිසා එලකිරියෙන් ගියා ....... දැන් ඉන්නෙ ෆෙක් එකින් ඔය රිදිලා කියන ලොල්ලා .මමත්වය තියෙන මම වැඩකරු කියන ජාතියෙ ලොල්ලෙක්. ඔය ලොල්ලට වෙලාවක පොරියල් එකක් සෙට් කරලා දෙනවා .... යම් යම් යම් ....දැන් මම උත් එක්ක ෆිට් එකෙ ඉන්න විදියට පෙන්නම් ඉන්නෙ. තව ටිකයි උගෙ දෙවල් දැන ගන්න ඔන .............එදාට රෙදි ගලවන් දුවන්න දේන්නෙ....

    ~~~~

    Machan mata meke agak mulak meter na :baffled:

    ලොල්. මගෙන් අතවරයට ලක් වෙච්ච එකෙක් බං. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Confession 39

    මම සයු නැති නිසා එලකිරියෙන් ගියා ....... දැන් ඉන්නෙ ෆෙක් එකින් ඔය රිදිලා කියන ලොල්ලා .මමත්වය තියෙන මම වැඩකරු කියන ජාතියෙ ලොල්ලෙක්. ඔය ලොල්ලට වෙලාවක පොරියල් එකක් සෙට් කරලා දෙනවා .... යම් යම් යම් ....දැන් මම උත් එක්ක ෆිට් එකෙ ඉන්න විදියට පෙන්නම් ඉන්නෙ. තව ටිකයි උගෙ දෙවල් දැන ගන්න ඔන .............එදාට රෙදි ගලවන් දුවන්න දේන්නෙ....

    ~~~~

    Machan mata meke agak mulak meter na :baffled:

    අපරාදෙ මෙක දාපු එකා නික් එක හයිඩ් කරලා දෑම්මෙ....මෙක දාපු එකාව හොදටම දෑන් දන්නවා.....තව එක දෙයක් මෙ ත්‍රේඩ් එක හොදයි සවය0 පාපොච්චාරනයකට..අතිතයෙ උන සෑබෑ සිදුවිම් කියන්න..නමුත් නමක් ගමක් නෑතිව මඩ ගහලා පොස්ට් දාන එක නම් ටිකක් අනුමත කරන්න බෑහෑ..මෙක කරන ත්‍රේඩ් එකෙ සහො. ටිකක් එක ගන සලකිලිමත් වෙන්න..මොකද ෆෙක් නික් එකක් හදන් ඈවිත් කරන්න ඔනෙ වෑඩ ටික මෙකෙන් නිකන් මහන්සි නොවි කරන්න පුලුවන්....
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Confession 39

    මම සයු නැති නිසා එලකිරියෙන් ගියා ....... දැන් ඉන්නෙ ෆෙක් එකින් ඔය රිදිලා කියන ලොල්ලා .මමත්වය තියෙන මම වැඩකරු කියන ජාතියෙ ලොල්ලෙක්. ඔය ලොල්ලට වෙලාවක පොරියල් එකක් සෙට් කරලා දෙනවා .... යම් යම් යම් ....දැන් මම උත් එක්ක ෆිට් එකෙ ඉන්න විදියට පෙන්නම් ඉන්නෙ. තව ටිකයි උගෙ දෙවල් දැන ගන්න ඔන .............එදාට රෙදි ගලවන් දුවන්න දේන්නෙ....

    ~~~~

    Machan mata meke agak mulak meter na :baffled:

    අපෝ මේවා ගොන්පාට්
    මොකෙක් හරි වලියකට පොටක් හොයන්නේ
     
    Status
    Not open for further replies.