ubawa ehema dakina ekath sathutui sinhalayosignal received![]()

බැන්දට පස්සෙ කැවෙ නැ බන් මට හිතෙන්නෙ නැහැබදින්න ඉස්සෙල්ලා වටෙම කඩ වලින් කැවා
එකක් දාන්නම් මම මම කියලා දැන ගත්තාට කමක් නැ
හන්සල් ගෙ මාර්ගයෙන් ත්රෙඩ් එකට එක එයි
![]()




signal received![]()
ubawa ehema dakina ekath sathutui sinhalayo![]()




Kohomada yako ekata damme? Confession 41
උබලට ත්රඩ් එක කම්මැලිකම නැති වෙන්න රිදිලාගෙ නම දාලාම අරක දැම්මෙ බන් අයියො විහිලුවට බන් රිදිලා එක්ක මට මලක් නැහැ උබලාට ඇගට ලේ පිරිලා අවානෙ එකෙන්
~~~~
Sorry me case eka adinawata. Eth dan mehema dala tibba.


sahathika aththa
mmm ow machan.... past is past bro...
![]()


.නෑ මචං ඒ කතාව ඇත්ත. අරක සිරාවට දාපු එකක්. මන් දන්නවා දාපු කෙනාව. එයාගේ ඔරීජිනල් එකත් නෑ ඔන්ලයි, දැන් වැඩිය ගැවසෙන ෆේක් එකත් නෑ, වෙන එකක් තියෙනවා එයාගෙම ඒක ඔන්ලයින් දැන්. හිතේ තිබ්බ එකක් එලියට ආවේ.මම සයූ එක්ක වලි දාගත්තට පස්සේ සයූ ආයේ එලකිරි එකට ආවේ නෑ. ෆේක් එකකින් ඉන්නවා. ඒත් අරකෙන් එන්නේ නෑ. සයූ ගිය එකට ගොඩක් උන් හිතේ අමාරුවෙන් ඉන්නේ. විශේශයෙන් අර ලවර්ස් ඇවනිව්ද මොකක්ද එකක් තියෙන්නේ. මේ ඔය කතාව දාපු සොන්නයත් ඒකේ පැලපදියම් වෙලා ඉන්න කෙනෙක්.මම දෙන්නම් ඕකට. ඒ පෝස්ට් එක දැම්මට නම් පට්ට තෑන්ක්ස් හොඳේ.![]()



ගී ගයමු ගයමු // සියළුම කරදර නැතිවී යයි විගසිත ගී ගයමු ගයමු![]()

Lovers avenue karanne Fire dragon neda? u mage yaluwek
owa hithanna epa ban ubata kamati un ne meke 99%k ma inne![]()


ගී ගයමු ගයමු // සියළුම කරදර නැතිවී යයි විගසිත ගී ගයමු ගයමු![]()

නෑ මචං ඒ කතාව ඇත්ත. අරක සිරාවට දාපු එකක්. මන් දන්නවා දාපු කෙනාව. එයාගේ ඔරීජිනල් එකත් නෑ ඔන්ලයි, දැන් වැඩිය ගැවසෙන ෆේක් එකත් නෑ, වෙන එකක් තියෙනවා එයාගෙම ඒක ඔන්ලයින් දැන්. හිතේ තිබ්බ එකක් එලියට ආවේ.මම සයූ එක්ක වලි දාගත්තට පස්සේ සයූ ආයේ එලකිරි එකට ආවේ නෑ. ෆේක් එකකින් ඉන්නවා. ඒත් අරකෙන් එන්නේ නෑ. සයූ ගිය එකට ගොඩක් උන් හිතේ අමාරුවෙන් ඉන්නේ. විශේශයෙන් අර ලවර්ස් ඇවනිව්ද මොකක්ද එකක් තියෙන්නේ. මේ ඔය කතාව දාපු සොන්නයත් ඒකේ පැලපදියම් වෙලා ඉන්න කෙනෙක්.මම දෙන්නම් ඕකට. ඒ පෝස්ට් එක දැම්මට නම් පට්ට තෑන්ක්ස් හොඳේ.![]()

උබ ජපනිව පන්නගත්තෙ මොනව කරලද බන්.![]()
kawda ban pic eke inna kella?![]()

sayu la 2k innawa neda?


උබ ජපනිව පන්නගත්තෙ මොනව කරලද බන්.![]()



ubawa ehema dakina ekath sathutui sinhalayo![]()
ගී ගයමු ගයමු // සියළුම කරදර නැතිවී යයි විගසිත ගී ගයමු ගයමු![]()

ඕක මටත් කියලා තියෙනවා බං." අයියේ ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පිරිමියා ඒත් මාව ඔයාට ගැලපෙන්නේ නෑ. ඔයාට මට වඩා ගොඩක් හොඳ කෙනෙක් ලැබැයි, බුදු සරණයි." අනේ හුකේ.


ow ban.. balan giyaama kello okkoma ekai....
maaath dan wate inna 2,3 kata anagena aathal eke innawa....
aaye nam malath jangiyaka nisa Duk wenne na...
හ්ම්ම්ම්.... මටත් ජීවිතේ කර ගන්න බැරි උන දෙයක් ගැන පසු තැවීමක් තියෙනවා... ඒක ආදරය සම්බන්ධ දෙයක්.....
මීට අවුරුදු 2කට කලින් මගේ ජීවිතයට ගෑණු ළමයි දෙන්නෙක් ආවා.... පළවෙනි කෙනා ගොඩාක් ලස්සනයි.දෙවෙනි කෙනා එච්චර ලස්සන නෑ... දෛවයේ සරදමකට වගේ මට දෙන්නටම ආදරේ කරන්න උනා.... මුල්ම කාලයේ දෙවෙනි කෙනාට මගෙ ජීවිතෙන් යන්න කිව්වට එයා යන්න කැමති උනේ නෑ...
කාලෙත් ඔහොම ගෙවුනා.... මම වැඩියෙන්ම ආදරේ කලේ පළවෙනි ගෑණු ළමයට.... එයාට ආදරේ කල විදිය ගැන කියන්න වචන නෑ.... එයා මොනවද ඉල්ලුවේ එයාට මොනවද ඕනේ මම ඒ හැම දේම දුනා.... කාලෙත් එක්ක එයාට මගේ අනික් සම්බන්ධේ අහු උනා.... එයා වෙන් උන දවසේ කිව්වේ ඔයා මාව මේ විදියට රැවැට්ටුවේ නැත්නම් මමයි මේ ලොකේ වාසනාවන්තම ගෑණු ළමයා ආදරේ ලබන....
කාලෙත් එක්ක පළවෙනි කෙනා වෙන් උනා. ඒත් මම දෙවෙනියෙක් හිටිය නිසා එයාට ලං උනා... ඒ අතර තුර පලවෙනි කෙනා පස්සේ ගියත් එයා ලැබුනේ නෑ....
කාලයත් ගෙවුනා....
අන්තිමට දෙවෙනි කෙනත් මගේ ජීවිතෙන් යන්න ගියා.... මගේ අම්මා,තාත්තා ළඟට මට ඇත්තටම ආදරේ කලේ ඒ ගෑණු ළමයට..... අදටත් එහෙමයි.... දුක් උනා/ බිව්වා / පිස්සු නැටුවා / බැන ගත්තා / ආදරේ හිඟා කෑවා... කරන්න ඕනේ ඔක්කොම කලා....
අද වෙද්දි කාලයක් ගත වෙලා... මගේ මනසට යම් සහනයක් ලැබිලා තියෙනවා.. එයා දැන් වෙන කෙනෙක්ගේ....ඒ ගෑණු ළමයා මං වෙනුවෙන් කරපු දේවල් මේ ලොකේ කිසිම කෙල්ලෙකුට කරන්න බෑ.... හැම අතින්ම මට උදවු කලා ජීවිතේ නැගිටින්න.... ජීවිතේ ආපසු හැරිලා බලද්දි ඇත්තටම මට ආදරේ දැනුනේ ඒ කෙල්ලගෙන්....
බෝතලේට දහස් ගනන් යාළුවෝ හිටියත් කරදරේ වැටුන වෙලේ උදවුවට හිටියේ ඒ ළමයා විතරයි.... සැබෑ ආදරය මට දැනුනේ ඒ කෙල්ලගෙන්.... හැසිරීමෙන් කොල්ලෙක් වගේ උනාට හරි හිත හොඳ ගෑණු ළමයෙක්...
මගේ හිතේ දුකක් තියෙනවා මට එයා වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එකට.... දවසක හිත පුරා එයා වෙනුවෙන් දෙයක් කරන්න මට ලැබුනොත් මම වැඩියෙන්ම සතුටු වෙන දවස එදා වෙයි.... අන්තිම දවසේ මට එවපු කෙටි පණිවුඩයේ අන්තිම පද පේළිය සමග මම සටහන නතර කරන්නම්....
"කවදා හරි දවසක අපි මුණ ගැහුනොත් එදාට ඔයා හොඳ තැනක ඉන්නවා දකින්නයි මම ආස......... "

උබ උන් නිසා බොන එක නවත්වපන් ෆන් එකට විතරක් බීපන් දැන් වත්
බිව්වම අමතක වෙනවට වඩා මතක් වෙන එක වෙන්නේ.

