~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැන්දට පස්සෙ කැවෙ නැ බන් මට හිතෙන්නෙ නැහැ:dull: බදින්න ඉස්සෙල්ලා වටෙම කඩ වලින් කැවා:lol: එකක් දාන්නම් මම මම කියලා දැන ගත්තාට කමක් නැ:lol::lol: හන්සල් ගෙ මාර්ගයෙන් ත්‍රෙඩ් එකට එක එයි :rofl:

    :rofl::rofl::rofl: :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 42

    මේකනම් මචන් ටිකක් ලජ්ජා සහගත සිද්දියක්. මේක උනේ මම 7 වසරේ ඉන්නකොට. මම ඉස්සර ගෙදර ටොයිලට් එකට ඇර වෙන ටොයිලට් වලට යන්නේ නෑ. දවසක් ඔහොම ඉන්නකොට ඉස්කොල්දී හෙන බොකක් සෙට් උනා.
    කරන්නම දෙයක් නැති නිසා ටොයිලට් එකට යන්න ඕනේ කියල ගියා. ගියෙත් අපේ ක්ලාස් වල නෙමේ ලොකු පන්ති ලග තියෙන ටොයිලට් එකකට. කරුමේ කියන්නේ කලින් මම ඉස්කෝලේ කිසිම ටොයිලට් එකකට ගිහින් නෑ. පලවෙනිපාර තමා ගියේ. මෙන්න බොලේ මේකේ වලක්නැ, මොනා කරන්නද කවදා කාපු ටකරන්ද කියලා බොක නිදහස් කරලා එන්න ලැස්ති වෙනකොට මෙන්න මගේ යාළුවා ඇවිත් මාව හොයන්න. මගේම කරුමෙට මුට වැඩේ මාට්ටු. ඌ හොද එකා නිසා අපි දෙන්නාගෙන් පිට කතාව ගියේ නෑ. මේකයි වෙලා තියෙන්නේ මම නොදැන ගිහින් තියෙන්නේ බොක දාන්න කියල චූ කරන්න විතරක් තියන එකකට. මල සුත්තයි අරූ මාව හේනට බයිට් කලා, ඌ හොද නිසා වෙන උන්ට කිවේ නැ. ඔන්න අද තමා වෙන එකෙක් දැනගත්තේ, ඒ උබලා.
    ~~~~

    :lol::lol::lol::lol: Kohomada yako ekata damme?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 41

    උබලට ත්‍රඩ් එක කම්මැලිකම නැති වෙන්න රිදිලාගෙ නම දාලාම අරක දැම්මෙ බන් අයියො විහිලුවට බන් රිදිලා එක්ක මට මලක් නැහැ උබලාට ඇගට ලේ පිරිලා අවානෙ එකෙන්
    ~~~~

    Sorry me case eka adinawata. Eth dan mehema dala tibba. :lol::lol:

    නෑ මචං ඒ කතාව ඇත්ත. අරක සිරාවට දාපු එකක්. මන් දන්නවා දාපු කෙනාව. එයාගේ ඔරීජිනල් එකත් නෑ ඔන්ලයි, දැන් වැඩිය ගැවසෙන ෆේක් එකත් නෑ, වෙන එකක් තියෙනවා එයාගෙම ඒක ඔන්ලයින් දැන්. හිතේ තිබ්බ එකක් එලියට ආවේ.මම සයූ එක්ක වලි දාගත්තට පස්සේ සයූ ආයේ එලකිරි එකට ආවේ නෑ. ෆේක් එකකින් ඉන්නවා. ඒත් අරකෙන් එන්නේ නෑ. සයූ ගිය එකට ගොඩක් උන් හිතේ අමාරුවෙන් ඉන්නේ. විශේශයෙන් අර ලවර්ස් ඇවනිව්ද මොකක්ද එකක් තියෙන්නේ. මේ ඔය කතාව දාපු සොන්නයත් ඒකේ පැලපදියම් වෙලා ඉන්න කෙනෙක්.මම දෙන්නම් ඕකට. ඒ පෝස්ට් එක දැම්මට නම් පට්ට තෑන්ක්ස් හොඳේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sahathika aththa

    :( mmm ow machan.... past is past bro... :dull:

    ඕක මටත් කියලා තියෙනවා බං." අයියේ ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පිරිමියා ඒත් මාව ඔයාට ගැලපෙන්නේ නෑ. ඔයාට මට වඩා ගොඩක් හොඳ කෙනෙක් ලැබැයි, බුදු සරණයි." අනේ හුකේ :angry::angry::angry:.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ මචං ඒ කතාව ඇත්ත. අරක සිරාවට දාපු එකක්. මන් දන්නවා දාපු කෙනාව. එයාගේ ඔරීජිනල් එකත් නෑ ඔන්ලයි, දැන් වැඩිය ගැවසෙන ෆේක් එකත් නෑ, වෙන එකක් තියෙනවා එයාගෙම ඒක ඔන්ලයින් දැන්. හිතේ තිබ්බ එකක් එලියට ආවේ.මම සයූ එක්ක වලි දාගත්තට පස්සේ සයූ ආයේ එලකිරි එකට ආවේ නෑ. ෆේක් එකකින් ඉන්නවා. ඒත් අරකෙන් එන්නේ නෑ. සයූ ගිය එකට ගොඩක් උන් හිතේ අමාරුවෙන් ඉන්නේ. විශේශයෙන් අර ලවර්ස් ඇවනිව්ද මොකක්ද එකක් තියෙන්නේ. මේ ඔය කතාව දාපු සොන්නයත් ඒකේ පැලපදියම් වෙලා ඉන්න කෙනෙක්.මම දෙන්නම් ඕකට. ඒ පෝස්ට් එක දැම්මට නම් පට්ට තෑන්ක්ස් හොඳේ. :lol::lol:

    Lovers avenue karanne Fire dragon neda? u mage yaluwek :lol::lol:
    owa hithanna epa ban ubata kamati un ne meke 99%k ma inne :lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    නෑ මචං ඒ කතාව ඇත්ත. අරක සිරාවට දාපු එකක්. මන් දන්නවා දාපු කෙනාව. එයාගේ ඔරීජිනල් එකත් නෑ ඔන්ලයි, දැන් වැඩිය ගැවසෙන ෆේක් එකත් නෑ, වෙන එකක් තියෙනවා එයාගෙම ඒක ඔන්ලයින් දැන්. හිතේ තිබ්බ එකක් එලියට ආවේ.මම සයූ එක්ක වලි දාගත්තට පස්සේ සයූ ආයේ එලකිරි එකට ආවේ නෑ. ෆේක් එකකින් ඉන්නවා. ඒත් අරකෙන් එන්නේ නෑ. සයූ ගිය එකට ගොඩක් උන් හිතේ අමාරුවෙන් ඉන්නේ. විශේශයෙන් අර ලවර්ස් ඇවනිව්ද මොකක්ද එකක් තියෙන්නේ. මේ ඔය කතාව දාපු සොන්නයත් ඒකේ පැලපදියම් වෙලා ඉන්න කෙනෙක්.මම දෙන්නම් ඕකට. ඒ පෝස්ට් එක දැම්මට නම් පට්ට තෑන්ක්ස් හොඳේ. :lol::lol:

    උබ ජපනිව පන්නගත්තෙ මොනව කරලද බන්. :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ජපනිව පන්නගත්තෙ මොනව කරලද බන්. :shocked:

    එයා ලකිලුක්ගේ ෆේක් එක මම කියලයි, ගීතක්ගේ ෆේක් එක යාලුවයි කියලා කියන්න ගිහින් ඉල්ලගෙන කෑවෙ. යාලුවා කියන්නේ අපේ පැත්තේ එල කොල්ලෙක්. හිත හොඳ බුවා. පස්සේ ආයේ එලකිරි ආවේ නෑ. මගේ අතින් එලකිරි එකේ මෙම්බර් කෙනෙක්ට වෙච්ච ලොකුම වරද ඒක බං. ඒක විතරයි පසු තැවීමකට තියෙන්නේ වෙන දෙයක් නෑ කිරිය ඇතුලේ පසු තැවෙන. :(:(:(
     
    • Like
    Reactions: Manash

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ubawa ehema dakina ekath sathutui sinhalayo:love:

    :)
    200px-0,400,38,238-Cyber_hug_(1).gif

    ගී ගයමු ගයමු // සියළුම කරදර නැතිවී යයි විගසිත ගී ගයමු ගයමු :rofl:

    :baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕක මටත් කියලා තියෙනවා බං." අයියේ ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පිරිමියා ඒත් මාව ඔයාට ගැලපෙන්නේ නෑ. ඔයාට මට වඩා ගොඩක් හොඳ කෙනෙක් ලැබැයි, බුදු සරණයි." අනේ හුකේ :angry::angry::angry:.
    :lol::lol::lol: ow ban.. balan giyaama kello okkoma ekai....:oo: maaath dan wate inna 2,3 kata anagena aathal eke innawa....:rofl: aaye nam malath jangiyaka nisa Duk wenne na...:no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හ්ම්ම්ම්.... මටත් ජීවිතේ කර ගන්න බැරි උන දෙයක් ගැන පසු තැවීමක් තියෙනවා... ඒක ආදරය සම්බන්ධ දෙයක්.....

    මීට අවුරුදු 2කට කලින් මගේ ජීවිතයට ගෑණු ළමයි දෙන්නෙක් ආවා.... පළවෙනි කෙනා ගොඩාක් ලස්සනයි.දෙවෙනි කෙනා එච්චර ලස්සන නෑ... දෛවයේ සරදමකට වගේ මට දෙන්නටම ආදරේ කරන්න උනා.... මුල්ම කාලයේ දෙවෙනි කෙනාට මගෙ ජීවිතෙන් යන්න කිව්වට එයා යන්න කැමති උනේ නෑ...

    කාලෙත් ඔහොම ගෙවුනා.... මම වැඩියෙන්ම ආදරේ කලේ පළවෙනි ගෑණු ළමයට.... එයාට ආදරේ කල විදිය ගැන කියන්න වචන නෑ.... එයා මොනවද ඉල්ලුවේ එයාට මොනවද ඕනේ මම ඒ හැම දේම දුනා.... කාලෙත් එක්ක එයාට මගේ අනික් සම්බන්ධේ අහු උනා.... එයා වෙන් උන දවසේ කිව්වේ ඔයා මාව මේ විදියට රැවැට්ටුවේ නැත්නම් මමයි මේ ලොකේ වාසනාවන්තම ගෑණු ළමයා ආදරේ ලබන....

    කාලෙත් එක්ක පළවෙනි කෙනා වෙන් උනා. ඒත් මම දෙවෙනියෙක් හිටිය නිසා එයාට ලං උනා... ඒ අතර තුර පලවෙනි කෙනා පස්සේ ගියත් එයා ලැබුනේ නෑ....

    කාලයත් ගෙවුනා....

    අන්තිමට දෙවෙනි කෙනත් මගේ ජීවිතෙන් යන්න ගියා.... මගේ අම්මා,තාත්තා ළඟට මට ඇත්තටම ආදරේ කලේ ඒ ගෑණු ළමයට..... අදටත් එහෙමයි.... දුක් උනා/ බිව්වා / පිස්සු නැටුවා / බැන ගත්තා / ආදරේ හිඟා කෑවා... කරන්න ඕනේ ඔක්කොම කලා....

    අද වෙද්දි කාලයක් ගත වෙලා... මගේ මනසට යම් සහනයක් ලැබිලා තියෙනවා.. එයා දැන් වෙන කෙනෙක්ගේ....ඒ ගෑණු ළමයා මං වෙනුවෙන් කරපු දේවල් මේ ලොකේ කිසිම කෙල්ලෙකුට කරන්න බෑ.... හැම අතින්ම මට උදවු කලා ජීවිතේ නැගිටින්න.... ජීවිතේ ආපසු හැරිලා බලද්දි ඇත්තටම මට ආදරේ දැනුනේ ඒ කෙල්ලගෙන්....

    බෝතලේට දහස් ගනන් යාළුවෝ හිටියත් කරදරේ වැටුන වෙලේ උදවුවට හිටියේ ඒ ළමයා විතරයි.... සැබෑ ආදරය මට දැනුනේ ඒ කෙල්ලගෙන්.... හැසිරීමෙන් කොල්ලෙක් වගේ උනාට හරි හිත හොඳ ගෑණු ළමයෙක්...

    මගේ හිතේ දුකක් තියෙනවා මට එයා වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එකට.... දවසක හිත පුරා එයා වෙනුවෙන් දෙයක් කරන්න මට ලැබුනොත් මම වැඩියෙන්ම සතුටු වෙන දවස එදා වෙයි.... අන්තිම දවසේ මට එවපු කෙටි පණිවුඩයේ අන්තිම පද පේළිය සමග මම සටහන නතර කරන්නම්....

    "කවදා හරි දවසක අපි මුණ ගැහුනොත් එදාට ඔයා හොඳ තැනක ඉන්නවා දකින්නයි
    මම ආස......... "

    උබ උන් නිසා බොන එක නවත්වපන් ෆන් එකට විතරක් බීපන් දැන් වත් :P
    බිව්වම අමතක වෙනවට වඩා මතක් වෙන එක වෙන්නේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ උන් නිසා බොන එක නවත්වපන් ෆන් එකට විතරක් බීපන් දැන් වත් :P
    බිව්වම අමතක වෙනවට වඩා මතක් වෙන එක වෙන්නේ.

    apoi ow, biuwama mata okkoma scene matak wenawa. Ashique 2 eke song ekak ahuwama parana love scene mathak wela adenna enawa :(:( :lol:
     
    Status
    Not open for further replies.