~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 46

    I talk dirty, pull hair and slap her ass when I do my wife in doggy style. She likes to be handled roughly. I ask her to stay totally nude at home when kids are not at home and to wear revealing cloths outside. I like young boys and old men looking at her greedily.
    ~~~~
    cuckold story ekak wage :rolleyes:

    ado ohoma scene mama ahala tiyanawa, boru neme :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16693688 said:
    ඌට කොන් කියන කෑල්ල මිස් වෙන්න ඇති. දොස්තර ටික විතරයි පෙනිලා තියෙන්නෙ :dull:

    :angry::angry::angry: මෙහෙම හිටියට අපිත් හොඳ වෛදයය වරු තමයි යකෝ.

    නෑ උබ මරදානේ එනව කියපු නිසා බැලුවේ මිගමුවේ නම් ඉන්නේ train එකේනේ එන්නෙත් :)

    නෑ බං කොළඹ එනව නම් යන්නේ එන්නේ හයිවේ එකේ බං. කෝච්චියේ පීචන් වෙන්නේ නෑ, නැත්නම් ඒසී එකක යන්නේ නෝර්මල් රෝඩ් එකේ.කොළඹ මෙඩිකල් ෆැකල්ටිය තියෙන්නේ මරදානෙද? මන් හිතුවේ තුම්මුල්ලේ කියලා. :rolleyes::rolleyes:

    ඕක මචං වෙන සිද්දියක්
    සයූ හැප්පුනේ උබ අර මෙඩිකල් කොලේජ් පොර කියලනේ
    උබේ කටින් එහෙම එකක් ගන්නයි ඔය හදන්නෙ

    අනේ මන්දා බං. :(:(:(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 47

    මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
    ~~~~
    :baffled::oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :angry::angry::angry: මෙහෙම හිටියට අපිත් හොඳ වෛදයය වරු තමයි යකෝ.

    නෑ බං කොළඹ එනව නම් යන්නේ එන්නේ හයිවේ එකේ බං. කෝච්චියේ පීචන් වෙන්නේ නෑ, නැත්නම් ඒසී එකක යන්නේ නෝර්මල් රෝඩ් එකේ.කොළඹ මෙඩිකල් ෆැකල්ටිය තියෙන්නේ මරදානෙද? මන් හිතුවේ තුම්මුල්ලේ කියලා. :rolleyes::rolleyes:

    අනේ මන්දා බං. :(:(:(

    තුන්මුල්ලේ තියෙන්නේ Uni එක බන් අනිත් faculties . Med faculty එක තියෙන්නේ මහ ඉස්පිරිතාලේ ගාව :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 47

    මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
    ~~~~
    :baffled::oo:

    Machan uba kawa hari marala tiyanawada? :dull:
     
    Apr 8, 2014
    1,411
    35

    මම දන්නව. තොපි ඇහුවට කියන්නැ. සිරාවට මම දන්නව. නොදන්න උන් නම් විශ්වාස කරන්නැ. ඒකත් ඇත්ත.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකත් එක්කම මිනි පෙට්ටි කඩෙකුත් ඈරපන්:lol:

    උඹ දාගන් මිනී පෙට්ටි කඩයක්. යූ නෝව ගමු බෙහෙත් දෙන්න. මම ඒ අතර තුරේ රීලෝඩ් එකක් දෙකක් ෆොටෝ කොපියක් ගහගන්නම්. :lol::lol:

    යාළුවා;16693724 said:
    ඊට එහා පැත්තෙන් බාර් එකකුත් දාමු :baffled:

    ඔව් බොන්න දීලා, යූ නෝ ගාවට බෙහෙත් ගන්න එවලා මරෝලා මිණීපෙට්ටි සාප්පුවෙන් එම්බාම් එක දෙමු. පැකේජ් එකම ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දෙමු :lol::lol: :rofl:.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Confession 47

    මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
    ~~~~
    :baffled::oo:

    GK :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 46

    I talk dirty, pull hair and slap her ass when I do my wife in doggy style. She likes to be handled roughly. I ask her to stay totally nude at home when kids are not at home and to wear revealing cloths outside. I like young boys and old men looking at her greedily.
    ~~~~
    cuckold story ekak wage :rolleyes:

    අපෝ හෙට අනිද්දා නිවුස් වලට කියාවි මිනිහගේ ලිංගික අසහනේ ඉවසන්ට බැරුව තවත් කතක් පොලීසියේ කියලා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 47

    මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
    ~~~~
    :baffled::oo:

    :baffled::baffled: :dull::dull: :oo::oo:
     
    choices

    Member
    Dec 21, 2011
    85
    5
    0
    GayanKuwait
    avatar464475_2.gif
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    උඹ දාගන් මිනී පෙට්ටි කඩයක්. යූ නෝව ගමු බෙහෙත් දෙන්න. මම ඒ අතර තුරේ රීලෝඩ් එකක් දෙකක් ෆොටෝ කොපියක් ගහගන්නම්. :lol::lol:

    ඔව් බොන්න දීලා, යූ නෝ ගාවට බෙහෙත් ගන්න එවලා මරෝලා මිණීපෙට්ටි සාප්පුවෙන් එම්බාම් එක දෙමු. පැකේජ් එකම ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දෙමු :lol::lol: :rofl:.
    :dull: amiyo ubala maha darunu minissu ne :baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඇයි ඕයි කිරියේ ඉන්න සමහර උන් ඇත්ත ජීවිතේට වඩා කිරියේ පොරවල් වෙන්න හදන්නේ ???
    පොර ටෝක් දෙන්නේ ??? :rolleyes::oo:
     
    Status
    Not open for further replies.