චන්දිමාල්ට බැන්නාටත් වඩා රිදෙයි
(මේකට නං රතු කට්ටට ම රිදෙයි™)
අපෝ මේහ් චන්දිමාල් නෑ මම නෑ ඔව්වට. ඊයේ වෙනකන් මදැයි මේකේ උන් ඌට බනිද්දි උන්ටත් බැන බැන ඌව ඩිෆෙන්ඩ් කලා. ආයේ ඕකව බේරගන්න මොකුත් කියන්නේ නෑ. මම ගිහින් කට උලාගන්නවා කලු ගලක.

චන්දිමාල්ට බැන්නාටත් වඩා රිදෙයි
(මේකට නං රතු කට්ටට ම රිදෙයි™)

ඒක අල්ලලා දාපං.....ඒකත් කන්ෆෙස් කරලා දාමුකො..
ආ එහෙම බෑ නෙ. ටිකක් දැම්මත් ඒ උඹ ම තමා කියලා අහු වෙනවා.
![]()
![]()
![]()

හරි ඒක කලා කියමුකො.
එතකොට අයියෙ වෙරි වෙන්නෙ කන්න නැති එකාටද ?![]()

එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????සල්ලි නාස්ති කරන්න එපා බන් බිලා,බොන්නෙ මොඩයෝ,අම්මපා,මොඩයෝ කියලා මම කියන්නෙ උගත් උන්ට නෙමෙයි බුද්ධිමත් නැති උන්ට.බොන සල්ලි එකතු කරලා කන්න නැති එහෙකුට කන්න අරන් දෙන්න.

එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????
අම්මපා බං දැනට බෝතල් 5ක් තියනව ඕයි හම්බ වෙච්ච ම...........![]()

අපෝ මේහ් චන්දිමාල් නෑ මම නෑ ඔව්වට. ඊයේ වෙනකන් මදැයි මේකේ උන් ඌට බනිද්දි උන්ටත් බැන බැන ඌව ඩිෆෙන්ඩ් කලා. ආයේ ඕකව බේරගන්න මොකුත් කියන්නේ නෑ. මම ගිහින් කට උලාගන්නවා කලු ගලක.![]()
උපරිම වේදනාවේ සලකුණු..උපරිම වේදනාවේ සලකුණු..
අඩෝ එහෙම කියන්න එපා.. ඌ ඊලග මැච් දෙකෙයි ටෙස්ට් එකෙයි ගහනවා.. බලපං![]()

උපරිම වේදනාවේ සලකුණු..
අඩෝ එහෙම කියන්න එපා.. ඌ ඊලග මැච් දෙකෙයි ටෙස්ට් එකෙයි ගහනවා.. බලපං![]()

ඩ්‍රොප් නොකරොත් 

ඒක අල්ලලා දාපං.....
යකෝ රට????![]()
ඇත්ත...

දැකලාත් තිබේ..එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????
අම්මපා බං දැනට බෝතල් 5ක් තියනව ඕයි හම්බ වෙච්ච ම...........![]()

ඔව්..ගහන්න ඕකව දාන්න එපාය බං ඊගාව එකට. ඌව අනිවා කපාවි.![]()
මටත් හිතුනා ඌව කපලා කුසල් ව ගනී කියලා.
හරි ඒක කලා කියමුකො.
එතකොට අයියෙ වෙරි වෙන්නෙ කන්න නැති එකාටද ?![]()

එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????
අම්මපා බං දැනට බෝතල් 5ක් තියනව ඕයි හම්බ වෙච්ච ම...........![]()

මෙන්න හොලෙන් කියවනෝ..........![]()