~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල්ට බැන්නාටත් වඩා රිදෙයි :(
    (මේකට නං රතු කට්ටට ම රිදෙයි™ :rofl:)

    අපෝ මේහ් චන්දිමාල් නෑ මම නෑ ඔව්වට. ඊයේ වෙනකන් මදැයි මේකේ උන් ඌට බනිද්දි උන්ටත් බැන බැන ඌව ඩිෆෙන්ඩ් කලා. ආයේ ඕකව බේරගන්න මොකුත් කියන්නේ නෑ. මම ගිහින් කට උලාගන්නවා කලු ගලක. :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සල්ලි නාස්ති කරන්න එපා බන් බිලා,බොන්නෙ මොඩයෝ,අම්මපා :yes:,මොඩයෝ කියලා මම කියන්නෙ උගත් උන්ට නෙමෙයි බුද්ධිමත් නැති උන්ට.බොන සල්ලි එකතු කරලා කන්න නැති එහෙකුට කන්න අරන් දෙන්න.
    එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????
    අම්මපා බං දැනට බෝතල් 5ක් තියනව ඕයි හම්බ වෙච්ච ම...........:dull::dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????
    අම්මපා බං දැනට බෝතල් 5ක් තියනව ඕයි හම්බ වෙච්ච ම...........:dull::dull:

    මොන මොන ඒවද? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ මේහ් චන්දිමාල් නෑ මම නෑ ඔව්වට. ඊයේ වෙනකන් මදැයි මේකේ උන් ඌට බනිද්දි උන්ටත් බැන බැන ඌව ඩිෆෙන්ඩ් කලා. ආයේ ඕකව බේරගන්න මොකුත් කියන්නේ නෑ. මම ගිහින් කට උලාගන්නවා කලු ගලක. :dull::dull::dull:
    :lol: උපරිම වේදනාවේ සලකුණු..
    අඩෝ එහෙම කියන්න එපා.. ඌ ඊලග මැච් දෙකෙයි ටෙස්ට් එකෙයි ගහනවා.. බලපං
    4.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: උපරිම වේදනාවේ සලකුණු..
    අඩෝ එහෙම කියන්න එපා.. ඌ ඊලග මැච් දෙකෙයි ටෙස්ට් එකෙයි ගහනවා.. බලපං
    4.gif

    ගහන්න ඕකව දාන්න එපාය බං ඊගාව එකට. ඌව අනිවා කපාවි. :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක අල්ලලා දාපං.....
    යකෝ රට????:nerd:
    :( ඇත්ත...
    ඕවා එළි කරලා දානවට වඩා හොදයි එහෙම තියෙන එක. :dull:
    කාලයේ වැලි තලාවෙං වැහිලා ගියදෙං. හැබැයි කවදා හරි පොතක් ලිව්වොත් ඒක ගොඩක් ප්‍රසිද්ධ වෙයි.
    4.gif

    ලිව්වට පස්සෙ නං දත් ගලවං පාඩුවෙ ඉන්න ලැබෙන එකක් නෑ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????
    අම්මපා බං දැනට බෝතල් 5ක් තියනව ඕයි හම්බ වෙච්ච ම...........:dull::dull:
    දැකලාත් තිබේ..
    4.gif
    බොන්න සෙට් වෙලා ‍නෑ තාම. :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගහන්න ඕකව දාන්න එපාය බං ඊගාව එකට. ඌව අනිවා කපාවි. :lol::lol:
    ඔව්.. :rofl: මටත් හිතුනා ඌව කපලා කුසල් ව ගනී කියලා.
    කවදා හරි මහේල ගිය දවසට තමා ඕකාට ඒ තැන ලැබෙන්නෙ...:dull:
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    එතකොට බෝගල් ඇන්න බලන්න එන උන්ට මොකද කියන්න ඕන...????
    අම්මපා බං දැනට බෝතල් 5ක් තියනව ඕයි හම්බ වෙච්ච ම...........:dull::dull:

    බොන්න ගෙනත් දෙන උන් කල්‍යන මිත්‍රයෝ නම් නෙමෙයි උන් අපාය සහයකයෝ,මම මේ ගැන වැඩිය ඔබතුමාට දෙශනා කරන්න යන්නෙ නැ,මොකද මම එහෙම කරන එක සුදුසු නැ,මොකද මට වඩා ගොඩක් දැනුම් තෙරුම් තියන මනුස්සයෙක් නොවැ ඔබතුමා.:)
     
    Status
    Not open for further replies.