uba koi ekaada banz?![]()
http://www.elakiri.com/forum/showpost.php?p=20987950&postcount=591ඕක විඩියෝ කරන්නේ මන් බන්. . මාව ඕකේ පේන්නේ නෑ. .
අනිත් කොල්ලෝ ඇවිත් ගෘප් ෆොටෝස් දායි ඒවල මන් ඉන්නවා. .
මේ ෆයිනල් ආපු ටීම් දෙකද යකෝ..? මන් හිතුවේ උදේ වෝර්ම් අප් වෙන්න ගහන මැච් එකක් කියලා...උබලා ගහන ඒවා අනිත් කොල්ලොන්ගේ ලග ඇති බන්. .
මම ලාස්ට් මැච් එකේ විඩියෝ කෑල්ලක් දැම්මේ. .
විඩියෝස් තියෙන එවුන් අප්ලෝඩ් කරපන්. . මට එව්වත් මන් අප්ලෝඩ් කරලා දෙන්නම්. .![]()
මේ ෆයිනල් ආපු ටීම් දෙකද යකෝ..? මන් හිතුවේ උදේ වෝර්ම් අප් වෙන්න ගහන මැච් එකක් කියලා...![]()
මේ ෆයිනල් ආපු ටීම් දෙකද යකෝ..? මන් හිතුවේ උදේ වෝර්ම් අප් වෙන්න ගහන මැච් එකක් කියලා...![]()
සිරා බං.