Elakiri Cricket 2016

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,433
    2,198
    113
    Moratuwa
    ක්‍රිකට් තරගාවලිය නිමාවීම නිමිත්තෙන් කට්ටිය ත්‍රේඩ් එකක් දාලා නැති නිසා මන් ත්‍රේඩ් එක දාන්නම්. .
    කට්ටියගේ ලග තියෙන විඩියෝස් ෆොටෝස් මේකේ ශෙයා කරගමු. .

    මන්ලගත් පොඩි විඩියෝ කෑල්ලක් තියෙනවා. .


     
    • Like
    Reactions: EUMA175

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,433
    2,198
    113
    Moratuwa
    uba koi ekaada banz? :eek:

    ඕක විඩියෝ කරන්නේ මන් බන්. . මාව ඕකේ පේන්නේ නෑ. .
    අනිත් කොල්ලෝ ඇවිත් ගෘප් ෆොටෝස් දායි ඒවල
    මන් ඉන්නවා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,433
    2,198
    113
    Moratuwa
    උබලා ගහන ඒවා අනිත් කොල්ලොන්ගේ ලග ඇති බන්. .
    මම ලාස්ට් මැච් එකේ විඩියෝ කෑල්ලක් දැම්මේ. .
    විඩියෝස් තියෙන එවුන් අප්ලෝඩ් කරපන්. . මට එව්වත් මන් අප්ලෝඩ් කරලා දෙන්නම්. . :rolleyes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,544
    2,874
    113
    30
    ~ ση тнє ƒℓσω ~
    උබලා ගහන ඒවා අනිත් කොල්ලොන්ගේ ලග ඇති බන්. .
    මම ලාස්ට් මැච් එකේ විඩියෝ කෑල්ලක් දැම්මේ. .
    විඩියෝස් තියෙන එවුන් අප්ලෝඩ් කරපන්. . මට එව්වත් මන් අප්ලෝඩ් කරලා දෙන්නම්. . :rolleyes:
    මේ ෆයිනල් ආපු ටීම් දෙකද යකෝ..? මන් හිතුවේ උදේ වෝර්ම් අප් වෙන්න ගහන මැච් එකක් කියලා...:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,433
    2,198
    113
    Moratuwa
    මේ ෆයිනල් ආපු ටීම් දෙකද යකෝ..? මන් හිතුවේ උදේ වෝර්ම් අප් වෙන්න ගහන මැච් එකක් කියලා...:rofl:

    සිරා බං.
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    නෑ නෑ බන්. . මේ ෆයිනල් ආපු එවුන් දිනලා කප් එකත් අරන් ගෙදර ගියානින් පස්සේ නිකන් ඉන්න බැරුවට ගහපු මැච් එකක්. . :D
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,974
    382
    83
    Colombo, Sri Lanka
    ab8Paej.jpg