Elakiri Cricket 2016

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මෙවර තරගාවලිය සදහා කිසියම් ප්‍රකාශයක් සිදු කිරීමටයි යන්නේ

මෙවර තරගාවලිය ගිය පාර තරගාවලි මෙන් ලොකුවට කරන්න බැරි උනත් එකතු උන පිරිසත් සමග කෙසේ හෝ ගොඩ දාගැනීමට පුළුවන් වීම ගැන පුංචි සතුටක් ඇත .. එහි ප්‍රණාමය සහභාගී වූ සැමට පිළිගන්වමි.

හැකර් පැවසු විදියට ඉතාමත් අඩු පිරිසක් තමා මෙහිදී මුදල් අතින් උදව් කර තිබුනේ ... එම නිසා DJ එක අපිට දෙන්න බැරි උනා. එත් කෙසේ හෝ ආපු හැම කෙනත් එක්කම විනෝද වෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා

මුල් එක වගේම හැමදාමත් මෙම තරගාවලියට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි ... විවේචනත් නැතුවාම නෙමේ .... අවුරුද්දෙන් එක දවසක් වෙන් කර ලංකාවේ හැම කොනකම ඉන්න එවුන් එක තැනකට රැස් කිරීමේ කර්තව්‍ය සහ හැමකෙනාටම අදුර ගන්න තියෙන දවසක් සංවිධානයට ඇයි මෙච්චර බාලගිරි දෝෂ ?

පලවෙනි එකේ සාර්ථකත්වය නිසා දෙවෙනි එකට කට්ටිය සහභාගී උනත් තුන්වෙනි එක සදහා කට්ටිය එච්චර උනන්දු නොවීම පිළිබද පුංචි කණගාටුවක් තියෙනවා

හුගක් වෙලාවට මෙය අපේ අන්තිම තරගාවලිය වෙයි:( ...... සහභාගී වූ සැමට ස්තුති .....:)
:(
 
Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    ඔව් බන් මටත් කියන්න තියෙන්නේ මේකම තමයි. කලින් මැච් එකට කොච්චර කට්ටියක් ආවද. මේ පර ටීම් තුනක් හදාගත්තෙත් බොහොම අමාරුවෙන්. මේකේ ලක්ෂයක් විතර membersla ඉන්නවනේ. 50ක් වත් අවේ නෑ මේ පාර. කොහොම උනත් ඉතින් හැකා අමාරුවෙන් හරි වැඩේ කරපු එක හොඳයි. අනික තව එකක් මම කලිනුත් මේ ත්‍රෙඩ් එකේම දැම්මද කොහෙද මේ පාර මැච් එක එළකිරි එකේ promote උනා මදි බන්. ගිය පාර මේකෙම ටීම් හදාගෙන ත්‍රෙඩ් දාගෙන ටී ෂර්ට් ගැන case දාගෙන එහෙම හොඳටම organize වෙලා තමයි වැඩේ උනේ. මේ පාර හෙන silence එකේ වැඩේ උනේ. මේක අන්තිම මැච් එක නොකරගෙන අපි ඊළඟ පාර හොඳට organize කරමු. සල්ලි හොයාගන්නත් මොනවා හරි කරන්න පුළුවන්නේ. කොහොම හරි ආපු එවුන්ට කම්මැලි කමක් නැතුව වැඩේ ගියා ෆන් එකේ. එච්චරයි ඕනේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එනවයි කියපු ගොඩකට එක එක කේස් නිසා එන්න බැරිවෙලා බන්. .
    මම එන්න කලින් ගොඩ දෙනෙක්ට කෝල් කරලා ඇහුවා. . අත්යවශ්යම වැඩ නිස එන්න බැරිවෙලා තිබුනේ. .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    සැර බිම ජාති සදහා වියදම

    රොක්ලන්ඩ් බෝතල් 3 යි 5220/-
    සෝඩා 1 යි 150/-
    ස්ප්‍රයිට් 1 යි 210/-
    මික්සර් 1 යි 475/-
    සිගරට් 10 යි 500/-
    ප්ලාස්ටික් කෝප්ප 12 පැකට් එකයි 50/-
    එකතුව 6605/-

    පසුගිය අවුරුදු 3 වගේ මෙවරත් එය මට පැවරීම නිසා ගණන් හිලව් ප්‍රකාශ කරමි

    :D :D :D
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හොද වැඩක් සහභාගී වීමට නොහැකි වීම ගැන කණගාටුයි
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මෙවර තරගාවලිය සදහා කිසියම් ප්‍රකාශයක් සිදු කිරීමටයි යන්නේ

    මෙවර තරගාවලිය ගිය පාර තරගාවලි මෙන් ලොකුවට කරන්න බැරි උනත් එකතු උන පිරිසත් සමග කෙසේ හෝ ගොඩ දාගැනීමට පුළුවන් වීම ගැන පුංචි සතුටක් ඇත .. එහි ප්‍රණාමය සහභාගී වූ සැමට පිළිගන්වමි.

    හැකර් පැවසු විදියට ඉතාමත් අඩු පිරිසක් තමා මෙහිදී මුදල් අතින් උදව් කර තිබුනේ ... එම නිසා DJ එක අපිට දෙන්න බැරි උනා. එත් කෙසේ හෝ ආපු හැම කෙනත් එක්කම විනෝද වෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා

    මුල් එක වගේම හැමදාමත් මෙම තරගාවලියට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි ... විවේචනත් නැතුවාම නෙමේ .... අවුරුද්දෙන් එක දවසක් වෙන් කර ලංකාවේ හැම කොනකම ඉන්න එවුන් එක තැනකට රැස් කිරීමේ කර්තව්‍ය සහ හැමකෙනාටම අදුර ගන්න තියෙන දවසක් සංවිධානයට ඇයි මෙච්චර බාලගිරි දෝෂ ?

    පලවෙනි එකේ සාර්ථකත්වය නිසා දෙවෙනි එකට කට්ටිය සහභාගී උනත් තුන්වෙනි එක සදහා කට්ටිය එච්චර උනන්දු නොවීම පිළිබද පුංචි කණගාටුවක් තියෙනවා

    හුගක් වෙලාවට මෙය අපේ අන්තිම තරගාවලිය වෙයි:( ...... සහභාගී වූ සැමට ස්තුති .....:)

    සිරාවට බං.
    පළවෙනි එක නම් සුපිරි.
    ඒත් දැන් මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි ?
    ඉස්සර කිරියෙ සෙට් එක සුපිරි බං.
    ඉස්සර හිටපු එවුන් දැන් ගොඩක් නෑ
    උන් හිටියනම් ඉස්සර වගේම තමයි මේ පාරත්.
    ඒත් දැන් ඉන්නෙ කිරියෙ සයිකො කාරයොනෙ බං.
    වැඩගත් ත්‍රෙඩ් එකක් වැටෙන්නෙම නෑ.
    වැදගත් වැඩක් කරාට ඒකට එන්නෙත් නෑ.
    මන්දයො ටිකනෙ දැන් කිරියෙ ඉන්නෙ ඒකයි ඔය.
    අවුලක් නෑ බං.
    සිරාවට මටත් එන්න බැරි උනා.
    දන්නෙත් නෑ. මොකද කිරිය පැත්තෙ ඒ දවස් ටිකේ වැඩිය ආවෙ නැති නිසා.
    අවුලක් නෑ බං.
    හොදට කරල තියෙනව.
    ඒකම ඇතිනෙ බං.
    :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එනවයි කියපු ගොඩකට එක එක කේස් නිසා එන්න බැරිවෙලා බන්. .
    මම එන්න කලින් ගොඩ දෙනෙක්ට කෝල් කරලා ඇහුවා. . අත්යවශ්යම වැඩ නිස එන්න බැරිවෙලා තිබුනේ. .

    රාජකාරි වැඩ වැඩි උනාම එන්න විදියක් නැහැ බං...
    කාලෙකින් ගෙදර හිටියේ එදා.. ඉතින් එදා උදේ තමයි ලොග් උනේ... එතකොටයි දැක්කේ ත්‍රෙඩ් එක...
    එතකොට මම කලිසම් එහෙම හොදලා දාල කොල්ලෝ ටිකත් එක්ක බීච් එකේ නාන්න යන්න සෙට් වෙනවා...
    අරුන්ට කෝල් කරලා කිවුව එන්න විදියක් නැහැ කියලා...
    පඩයක් ගියත් පී එම් කරන එවුන් මොනවත් එවල තිබ්බේ නැහැ...
    එළකිරි ආවත් user cp විතරයි බලන්න වෙන්නේ බං...
    ඒ එන්නෙත් ෆෝන් එකේ...
    අනිත් වාරෙදි පී එම් කරපියවූ.. සෙල්ලම් කරලා ෆොටෝ ගහල පී එම් කරන්න එපා...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    :growl:
     
    sirawata bun