Elakiri Cricket 2016

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    15380764_1147024202013066_1841211443466277995_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොහෙද බන් මේක ගැහුවේ? අපරාදේ එන්න බැරි උනා..දන්නෙත් නැහැ ගැහුවා කියල..:rofl::baffled:

    ඊළඟ පාර අපිටත් කියන්න :rolleyes::P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    රතුමිරිස් කාලා බඩේ ගිනියම හැදුන නිසා මැච් පරදුනා කියහන්කෝ. . :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    Elakiri Cricket 2016 12-05-2016 03:19 PM kuppa katha kiyanna epa macho
    කවුද යකෝ මේ හාල්පාරුවා???
    මම කිව්වේ මමයි බෝල්ටයි ඊයේ වෙඩිමකට සෙට් වුනා ඒකේ බාර් එක ගැන...

    මිස්ටර් උයා උක නොදී ඉන්නව ද?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    සැර බිම ජාති සදහා වියදම

    රොක්ලන්ඩ් බෝතල් 3 යි 5220/-
    සෝඩා 1 යි 150/-
    ස්ප්‍රයිට් 1 යි 210/-
    මික්සර් 1 යි 475/-
    සිගරට් 10 යි 500/-
    ප්ලාස්ටික් කෝප්ප 12 පැකට් එකයි 50/-
    එකතුව 6605/-

    පසුගිය අවුරුදු 3 වගේ මෙවරත් එය මට පැවරීම නිසා ගණන් හිලව් ප්‍රකාශ කරමි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙවර තරගාවලිය සදහා කිසියම් ප්‍රකාශයක් සිදු කිරීමටයි යන්නේ



    මෙවර තරගාවලිය ගිය පාර තරගාවලි මෙන් ලොකුවට කරන්න බැරි උනත් එකතු උන පිරිසත් සමග කෙසේ හෝ ගොඩ දාගැනීමට පුළුවන් වීම ගැන පුංචි සතුටක් ඇත .. එහි ප්‍රණාමය සහභාගී වූ සැමට පිළිගන්වමි.

    හැකර් පැවසු විදියට ඉතාමත් අඩු පිරිසක් තමා මෙහිදී මුදල් අතින් උදව් කර තිබුනේ ... එම නිසා DJ එක අපිට දෙන්න බැරි උනා. එත් කෙසේ හෝ ආපු හැම කෙනත් එක්කම විනෝද වෙන්න තරම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා

    මුල් එක වගේම හැමදාමත් මෙම තරගාවලියට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි ... විවේචනත් නැතුවාම නෙමේ .... අවුරුද්දෙන් එක දවසක් වෙන් කර ලංකාවේ හැම කොනකම ඉන්න එවුන් එක තැනකට රැස් කිරීමේ කර්තව්‍ය සහ හැමකෙනාටම අදුර ගන්න තියෙන දවසක් සංවිධානයට ඇයි මෙච්චර බාලගිරි දෝෂ ?

    පලවෙනි එකේ සාර්ථකත්වය නිසා දෙවෙනි එකට කට්ටිය සහභාගී උනත් තුන්වෙනි එක සදහා කට්ටිය එච්චර උනන්දු නොවීම පිළිබද පුංචි කණගාටුවක් තියෙනවා

    හුගක් වෙලාවට මෙය අපේ අන්තිම තරගාවලිය වෙයි:( ...... සහභාගී වූ සැමට ස්තුති .....:)