
බීබීසී එකේ ඩොකියු. තියෙනවා හොඳ ඒවා.කොහෙද ඉතින් ඕවා බාන්න ඩේටා.![]()
මචන් ඩයලොග් KBB පැකේජ් එක දාලා බාපන්
නැත්නම් නයිට් time එක දාලා
එකපරකට 5-6 gb වලට වඩා ගත්තහ්කි

2016 මැයි ඉදලා මෙහෙට සිග්නල් නෑ.මේ කිට්ටුව ටවර් එකකට කෙලලා ගමේ උන් ,අකුණු වදිනවා කියලා.තේරුමක් නෑ ඕවා දාගෙන සල්ලිත් අපරාදේ බන්.හච් පැකේජ් දාගෙනත් වැඩක් නෑ.උන්ගේ ස්පීඩ් ඊට හපන්
ඔය සිද්ධියට කලිනුත් KBB50 එකෙන් බාගන්න පුලුවන් වුනේ උපරිම 3GB වගේ![]()
අපරාදේ බන් නැත්නම් එක තමයි ලාබම
මෙහෙට නම් අවුලක් නෑ
එත් ස්පීඩ් තියෙනේ පන්දරට් විතරයි
දවල්ට නම් අඩුයි

මොනවා කරන්නද බන්.අවාසනාව තමයි![]()


පුටීන්ගේ චැනල් එකෙත් තියෙනවා හොඳ ඩොකියුමන්ටරීස් ටිකක්.