Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බීබීසී එකේ ඩොකියු. තියෙනවා හොඳ ඒවා.කොහෙද ඉතින් ඕවා බාන්න ඩේටා. :sorry:

මචන් ඩයලොග් KBB පැකේජ් එක දාලා බාපන්
නැත්නම් නයිට් time එක දාලා
එකපරකට 5-6 gb වලට වඩා ගත්තහ්කි
 

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    මචන් ඩයලොග් KBB පැකේජ් එක දාලා බාපන්
    නැත්නම් නයිට් time එක දාලා
    එකපරකට 5-6 gb වලට වඩා ගත්තහ්කි

    2016 මැයි ඉදලා මෙහෙට සිග්නල් නෑ.මේ කිට්ටුව ටවර් එකකට කෙලලා ගමේ උන් ,අකුණු වදිනවා කියලා.තේරුමක් නෑ ඕවා දාගෙන සල්ලිත් අපරාදේ බන්.හච් පැකේජ් දාගෙනත් වැඩක් නෑ.උන්ගේ ස්පීඩ් ඊට හපන්

    ඔය සිද්ධියට කලිනුත් KBB50 එකෙන් බාගන්න පුලුවන් වුනේ උපරිම 3GB වගේ :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    2016 මැයි ඉදලා මෙහෙට සිග්නල් නෑ.මේ කිට්ටුව ටවර් එකකට කෙලලා ගමේ උන් ,අකුණු වදිනවා කියලා.තේරුමක් නෑ ඕවා දාගෙන සල්ලිත් අපරාදේ බන්.හච් පැකේජ් දාගෙනත් වැඩක් නෑ.උන්ගේ ස්පීඩ් ඊට හපන්

    ඔය සිද්ධියට කලිනුත් KBB50 එකෙන් බාගන්න පුලුවන් වුනේ උපරිම 3GB වගේ :sorry:

    අපරාදේ බන් නැත්නම් එක තමයි ලාබම
    මෙහෙට නම් අවුලක් නෑ
    එත් ස්පීඩ් තියෙනේ පන්දරට් විතරයි
    දවල්ට නම් අඩුයි
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපරාදේ බන් නැත්නම් එක තමයි ලාබම
    මෙහෙට නම් අවුලක් නෑ
    එත් ස්පීඩ් තියෙනේ පන්දරට් විතරයි
    දවල්ට නම් අඩුයි

    මොනවා කරන්නද බන්.අවාසනාව තමයි :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොනවා කරන්නද බන්.අවාසනාව තමයි :(
    :(:(

    පුටීන්ගේ චැනල් එකෙත් තියෙනවා හොඳ ඩොකියුමන්ටරීස් ටිකක්.

    11.gif
    11.gif
     

    Get Download

    Member
    May 13, 2016
    75
    10
    0
    http://www.elakiri.lk/forum/showthread.php?t=1804114

    අපගේ මිල ගණන් >>>
    Copy (PEN/HDD/Lap) (20GBs අවම)*
    GB 50 ට අඩු නම් 10.00 Rs Per GB.
    GB 50 ට වැඩි නම් 7.00 Rs Per GB.


    1DVD=රු.50.00 (3DVDs අවම)*
    *තැපැල් ගාස්තු*
    DVD ගණන------මුදල
    03-10-------------100
    11-15-------------150
    16-20-------------200
    21-30-------------250