Elakiri Entrepreneurs Club

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    මම ගව වැඩ කරන්න පුළුවන් අය 4 දෙනෙක් ඉන්නවා

    එයාලට මොනව හරි ජොබ් ටිකක් හොයල දෙන්න ඕනි මොන හරි කමක් නැ

    ලොකු බරපතල වැඩ නම් බැරි වෙයි හැබැයි ඔය ලියුම් කවර අලවන වගේ වැඩ නම් කරන්න බැරි කමක් නැ.

    විස්තරත් එක්ක මාව සම්බන්ද කර ගන්න
    ස්තුතියි...
     
    laki

    Junior member
  • May 4, 2006
    40
    6
    8
    Malabe
    මම වෙනත් රටක රැකියාව කරන්නනේ, දැන් මට උවමනා වෙලා තියෙනවා මගේම කියලා පොඩියට ව්‍යපාරයක් පටන් ගන්න,(Resturant Industry) එත් මට මේ රැකියාව තවත් අවු 3.ක්වත් කරන්න ඕනේ. ඉතින් මට දැනගන්න ඕනේ මගේ ව්‍යාපාරය පටන අරන් වෙනත් රටක ඉදන් manage කරගන්න එක සාර්ථක වෙයිද ??? ව්‍යපාරය සදහා අවශ්‍ය Capital,equipment හැමදෙයක්ම තියෙනවා.. මේ සදහා කව්රුන් හරි ගෙන් උපදෙසක් බලපොරෝතුවෙනවා ...

    මේකට අනිවාර්යේන්ම පවුලේ හිතවතේක් හො හොඳම යාලුවේක් ඉන්න් ඔන. රෙස්ටුරන්ට් වල sourcing/accounting/management දන්නව නම් මොන රටේ හිටියත් හවසට රෙපොර්ට් ටික බැලුවම ඇති.. හොඳම වඩේ එක්ස්පිරියන්ස් තියෙන කෙනෙක් මැනේජර් විදියට ගන්න් එක
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,612
    3,481
    113
    මම වෙනත් රටක රැකියාව කරන්නනේ, දැන් මට උවමනා වෙලා තියෙනවා මගේම කියලා පොඩියට ව්‍යපාරයක් පටන් ගන්න,(Resturant Industry) එත් මට මේ රැකියාව තවත් අවු 3.ක්වත් කරන්න ඕනේ. ඉතින් මට දැනගන්න ඕනේ මගේ ව්‍යාපාරය පටන අරන් වෙනත් රටක ඉදන් manage කරගන්න එක සාර්ථක වෙයිද ??? ව්‍යපාරය සදහා අවශ්‍ය Capital,equipment හැමදෙයක්ම තියෙනවා.. මේ සදහා කව්රුන් හරි ගෙන් උපදෙසක් බලපොරෝතුවෙනවා ...

    ----------------------------------------------------------------------------------------
    Machan Mage Clint kenek innnawa mawanelle eyage Restaurant 1kee nama ORIGANO. indian food thama karanne .
    Eke owner Job 1ka karana gaman patan gaththa
    Manager kenek dala thama wada kale.
    eya eyagema resapy hadagaththa job 1ken ain wela hariyatama kala
    eyagema resapy hada haththahama cheff maru unata food quality wenas wenne nathi nisa. dan niyametama kala. kadndy brakch 1kakuth open kala langadi
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Machan wedding planning karnna idea ekak thiyenawa. Upades tikak deepanko. Mama danata job ekak karanawa. Eka karana gaman part time karanna hithan inne.