මම නොකිපු දෙවල් මම කිව්වා හැටියට හිතාගෙන ඔයා ඔයාගෙම නිගමන වලට එන එක තමා කරන වැරැද්ද? මම නම් මෙතනදි මගෙ වත ගොත හෙලි කරන්නෙ නැහැ, මම කියලා නැහැනෙ ෆෙක් වලින් එන්නෙ කොන්ද පන නැති අය කියලා, ඔයානෙ විරයාවගෙ මෙතන cකමෙන්ට් දාන්නෙ, ඔයාතමා දන්න ඔනෙ ඔයාගෙ ප්‍රයිවෙට් ඩිටෙල්ස්.

මම දකින විදියට අපි හිතනවට වඩා ෆෙක් තියෙනවා එලකිරි එකෙ. මම කලින් කිව්වානෙද දෙශපාලනික විවාද වලදි කොපමන දෙනෙක් ෆෙක් වලින් එනවද? රටෙ තිබෙන දෙශපාලනික තත්වය මත එක වරදක් කියලා මම හිතන්නෙ නැහැ. අනිත් දෙ තමා තමාගෙ අතිශය පෞද්ගලික අත්දැකිමක් ෆෙක් එකකින් ඇවිත් දාන්න පුලුවන්.සමහර විට අසභ්‍ය වචන කියන්න කාට හරි බනින්න වෙන්න පුලුවන්, එ වගෙම කෙනෙක්ගෙ හොර වැඩක් ගැන දාන්නත් පුලුවන්.($hine ගෙ එවා පල උනා වගෙ) පොලිසිය උනත් නිර්නාමික දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වනවා............

........ඔයා මෙ ත්‍රෙඩ් එක දැම්මෙ ඔයාගෙ ගජයා කරපු බ්ලොග් වල ලිපි හොරකම ගැන හෙලිකරමින් පොස්ට් පල උන නිසා උන අපහසුතාව මග හරවන්න නෙද? ඔයා හිතන්නෙ $hine බ්ලොග් වලින් ලිපි හොරකං කරන්නෙ කොන්ද පන තියෙන නිසා කියලද ??නැත්නම් පණ නැති නිසා කියලද? ?එ දෙකම නෙමෙ නෙද? ?එයාගෙ හොරකං කිරිම උපන් ගෙයි ගතියක් නිසා වෙන්න බැරිද?

එලකිරි එකෙ ෆෙක් ගන මිට වඩා දෙවල් කියන්න පුලුවන් නමුත් මම කියන්නෙ නැහැ මෙතන දි, මම කියන්නෙ මෙකයි ෆෙක් වලින් එන්නෙ කොන්ද පණ නැති අය කියලා ඔයා කරන නිගමනය වැරදි, හැබැයි තමන්ගෙ නියම නම ගම වත ගොත හෙලිකරලා කිසිම බියකින් තොරව හිතට එන දෙ වල් කියන එක එක අතකින් නිර්බිත කමක්, Djram එහෙම කෙනෙක්,

එ වගෙ කෙනෙක් මෙ වගෙ ලිපිය දැම්මනම් තව කමක් නැහැ. මෙච්චර සද්දෙ දාන Starz DK ෆෙක් එකක් ද කියලා දැන් සැකයි.