ElaKiri Family

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    427714_3383782791467_1176399727_3382533_853013321_n.jpg

    එලකිරි.com කියන වෙබ් අඩවිය අනිත් හැම ෆෝරම් එකකටම වඩා වෙනස්. ඇත්තටම මේකට ගැලපෙනම වචනය පවුල කියන එකයි. අපි එක පවුලක්. 2006 පටන් ගත්ත මේ පවුල අද වෙනකොට වසර 06ක පවුලක්. සාමාජිකයන් අතර මත ගැටුම්, වාද විවාද, මඩ ගැසීම් වගේ දේවල් අනන්තවත් සිද්ධ වෙනවා. ඒ වගේම තමා දුකේදී මෙන්ම සැපේදීත් එකට ඉන්න සහෝදරයෝ පිරිසක් එලකිරි පවුල නිසා ඇතිවෙලා තියෙනවා. මුලින් සයිබර් අවකාශයට සීමා වෙච්ච මේ යාළුකම පස්සේ සැබෑ ජීවිතයටත් ගොඩාක් ලං උනා. මට වගේම ඔයාලටත් මේ අත් දැකීම් මේ විදියටම ඇති. කල්පනා කරලා බැලුවොත් එලකිරි අඩවියේ ජීවිතය සයිබර් අවකාශයේ එක් carrier එකක්. ඒ carrier එකේ රසබර මෙන්ම දුක්බර සිදුවීම් ගොඩක් තියෙනවා..
    ඉතිං මේ එලකිරි පවුල වෙනුවෙන් දිග හැරෙන ත්‍රෙඩ් එකයි මේ...

    ඉතිං එන්න මොනවා හරි කොටලා යන්න.
    :):):)

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

    2006 එකතු වෙච්ච සීනියර් මෙම්බර් කෙනෙක් හැටියට සංජී ට ගොඩාක් අත්දැකීම් ඇති. :yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

    :yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    අලුතෙන් ආවත් මම එලකිරියෙන් ගත්ත දේවල් මෙපමණකයි කියන්න බෑ.. හැම රසයක්ම මම ගත්තේ එලකිරියෙන්.. එලකිරි පවුලට ආයුබොහෝවේවා...!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ දුකට සැපට හැමදාම එළකිරි තමයි. 2006 ඉඳලා මේකේ තමයි ජීවිතේ. :):)

    ජය වේවා එකෙංම. පස්සේ අපේ උං පරණ ත්‍රෙඩ් බම්ප් කරන් නටනවා ඉතින් ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2006 එකතු වෙච්ච සීනියර් මෙම්බර් කෙනෙක් හැටියට සංජී ට ගොඩාක් අත්දැකීම් ඇති. :yes:

    අෆ්ෆටසිරි ඒ කාලේ ඉදන් කරපු කියපු දේවල්.... :P:P ඉස්සර හිටපු කට්ටියත් දන ඉන්නවානම් කොයිතරම් නියමද...... :(:( ගෙට්ටුගේදර්, නුවර ට්‍රිප් එක, කස්ටිය වෙන වෙනම පිස්සු නටන්න සෙට් උන හැටි මතක වෙනකොටත් සනීපයි බං...... :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ආඩම්බරයෙන් කියන්නේ එලකිරියෙක් ගේ දතක් ගලවපු පළමු එලකිරියා මමයි.........!!!!!!!
    ඒකත් මාර ඇචීව්මන්ට් එකක් තමා බැලුවම........
    ඇයි බොලේ, වෙනද ගැලෙව්වනම් රිටන් එක දෙකක් නැති වෙන එකනේ.........!!!!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ආඩම්බරයෙන් කියන්නේ එලකිරියෙක් ගේ දතක් ගලවපු පළමු එලකිරියා මමයි.........!!!!!!!
    ඒකත් මාර ඇචීව්මන්ට් එකක් තමා බැලුවම........
    ඇයි බොලේ, වෙනද ගැලෙව්වනම් රිටන් එක දෙකක් නැති වෙන එකනේ.........!!!!!!!

    හිහි මම තමයි එළකිරි එකේ මැම්බර් කෙනෙක් එක්ක විවාහ උන පලවෙනි එළකිරි මැම්බර්....... :):lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ආඩම්බරයෙන් කියන්නේ එලකිරියෙක් ගේ දතක් ගලවපු පළමු එලකිරියා මමයි.........!!!!!!!
    ඒකත් මාර ඇචීව්මන්ට් එකක් තමා බැලුවම........
    ඇයි බොලේ, වෙනද ගැලෙව්වනම් රිටන් එක දෙකක් නැති වෙන එකනේ.........!!!!!!!

    :lol::lol::lol::lol::lol::lol:
    මරුම එකාගේ තමා ඉස්සෙල්ලාම දතක් ඉගිල්ලුවේ. 32කම උගුල්ලලා දාන්න තිබ්බේ කට අරින්න බැරි වෙන්න.