Elakiri Gajamalics

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා ඔයගොල්ලෝ දන්නවනේ එදිනෙද ජීවිතේදී අපි කරන ඔය දාන පොඩි පොඩි ගැජට්;).ඔයාල දන්නා අන්න එහෙම ඒවා මෙතන දාන්න:eek:.තමන්ගේ pc එකට දාල තියන වැඩ කෑලි:shocked:.එතකොට තමන්ගේ වාහනේට දාල තියන වැඩ කෑලි:eek:. මෙතන post කරන්න.
 

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
ඔයලගේ ෆොන එකේ ස්ච්රීන් එක යන්තම් සීරිලා තියනවා නම් හරි watch එක යන්තම් සීරිලා තියනවා නම් හරි brasho ටිකකින් මඩල බලන්න හරියනවා.:yes:(මම කරලා බලපු දෙයක්)
touch screen සදහා අදාල නොවන බව කරුණාවෙන් සලකන්න:P
 

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
thankx මචන්.උබල හදල තියන පොඩි පොඩි ගැජට් එහෙම මෙතන post
කරන්න :rolleyes:
 

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
අපෝ තොපිට එතින් 18+ කියල දැම්මනම් මෙතන අම්බානක කට්ටිය
 

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    සින්දු අහනකොටම synchronized lyrics (karoke වගේ ) බලන්න මේක දාගන්න...
    MiniLyrics
    guitar-play.gif

    minilyricse.png


    Homepage
    එක :- http://www.crintsoft.com/
    Keygen එක්ක torrent එක :- http://thepiratebay.org/torrent/5999003/MiniLyrics_v7.0.649___Serials_[ChattChitto_RG]
     
    • Like
    Reactions: Gru

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    ela ela machanla ohoma yan.oyala karane me deval gana podi vistharayak daanna nathnam api vadiya danne nathi side thiyanavane
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    Machanla mama damma mage sub ekata led set ekak music beat ekata paththu vena.oya thiyenne eke cirkit eka.photo ekak passe daannam:)
    Sync-LED-to-Music.jpg