සිංහළයා;11861631 said:උඹට මොකෝ උනේ
![]()
ඕක සසර දික් කරන මහ භයානක දෙයක් බං
![]()

හි හි ...
අනේ මන්දා...
සංගීතය උනාහම ඒ තුලින් යම් කිසි හැගීමක් දෙන්න ඕනා..
මියුසික් ඒකෙන් හරි වචන වලින් හරි..
රොක් තමා ඒ හැගීම වැඩියෙන්ම ලබා දෙන්නේ.
හැබැයි මම නන්දා මාලනිගේත් සින්දු අහනවා slipknot බෑන්ඩ් එකෙත් අහනවා..
අහ අහ.. එන්න මල්ලිලා කිව්වාට හරි පිරිමි ගෑනු කට හැදින් කිව්වහම හරි ඒ හැගීම ගන්න බැහැ..
ඒ මගේ හැටි.
![]()
අපි කතා කරමු සිංහලයා කොමද ගැන්සියට පාන් ගෙන කොල්ලා උන හැටි..[aka පාන් බඩි]සිංහළයා;11861734 said:
Captain ජැක් ස්පැරෝ;11861686 said:අපි මේ දැන් මෙතන යන ටොපික් එක වෙනස් කරමුද?![]()
හිහි අකමැතිනම් වෙනස් කරමු ඉතින්. සිංහළයා;11861652 said:රොටා සංගීතේ රස විඳින්නෙ උණ්ඩුක පුච්චෙන් කියනවනෙ..එ හන්ද අවුලක් නෑ.. මනසින් රොක් රස විඳින්න ගියොත් තමා අවුල
![]()
අපෝ මට මුකුත් වෙලා නෑ තාම ලොල්. මං තාම සිංගල්. කොයි බැඳීමත් සසර දික් කරනව තමයිනෙ.
ඒක එක එක්කෙනාගෙ රුචිකත්වය හැටියට තමයි. සමහර අයට අර වගේ සිංදු ඇහැව්වම මනසට රොක් අහනවට වඩා හැඟීමක් එනව. රොක් එකෙන් ඒක වැඩියම ලබාදෙනව කියන්න බෑ. මොකෝ සමහර අයට රොක් අහන් ඉන්නවත් බෑ. ඉතින් එයාලට ඒකෙන් මොන හැඟීමක් ද සිංදුව ගැන එන්නෙ?
ඔව් ඔයා කියන විදියට තේරුමක් නැති සිංදු තියනව තමයි. ඒ වගේ එවල ඉතින් අර බීට් එකට කට්ටිය අහනව මිසක් වෙන හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. අනිත් එක Pure Love සිංදුවෙ තේරුමක් තියනව. ඒකෙ අර පර්සියන් වචනවලත් තියෙනව තේරුම.

අපි කතා කරමු සිංහලයා කොමද ගැන්සියට පාන් ගෙන කොල්ලා උන හැටි..[aka පාන් බඩි]
එක හොද කතාවක් වෙයි.. මොකද පොඩි පොඩි සිද්දි ගොඩක් තියෙනවනේ..
උබ පටන් ගනින් මචන්.
හරි එහෙනං කියමු බලන්න ෆුතයි උඹයි අතරෙ තිබ්බා සම්බන්දෙ 
නැහැ නැහැ ඒවා කියලා මග අරින්න බැහැ.සිංහළයා;11861800 said:මොකද උඹේ කතා මට හරවන්නෙ...හරි එහෙනං කියමු බලන්න ෆුතයි උඹයි අතරෙ තිබ්බා සම්බන්දෙ
![]()
Captain ජැක් ස්පැරෝ;11861787 said:කවුද මේකේ ලොක්කා........![]()

නැහැ නැහැ ඒවා කියලා මග අරින්න බැහැ.
මමයි මුලින් පටන් ගත්තේ උබ උත්තර දීලා හිටපන්.
