Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    Ride-a-lion_1374985i.jpg




    :cool::sorry::sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙලවල්ලෙක් මොකටද ඇරපයිමා ඉන්නවා එකෙක් ගනින්කො ලෝකෙ ලොකුම මිරිදිය මත්සයා:shocked::shocked:
    :lol::lol::lol::lol::lol:
    මොකාද බං ඒ මාළුවා?
    පට්ට ඩයල් එකක්නේ
    කෙලවල්ලෙක් හදන්නේ ඌව ලොකු කරලා කාලා දාන්න;)
    හ්ෆෝයි ඒ මොකද ඒ:(:( අනේ සුදු පුතේ මීයෝ නම් අතාරින්න එපා කෑවෙ නැතත් හතර හන්දිවත් කඩහන්:growl::growl::shocked:
    අපි ඉන්න දිහා මීයෝ නෑ බං
    ලොකු සත්තු විතරයි ඉන්නේ:cool:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol::lol:
    මොකාද බං ඒ මාළුවා?
    පට්ට ඩයල් එකක්නේ
    කෙලවල්ලෙක් හදන්නේ ඌව ලොකු කරලා කාලා දාන්න;)
    p26-arapaima.jpg


    මෙ ඉන්නේ ඇරපයිමා මුන්ගෙත් පැටවි ඉන්නවා මම අර කිව්ව පොට් එකේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපෝ.........යි බං මුන් හෙන දරුණු පාටයිනේ:shocked:
    කයිද දන්නෑ අපිව:eek::eek:
    අනිත් මලුන්ව නම් කනවා මුන්:(:( මුන්ට කන්න දෙන්න ඕනත් පනතියන මාලුන්ව:shocked:
    සත්තු වත්තෙ ඉන්න්වා උබ දැකලා නැද්ද
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනිත් මලුන්ව නම් කනවා මුන්:(:( මුන්ට කන්න දෙන්න ඕනත් පනතියන මාලුන්ව:shocked:
    සත්තු වත්තෙ ඉන්න්වා උබ දැකලා නැද්ද
    ඔව් මං කොහෙදි හරි දැකලා නම් තියෙනවා තමා
    මුන් ගෙනෙල්ලා අම්මා ගායි මත:sorry:
     
    Status
    Not open for further replies.