මේ පුංචෝ....![]()
පුංචගෙ කට වැඩී....මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද??
අනේ ඇයි අනේ ඔයා මත බනින්නේ...





මේ පුංචෝ....![]()
පුංචගෙ කට වැඩී....මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද??





සිංහළයා;11030137 said:එහෙනං ඉතිං සංකල්පනා ටිකක් දාල බලහං...හැබැයි ලේසි වෙන්නෙ නෑ
අර ඤාව්වත් පස්සෙන්මයි
![]()

මට එපා... ඔබට බාරයි.. 
සිංහළයා;11030150 said:එපා නෑ එපා නෑ දිගටම කරගෙන යන්න.. ඌට ආසාවක් ඇතිවෙලා ...![]()


දැන් අපේ ආදරේ හංගන් හිටියා ඇති
කෙලින්ම මුන්ට කියලා දාන්න කාලේ හරි පෙට්![]()

ඇත්ත තිත්තයි තමයි බං..
![]()
මගේ ආදර ගීත ඔයාට එහෙමද පේන්නෙ...
මා ඉතිං යන්න යනවා....
මට යන්න අවසරයි....
මට අරන් යන්න ඇත්තේ.....
මේ මතකය විතරයි......
ඕනෙ එකෙක් අයිති කර ගන්න මට එපෝ..............
මගෙ පරම පිවිතුරු ආදර සින්දු වලට වැල් බයිලා කියලා අපහාස කලා එයා...
ගෑනුන් ලෝකේ ඉස්තිර නෑ...
චපලයි කුහකයි බොළද තමා....





පැදුරු පාටි විත් ගුණෙ අය්යා
දන්නැද්ද අනේ....පොඩි වැල් බයිලා ටිකක් කිව්ව...ජොලියට වගේ...
![]()

ඔයාට තේරුනා...
ඇති යන්තං..![]()


උඔ වල් හින්දාඅනේ ඇයි අනේ ඔයා මත බනින්නේ...![]()

ඔබ හොල්මනක් වගේ....
යකඩ පුටුවක් අරං....
මරදානෙ හන්දියට වී...
රැක ඉන්නෙපා නෝනී...
ඔබ අස්වාභාවිකයි නෝනී........
ඔබ ඉන්නේ කොහෙද කියා.........
මම සොයනවා ලෝකෙ පුරා..........
ඔබ දවසක ලැබෙන තුරා.........
යනවා ආදරේ සොයා......![]()
අර අමතක කරලමු කියන එක කොපි කලා නේද උයා ?? හරි නෝටි අනේ..![]()

කාගෙන්ද ?????

ඇයි අනේ ඔයා මට අද වෙල්කම් කිව්වේ...
දැන් මතක නෑ...
ඔය බොරුවත... අක්කි මත තමයි ආදලේ...![]()

ලැජ්ජාවේ බෑ

උඹ කිව්ව දේ ඇහුවා නං මෙහෙම වෙන්නේ නැ..පැදුරු පාටි විත් ගුණෙ අය්යා
![]()




මාගේ බලවත් ශෝකය..
මම හිතුවා මාව තේරුම් ගන්න ඇති කියලා..
ඒ උනාට පූසා හරි....
උ කිව්වා දවසක් ඔය කෙල්ලො ඔක්කොම එකයි... චපල ජාතියක් කියලා..![]()



මට එපා... ඔබට බාරයි..
ඔබට ජය... සුභ මංගලම්...
මට වෙන්නෙම ඔහොම සීන් තමයි මේ ටිකේ..![]()

මේ මොකද මුට වෙලා තියෙන්නෙසිංහළයා;11030245 said:උඹ මාව මිනිමරුවෙක් කරගන්නෙ නැතුව කරගෙන පලයන්![]()

සිංහළයා;11030150 said:එපා නෑ එපා නෑ දිගටම කරගෙන යන්න.. ඌට ආසාවක් ඇතිවෙලා ...![]()
මට බෑ....බෑ



)දැන් අපේ ආදරේ හංගන් හිටියා ඇති
කෙලින්ම මුන්ට කියලා දාන්න කාලේ හරි පෙට්![]()

අපෝ...................යි...එපා!

![]()
සංකල්ප
ඇත්ත තිත්තයි තමයි බං..
![]()
මගේ ආදර ගීත ඔයාට එහෙමද පේන්නෙ...
මා ඉතිං යන්න යනවා....
මට යන්න අවසරයි....
මට අරන් යන්න ඇත්තේ.....
මේ මතකය විතරයි......
ඕනෙ එකෙක් අයිති කර ගන්න මට එපෝ..............
මගෙ පරම පිවිතුරු ආදර සින්දු වලට වැල් බයිලා කියලා අපහාස කලා එයා...
ගෑනුන් ලෝකේ ඉස්තිර නෑ...
චපලයි කුහකයි බොළද තමා....


පැදුරු පාටි විත් ගුණෙ අය්යා
![]()
එක්සැක්ට්ලි...........

ඕකේ කියන හින්දා මං කියන්නෑ ඕන්අපෝ...................යි...එපා!
![]()
හෙට එලිවෙනකම් කියන්න වෙයි එහෙනම්....![]()

)


නෑ බංප්රේමයෙන් මුසපත් වෙලා වගේ....![]()
