Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Ali puncha

Member
Sep 28, 2011
179
11
0




sFi_chucks2.gif
මේ පුංචෝ....:frown: පුංචගෙ කට වැඩී....
මගේ පණ අලි පණක් වෙන්නෙ කොහොමද?? :angry:




අනේ ඇයි අනේ ඔයා මත බනින්නේ... :(:(:(:(:(
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහළයා;11030137 said:
    එහෙනං ඉතිං සංකල්පනා ටිකක් දාල බලහං... :yes::rolleyes: හැබැයි ලේසි වෙන්නෙ නෑ :dull: අර ඤාව්වත් පස්සෙන්මයි :P

    :no::no: මට එපා... ඔබට බාරයි.. :rolleyes:

    සිංහළයා;11030150 said:
    එපා නෑ එපා නෑ දිගටම කරගෙන යන්න.. ඌට ආසාවක් ඇතිවෙලා ... :rofl::rofl::rofl:

    :no::no:

    දැන් අපේ ආදරේ හංගන් හිටියා ඇති:dull:
    කෙලින්ම මුන්ට කියලා දාන්න කාලේ හරි පෙට්:cool:

    ඔබට ජය... සුභ මංගලම්...
    මට වෙන්නෙම ඔහොම සීන් තමයි මේ ටිකේ.. :oo:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්ත තිත්තයි තමයි බං..



    :shocked::shocked::shocked::shocked: :no::no: මගේ ආදර ගීත ඔයාට එහෙමද පේන්නෙ... :(:(

    මා ඉතිං යන්න යනවා....
    මට යන්න අවසරයි....
    මට අරන් යන්න ඇත්තේ.....
    මේ මතකය විතරයි......

    ඕනෙ එකෙක් අයිති කර ගන්න මට එපෝ..............
    මගෙ පරම පිවිතුරු ආදර සින්දු වලට වැල් බයිලා කියලා අපහාස කලා එයා... :baffled::baffled::(

    ගෑනුන් ලෝකේ ඉස්තිර නෑ...
    චපලයි කුහකයි බොළද තමා.... :oo:
    :lol::lol::lol::lol::lol:
    ලැජ්ජාවේ බෑ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔබ හොල්මනක් වගේ....
    යකඩ පුටුවක් අරං....
    මරදානෙ හන්දියට වී...
    රැක ඉන්නෙපා නෝනී...
    ඔබ අස්වාභාවිකයි නෝනී........ :sorry:

    ඔබ ඉන්නේ කොහෙද කියා.........
    මම සොයනවා ලෝකෙ පුරා..........
    ඔබ දවසක ලැබෙන තුරා.........
    යනවා ආදරේ සොයා......
    9.gif


    අර අමතක කරලමු කියන එක කොපි කලා නේද උයා ??රි නෝටි අනේ.. :rofl:

    කොපි??? :baffled::baffled: කාගෙන්ද ?????
    මං මේ කියපු ඔක්කොම එවෙලෙට මතක් වෙච්චි කවි...මගෙම හිටිවන කවි ..:confused:
    කොපි කැට් කරලා පුරුද්දක් නෑ යාලු මට..:dull:



    ඇයි අනේ ඔයා මට අද වෙල්කම් කිව්වේ... :(:dull::shocked:
    දැන් මතක නෑ... :oo:
    ඔය බොරුවත... අක්කි මත තමයි ආදලේ... :love::love::love::P

    sFi_chucks.gif
    sFi_vikingax.gif
    sFi_pistols.gif


    වෙල්කම් කිව්වටත් ණයයි...
    :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol::lol:
    ලැජ්ජාවේ බෑ

    :yes::yes: උඹ කිව්ව දේ ඇහුවා නං මෙහෙම වෙන්නේ නැ..

    පැදුරු පාටි විත් ගුණෙ අය්යා :rofl:

    :lol::rolleyes:

    මාගේ බලවත් ශෝකය.. :dull:
    මම හිතුවා මාව තේරුම් ගන්න ඇති කියලා.. :sorry::sorry:
    ඒ උනාට පූසා හරි....
    උ කිව්වා දවසක් ඔය කෙල්ලො ඔක්කොම එකයි... චපල ජාතියක් කියලා.. :sorry:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මාගේ බලවත් ශෝකය.. :dull:
    මම හිතුවා මාව තේරුම් ගන්න ඇති කියලා.. :sorry::sorry:
    ඒ උනාට පූසා හරි....
    උ කිව්වා දවසක් ඔය කෙල්ලො ඔක්කොම එකයි... චපල ජාතියක් කියලා.. :sorry:

    :frown::oo::eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :no::no: මට එපා... ඔබට බාරයි.. :rolleyes:



    :no::no:



    ඔබට ජය... සුභ මංගලම්...
    මට වෙන්නෙම ඔහොම සීන් තමයි මේ ටිකේ.. :oo:

    උඹ මාව මිනිමරුවෙක් කරගන්නෙ නැතුව කරගෙන පලයන් :angry:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;11030150 said:
    එපා නෑ එපා නෑ දිගටම කරගෙන යන්න.. ඌට ආසාවක් ඇතිවෙලා ... :rofl::rofl::rofl:

    දැන් හාලු...:frown: මට බෑ....බෑ
    sFi_vikingax.gif
    ......මයි.... සිංග්! ඔයා මාත් එක්ක විහිලු කරන්න ලෑස්තිවෙන්න එපා...:dull:

    :-)lol::lol::lol::lol:)

    දැන් අපේ ආදරේ හංගන් හිටියා ඇති:dull:
    කෙලින්ම මුන්ට කියලා දාන්න කාලේ හරි පෙට්:cool:

    :baffled::baffled: අපෝ...................යි...පා!
    sSc_scared3.gif

    හෙට එලිවෙනකම් කියන්න වෙයි එහෙනම්....:dull:


    :no::no: :sorry: සංකල්ප
    ඇත්ත තිත්තයි තමයි බං..
    :shocked::shocked::shocked::shocked: :no::no: මගේ ආදර ගීත ඔයාට එහෙමද පේන්නෙ... :(:(

    මා ඉතිං යන්න යනවා....
    මට යන්න අවසරයි....
    මට අරන් යන්න ඇත්තේ.....
    මේ මතකය විතරයි......

    ඕනෙ එකෙක් අයිති කර ගන්න මට එපෝ..............
    මගෙ පරම පිවිතුරු ආදර සින්දු වලට වැල් බයිලා කියලා අපහාස කලා එයා... :baffled::baffled::(

    ගෑනුන් ලෝකේ ඉස්තිර නෑ...
    චපලයි කුහකයි බොළද තමා.... :oo:

    ඔබ යන්නම යන්නම යනවා ..නම්....
    මට ඉන්න කියන්නට...බැහැනෙ ඉතිං.....:baffled:
    යලි බයිලා කියන්නට හිතුනෝතින්...
    නුඹ එන්න මෙහේ...වෙල් කම්ලු ඉතිං...:dull:



    පැදුරු පාටි විත් ගුණෙ අය්යා :rofl:
    :lol::rolleyes:

    යා යා....:rofl: එක්සැක්ට්ලි...........
    :lol::P
     
    Status
    Not open for further replies.