Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
:sorry: මම එනකොට උබල ඔක්කොම යනවා..නේ..

තෝ එන්නෙ යක්කු පොල් ගස් නගින වෙලාවටනේ :angry: හවසට වර වෙන අයිඩී වලින් රවුම් ගහන්නෙ නැතුව :angry::angry::angry:
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219667 said:
    තෝ එන්නෙ යක්කු පොල් ගස් නගින වෙලාවටනේ :angry: හවසට වර වෙන අයිඩී වලින් රවුම් ගහන්නෙ නැතුව :angry::angry::angry:
    :angry: කොහෙද යකෝ වෙන id මේක තමයි දැන් මගේ id ඒක...
    :rolleyes: බලපන් මේ නම ලෝකෙම ප්‍රසිද්ද වෙන්න ලගයි..
    :oo: අනික යකෝ යක්කු පොල ගස් නගින්නේ නැහැ..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :angry: කොහෙද යකෝ වෙන id මේක තමයි දැන් මගේ id ඒක...
    :rolleyes: බලපන් මේ නම ලෝකෙම ප්‍රසිද්ද වෙන්න ලගයි..
    :oo: අනික යකෝ යක්කු පොල ගස් නගින්නේ නැහැ..

    :confused: බොරු කියන්නෙ නැතුව හිටු
    :sorry:පොල් හොරකං කරලද
    :shocked:කොප්පරා වත්තෙ යක්කු පොල් ගස් නගිනවාලු
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219708 said:
    :confused: බොරු කියන්නෙ නැතුව හිටු
    :sorry:පොල් හොරකං කරලද
    :shocked:කොප්පරා වත්තෙ යක්කු පොල් ගස් නගිනවාලු

    :shocked: ඔන්න ඉතින් ආයෙත් පරණ මගුල...
    :eek: උබ ඕක අයෙ කිව්වොත් මම උබව..
    :confused: මම උබව... ?
    :cool: කනවා..

    :nerd: මේ මචන් කෝ අර අස් පි පොරෙවෝර්..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :shocked: ඔන්න ඉතින් ආයෙත් පරණ මගුල...
    :eek: උබ ඕක අයෙ කිව්වොත් මම උබව..
    :confused: මම උබව... ?
    :cool: කනවා..

    :nerd: මේ මචන් කෝ අර අස් පි පොරෙවෝර්..

    :frown:දන්නෙ නෑ බං
    :growl:එනවා කිව්ව තාම නෑ
    :lol:ෆේක් එකකින්වත් ඉන්නවද දන්නෑ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219772 said:
    :frown:දන්නෙ නෑ බං
    :growl:එනවා කිව්ව තාම නෑ
    :lol:ෆේක් එකකින්වත් ඉන්නවද දන්නෑ

    :lol: බු හහ්හ්හ් හා...
    :baffled: ඔව් බන් ඕකව ෂුවර් නැහැ..

    :) මේ මම අහන්නම හිටියේ අර මොකෙද්ද රජෙක හිටිය නේද..
    :rofl: උයි උබයි දෙන්නම එකයි නේද...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :eek: කෝ මේකේ මහා එකා..
    :growl: තාම වැඩක් නැති ටැග් අයින් කරවල නැහැ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219822 said:
    :eek:මම නෙමෙයි යකෝ
    :sorry:http://www.elakiri.com/forum/showpost.php?p=10829898&postcount=4365මූ තමයි තොට මතක නැද්ද :lol:

    :frown: අඩේ මට හිතුන බන් ඔය බුතයා හරි සුදු පුසා හරි වෙන්න ඇති කියලා...
    :rofl: හරි බලමුකෝ.. ඕකට දෙන්න ඕන රියල් ගේමක්..
    :P දීර්ග කාලින මෙහෙයුමක්...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :frown: අඩේ මට හිතුන බන් ඔය බුතයා හරි සුදු පුසා හරි වෙන්න ඇති කියලා...
    :rofl: හරි බලමුකෝ.. ඕකට දෙන්න ඕන රියල් ගේමක්..
    :P දීර්ග කාලින මෙහෙයුමක්...

    :eek:රෑද?:eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219853 said:
    :growl:ඌ ලොවෙත් නෑ

    :rolleyes: මට මතක් වෙනවා බන් මම එලකිරියට ආපු මුල් කාලේ..
    :) අපි සෙට් එකම හිටියා...
    :cool: අවුල් හන්සි, තව කවුද බන් මතකත් නැහැ ඊට කලින් හිටපු කෙල්ල උන් බයිට් කරපු කාලේ හි හි....

    :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11219868 said:
    :dull:ඔරන්රොටන් මම යනවා බං නිදා ගන්න
    :Dසුරා වේවා !

    ;) ලොකු දෙයක්... පලයන්
    :D සුබ රාට්‍රියක්...
    :) දැන් ඵල..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :rolleyes: මට මතක් වෙනවා බන් මම එලකිරියට ආපු මුල් කාලේ..
    :) අපි සෙට් එකම හිටියා...
    :cool: අවුල් හන්සි, තව කවුද බන් මතකත් නැහැ ඊට කලින් හිටපු කෙල්ල උන් බයිට් කරපු කාලේ හි හි....

    :(

    :lol:ඔව් බං
    :(දැන් හේදිලා ගිහිල්ල
     
    Status
    Not open for further replies.