සිංහළයා;11219600 said:මම යනෝ
![]()
මම එනකොට උබල ඔක්කොම යනවා..නේ..සිංහළයා;11219600 said:මම යනෝ
![]()
මම එනකොට උබල ඔක්කොම යනවා..නේ..මම එනකොට උබල ඔක්කොම යනවා..නේ..
හවසට වර වෙන අයිඩී වලින් රවුම් ගහන්නෙ නැතුව 


සිංහළයා;11219667 said:තෝ එන්නෙ යක්කු පොල් ගස් නගින වෙලාවටනේහවසට වර වෙන අයිඩී වලින් රවුම් ගහන්නෙ නැතුව
![]()
කොහෙද යකෝ වෙන id මේක තමයි දැන් මගේ id ඒක...
බලපන් මේ නම ලෝකෙම ප්රසිද්ද වෙන්න ලගයි..
අනික යකෝ යක්කු පොල ගස් නගින්නේ නැහැ..කොහෙද යකෝ වෙන id මේක තමයි දැන් මගේ id ඒක...
බලපන් මේ නම ලෝකෙම ප්රසිද්ද වෙන්න ලගයි..
අනික යකෝ යක්කු පොල ගස් නගින්නේ නැහැ..
බොරු කියන්නෙ නැතුව හිටු
පොල් හොරකං කරලද
කොප්පරා වත්තෙ යක්කු පොල් ගස් නගිනවාලුසිංහළයා;11219708 said:බොරු කියන්නෙ නැතුව හිටු
පොල් හොරකං කරලද
කොප්පරා වත්තෙ යක්කු පොල් ගස් නගිනවාලු
ඔන්න ඉතින් ආයෙත් පරණ මගුල...
උබ ඕක අයෙ කිව්වොත් මම උබව..
මම උබව... ?
කනවා..
මේ මචන් කෝ අර අස් පි පොරෙවෝර්..ඔන්න ඉතින් ආයෙත් පරණ මගුල...
උබ ඕක අයෙ කිව්වොත් මම උබව..
මම උබව... ?
කනවා..
මේ මචන් කෝ අර අස් පි පොරෙවෝර්..
දන්නෙ නෑ බං
එනවා කිව්ව තාම නෑ
ෆේක් එකකින්වත් ඉන්නවද දන්නෑසිංහළයා;11219772 said:දන්නෙ නෑ බං
එනවා කිව්ව තාම නෑ
ෆේක් එකකින්වත් ඉන්නවද දන්නෑ
බු හහ්හ්හ් හා...
ඔව් බන් ඕකව ෂුවර් නැහැ..
මේ මම අහන්නම හිටියේ අර මොකෙද්ද රජෙක හිටිය නේද..
උයි උබයි දෙන්නම එකයි නේද...සිංහළයා;11219822 said:මම නෙමෙයි යකෝ
http://www.elakiri.com/forum/showpost.php?p=10829898&postcount=4365මූ තමයි තොට මතක නැද්ද
![]()
අඩේ මට හිතුන බන් ඔය බුතයා හරි සුදු පුසා හරි වෙන්න ඇති කියලා...
හරි බලමුකෝ.. ඕකට දෙන්න ඕන රියල් ගේමක්..
දීර්ග කාලින මෙහෙයුමක්...කෝ මේකේ මහා එකා..
තාම වැඩක් නැති ටැග් අයින් කරවල නැහැ..
ඌ ලොවෙත් නෑඅඩේ මට හිතුන බන් ඔය බුතයා හරි සුදු පුසා හරි වෙන්න ඇති කියලා...
හරි බලමුකෝ.. ඕකට දෙන්න ඕන රියල් ගේමක්..
දීර්ග කාලින මෙහෙයුමක්...
රෑද?
සිංහළයා;11219853 said:ඌ ලොවෙත් නෑ
මට මතක් වෙනවා බන් මම එලකිරියට ආපු මුල් කාලේ..
අපි සෙට් එකම හිටියා...
අවුල් හන්සි, තව කවුද බන් මතකත් නැහැ ඊට කලින් හිටපු කෙල්ල උන් බයිට් කරපු කාලේ හි හි....
සිංහළයා;11219868 said:ඔරන්රොටන් මම යනවා බං නිදා ගන්න
සුරා වේවා !
ලොකු දෙයක්... පලයන්
සුබ රාට්රියක්...
දැන් ඵල..ලොකු දෙයක්... පලයන්
සුබ රාට්රියක්...
දැන් ඵල..
සුබ රාට්රියක් මචන්..මට මතක් වෙනවා බන් මම එලකිරියට ආපු මුල් කාලේ..
අපි සෙට් එකම හිටියා...
අවුල් හන්සි, තව කවුද බන් මතකත් නැහැ ඊට කලින් හිටපු කෙල්ල උන් බයිට් කරපු කාලේ හි හි....
![]()
ඔව් බං
දැන් හේදිලා ගිහිල්ලලොකු දෙයක්... පලයන්
සුබ රාට්රියක්...
දැන් ඵල..
තෝ තනියෙන් දඟලන්නෙ මොකෝ