Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: ee mokkakda ee :shocked:

    ඔයාගෙ අවතාරෙ ඉතින් ඒ වගේනෙ. :rofl:

    nihada sanda tharu wage...
    nisala gaha kola wage.....
    mama ada sathapilaa...
    yail awadi nowena lesa.. weida danne naa :rofl:

    මෙහෙම වෙයිද දන්නෙ නෑ නේද? :rofl:

    නිසල තරුත් කඩා ‍වැටෙන මහ යාමය වෙලා නම්
    නිහඬ ගසුත් සිනා සලන සිහිල් සුළඟ හමා නම්
    සැතපෙන ඔය නෙතු සුන්දර සිහින ලොවක් මවා නම්
    අවදි නොවෙයි නිදි කුමරුට නුඹත් වශී වෙලා නම්
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඉතින් හොඳයිනෙ. ඔයා‍ව ගෙම්බෙක් කලොත් කවුරු හරි කුමාරියක ඇවිත් බේරගනියිනෙ :lol:
    කෙල්ලෙක්(ආච්චියෙක්) හින්ද ගෙම්බෙක් වෙන්න බෑ බං.. දැන් බේරගන්න කුමාරියොත් නෑ ඉන්න උන් ඔක්කොම ඕඩර් කරලා :(:(:(
    ඕං ග්‍රීං බුහහහා ..... :rofl:
    character00185.gif
    වැරදුනාද මන්දා .. :eek: හූ හූ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11534852 said:
    කෙල්ලෙක්(ආච්චියෙක්) හින්ද ගෙම්බෙක් වෙන්න බෑ බං.. දැන් බේරගන්න කුමාරියොත් නෑ ඉන්න උන් ඔක්කොම ඕඩර් කරලා :(:(:(

    ඒ ඕඩර් කරල තියන කථාවනම් මටත් පිළිගන්න වෙනව. ‍අඩුගානෙ ගෙම්බියෙක්වත් ඔයාව බේරගන්නෙ නැතැයි. එතකොට අගී ආච්චිට ම කියමු එයාව කෙල්ලෙක් කරන්න කියල :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11534852 said:
    වැරදුනාද මන්දා .. :eek: හූ හූ
    :no: oya kathama katha dino kenek wela :shocked: eeya katha witharak :baffled:
    ඔයාගෙ අවතාරෙ ඉතින් ඒ වගේනෙ. :rofl:

    මෙහෙම වෙයිද දන්නෙ නෑ නේද? :rofl:

    නිසල තරුත් කඩා ‍වැටෙන මහ යාමය වෙලා නම්
    නිහඬ ගසුත් සිනා සලන සිහිල් සුළඟ හමා නම්
    සැතපෙන ඔය නෙතු සුන්දර සිහින ලොවක් මවා නම්
    අවදි නොවෙයි නිදි කුමරුට නුඹත් වශී වෙලා නම්
    zzzzzzzzzz
    indifferent0018.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඒ ඕඩර් කරල තියන කථාවනම් මටත් පිළිගන්න වෙනව. ‍අඩුගානෙ ගෙම්බියෙක්වත් ඔයාව බේරගන්නෙ නැතැයි. එතකොට අගී ආච්චිට ම කියමු එයාව කෙල්ලෙක් කරන්න කියල :rofl:
    ඔය කිව්වෙ :oo: ගෙම්බියෝ කොස්කිරාට හරියන්නෑ බං :growl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සිංහළයා;11534931 said:
    බලන බලන අත පුවෝ.. :eek:
    බෑ බෑ මට ෂුවර් නෑ..:oo: ඔයාගෙ කටවහ වැදිලා හෙම තිබුනොත් :sorry:
    ekanam kiyanna baa :rofl:

    ඒ ඕඩර් කරල තියන කථාවනම් මටත් පිළිගන්න වෙනව. ‍අඩුගානෙ ගෙම්බියෙක්වත් ඔයාව බේරගන්නෙ නැතැයි. එතකොට අගී ආච්චිට ම කියමු එයාව කෙල්ලෙක් කරන්න කියල :rofl:
    mokatada ae karadara wenne :rofl: ethakota e dennama gembone :rofl: gembi couple ekak :rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :no: oya kathama katha dino kenek wela :shocked: eeya katha witharak :baffled:

    zzzzzzzzzz
    indifferent0018.gif
    ආපෝ එතකොට මං ඔයාව කාල.. ශික් විතරක් හිරිකිතේ බෑ අයියෝ :growl: අන්තිමට නෑවෙ ගිය අවුරුද්දෙද? :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11535009 said:
    ඔය කිව්වෙ :oo: ගෙම්බියෝ කොස්කිරාට හරියන්නෑ බං :growl:

    :lol: හරියන්නෙ නැද්ද කියල බලන්න කරල බැලුවෙ නැහැනෙ. ට්‍රයි එකක් දීල බලන්න. මුලින් ම අපි ඇගීව ගෙම්බියෙක් කරමු. ඊට පස්සෙ ඇගී ආච්චිගෙ සීයවත් ගෙම්බෙක් කරමු. ටෙස්ට් කරන්න හොඳයි ඒ දෙන්න :lol:
     
    Status
    Not open for further replies.