Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11599254 said:
    මචන් එස් පී..... උඹ එන්. එෆ්. එස්. ද රන් එක ඉවර කලාද?????
    :eek: මම බැලුව මේ මොකක් කියනවද කියලා..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :eek: උඹට මොකෝ,....
    :lol: ආහ් මම දන්නවා,.. ඕක නිකම්ම ඇරිලා යයි,..
    :nerd: කොමද බන් උබ දන්නේ..
    :baffled: මොකද්ද ලෙඩේ.. කියපන් එහෙනම්..

    :dull: මගෙ මේ පපුව රිදෙනවා බන්..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11599282 said:
    :angry:බොට නෙවේ කීවෙ...
    :rofl:උඹත් මම වගේම ගේම් පිස්සෙක්ද???
    :oo: කාලයක් බන් එහෙම හිටියා..
    පුතා;11599301 said:
    :shocked:හුටා උඹ මැරෙයිද????
    :eek: තූ.... තොපේ කට..
    :sorry: තාම කෙල්ලෙක් වත් නැහැ...
    :baffled: මෙච්චර ඉක්මනටනම් බැහැ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ash33_by_faestock-d4gg2ep.jpg


    :P මේ මගෙ gf.. ලස්සනයි ද?
    :D හි හි බොරු බන්.. මෙයාව තමා හෙට මම edit කරන්න ඉන්නේ..
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පුතා;11599254 said:
    මචන් එස් පී..... උඹ එන්. එෆ්. එස්. ද රන් එක ඉවර කලාද?????

    :sorry: නෑ බං,.. ඒක මගේ එකේ කරන්න බෑලු,... මම හොට් පසූට් 2010 කරන්නේ,..
    :cool: උඹ මගේ එන්.එෆ්.එස්. ත්‍රෙඩ්ස් බැලුවද?
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :oo: කාලයක් බන් එහෙම හිටියා..

    :eek: තූ.... තොපේ කට..
    :sorry: තාම කෙල්ලෙක් වත් නැහැ...
    :baffled: මෙච්චර ඉක්මනටනම් බැහැ..

    :no:කෙල්ලො නම් මොනවද බං....
    :sorry:එක ගෑනියෙක් හින්දා මම නොකන කට්ටක් නෑ...
    :eek:ඒ උනාට මේ ගෑනි මාව සතේකට මායිං කරන්නෙ නෑ.....
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ash33_by_faestock-d4gg2ep.jpg


    :P මේ මගෙ gf.. ලස්සනයි ද?
    :D හි හි බොරු බන්.. මෙයාව තමා හෙට මම edit කරන්න ඉන්නේ..


    :P එල,.. ඔය ඉරිච්ච ඇඳුම් ටික ගලෝලා දාපංකෝ,..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුතා;11599424 said:
    :no:කෙල්ලො නම් මොනවද බං....
    :sorry:එක ගෑනියෙක් හින්දා මම නොකන කට්ටක් නෑ...
    :eek:ඒ උනාට මේ ගෑනි මාව සතේකට මායිං කරන්නෙ නෑ.....
    :sorry: හුටා..
    :confused: තාම දාගත්තේ නැද්ද උබ?
    :) ගේම අතාරින්න එපා..
    :cool: නැත්තන් ගැන්සිය ගිහින් උස්සන් එමු..
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :sorry: නෑ බං,.. ඒක මගේ එකේ කරන්න බෑලු,... මම හොට් පසූට් 2010 කරන්නේ,..
    :cool: උඹ මගේ එන්.එෆ්.එස්. ත්‍රෙඩ්ස් බැලුවද?

    :Pනැතුව නැතුව....
    :rofl:මම ශ්‍රෙශ්ඨ එන්.එෆ්.එස් ධාවකයෙක් තමයි හරිද...
    :Dඔය කිව්වට එකක් වත් තාම ඉවර කරලා නෑ...
    :love:රන් එකෙත් අන්තිම රේස් එකෙ දැන් ඉන්නෙ...
     
    Status
    Not open for further replies.