මටත් සනීප නැහැ බන්.. අද..
උඹට මොකෝ,....
ආහ් මම දන්නවා,.. ඕක නිකම්ම ඇරිලා යයි,..පුතා;11599254 said:මචන් එස් පී..... උඹ එන්. එෆ්. එස්. ද රන් එක ඉවර කලාද?????
මම බැලුව මේ මොකක් කියනවද කියලා..උඹට මොකෝ,....
ආහ් මම දන්නවා,.. ඕක නිකම්ම ඇරිලා යයි,..
කොමද බන් උබ දන්නේ..
මොකද්ද ලෙඩේ.. කියපන් එහෙනම්..
මගෙ මේ පපුව රිදෙනවා බන්..මම බැලුව මේ මොකක් කියනවද කියලා..
බොට නෙවේ කීවෙ...
උඹත් මම වගේම ගේම් පිස්සෙක්ද???කොමද බන් උබ දන්නේ..
මොකද්ද ලෙඩේ.. කියපන් එහෙනම්..
මගෙ මේ පපුව රිදෙනවා බන්..
හුටා උඹ මැරෙයිද????පුතා;11599282 said:බොට නෙවේ කීවෙ...
උඹත් මම වගේම ගේම් පිස්සෙක්ද???
කාලයක් බන් එහෙම හිටියා..පුතා;11599301 said:හුටා උඹ මැරෙයිද????
තූ.... තොපේ කට..
තාම කෙල්ලෙක් වත් නැහැ...
මෙච්චර ඉක්මනටනම් බැහැ..පව් අහින්සක කෙල්ලමේ මගෙ gf.. ලස්සනයි ද?
හි හි බොරු බන්.. මෙයාව තමා හෙට මම edit කරන්න ඉන්නේ..

උබ සමනලයෙක් ද බන්..
හි හි..
උබ අරුගෙන් පරිස්සම් වෙයන්..
ඌ සමනල වගේ..පුතා;11599254 said:මචන් එස් පී..... උඹ එන්. එෆ්. එස්. ද රන් එක ඉවර කලාද?????
නෑ බං,.. ඒක මගේ එකේ කරන්න බෑලු,... මම හොට් පසූට් 2010 කරන්නේ,..
උඹ මගේ එන්.එෆ්.එස්. ත්රෙඩ්ස් බැලුවද?කාලයක් බන් එහෙම හිටියා..
තූ.... තොපේ කට..
තාම කෙල්ලෙක් වත් නැහැ...
මෙච්චර ඉක්මනටනම් බැහැ..
කෙල්ලො නම් මොනවද බං....
එක ගෑනියෙක් හින්දා මම නොකන කට්ටක් නෑ...
ඒ උනාට මේ ගෑනි මාව සතේකට මායිං කරන්නෙ නෑ.....![]()
මේ මගෙ gf.. ලස්සනයි ද?
හි හි බොරු බන්.. මෙයාව තමා හෙට මම edit කරන්න ඉන්නේ..
එල,.. ඔය ඉරිච්ච ඇඳුම් ටික ගලෝලා දාපංකෝ,..පුතා;11599424 said:කෙල්ලො නම් මොනවද බං....
එක ගෑනියෙක් හින්දා මම නොකන කට්ටක් නෑ...
ඒ උනාට මේ ගෑනි මාව සතේකට මායිං කරන්නෙ නෑ.....
හුටා..
තාම දාගත්තේ නැද්ද උබ?
ගේම අතාරින්න එපා..
නැත්තන් ගැන්සිය ගිහින් උස්සන් එමු..නෑ බං,.. ඒක මගේ එකේ කරන්න බෑලු,... මම හොට් පසූට් 2010 කරන්නේ,..
උඹ මගේ එන්.එෆ්.එස්. ත්රෙඩ්ස් බැලුවද?
නැතුව නැතුව....
මම ශ්රෙශ්ඨ එන්.එෆ්.එස් ධාවකයෙක් තමයි හරිද...
ඔය කිව්වට එකක් වත් තාම ඉවර කරලා නෑ...
රන් එකෙත් අන්තිම රේස් එකෙ දැන් ඉන්නෙ...