Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;11861225 said:
අලෝ පෙටී .... :D

අලෝ අලෝ...
egyptien.gif

එක නෙමෙයි අපේ එස්ස්ට මක් වෙලාද හැබෑට??...:confused:
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මමනම් ආසම නැති ගායකයෙක් තමා ඔය ඩයල් එක.
    මම මිනිහගේ සින්දු වලටත් ආසම නැහැ.
    :oo:
    ටීවී එකේ යන්නෙම ඔවානේ.
    මල ජරාව.

    මට හිතෙන විදිහ.
    :dull:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Captain ජැක් ස්පැරෝ;11861297 said:
    ලස්සනයි නේ..........
    මගේ ආසම සින්දුවක්.........
    :):):)

    :yes::yes:

    මමනම් ආසම නැති ගායකයෙක් තමා ඔය ඩයල් එක.
    මම මිනිහගේ සින්දු වලටත් ආසම නැහැ.
    :oo:
    ටීවී එකේ යන්නෙම ඔවානේ.
    මල ජරාව.

    මට හිතෙන විදිහ.
    :dull:

    මේ සිංදවෙ නම් වරදක් පේන්නේ නෑ රොට්.. :dull:අනේ මන්දා..එක එක්කෙනා දකින විදියනේ..:yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :yes::yes:



    මේ සිංදවෙ නම් වරදක් පේන්නේ නෑ රොට්.. :dull:අනේ මන්දා..එක එක්කෙනා දකින විදියනේ..:yes:
    හ්ම්...
    ඒ උනාට මගේ දැක්කම තමා හරි.
    :P

    අනි මට රොටි කියන්න එපා අනි..
    රෝටා කියන්න.
    මට ලැජ්ජයිනේ.

    :rolleyes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මමනම් ආසම නැති ගායකයෙක් තමා ඔය ඩයල් එක.
    මම මිනිහගේ සින්දු වලටත් ආසම නැහැ.
    :oo:
    ටීවී එකේ යන්නෙම ඔවානේ.
    මල ජරාව.

    මට හිතෙන විදිහ.
    :dull:
    බම්බුව තමයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් ආසම නැති ගායකයෙක් තමා ඔය ඩයල් එක.
    මම මිනිහගේ සින්දු වලටත් ආසම නැහැ.
    :oo:
    ටීවී එකේ යන්නෙම ඔවානේ.
    මල ජරාව.

    මට හිතෙන විදිහ.
    :dull:

    එක එක්කෙනාගෙ රුචිකත්වය විවිධයිනෙ. සමහරු රොක් සිංදු වලට විතරයි කැමති. තව සමහරු රොක් වලට කැමතිම නෑ. දැන් මං අහන සිංදුවලටනම් ගොඩක් අය කැමතිම නෑ. මොකෝ මං ගොඩක් අර බස් සිංදු කියන ඒව අහනව :lol:
     
    Status
    Not open for further replies.