Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
ඔව් අන්තිම සැරේ වැදුන පාරට මාසයක් පීසී නැතුව ඉන්න වුණා. කෑලි කීපයක්ම ගියානෙ :lol:

එතකොට කාන්තාවන්ට තියන ඒව ක්‍රම සහ විධි වෙන්නෙ නැද්ද? කාන්තාවන් මායමක් හැටියටත් පාවිච්චි කරන එයාලට තියන ප්‍රධානම ආරක්ෂිත ආයුධය මොකක් ද කියමු බලන්න එහෙනම්? :rolleyes:
හිනාව:eek:

එස් මට නම් බර්ත්ඩේ කේක් අරන් දුන්නලු...:rofl: මේ පැත්තේ නාවේ ගැන්සියට පාර්ටි දෙන්න වෙනවට බයේලු...:sorry:

නෑ නෑ..ඒව්වට කියන්නේ....ප්පවැට්ටි :lol::lol: ලු
..
අර හොර එස්පියා අපිට කේක් දුන්නෙ නැනේ:growl::growl::growl: ආදෙන්කෝ මේ පැත්තේ :growl:

උප්පරවැට්ටි නෙමෙයි ක්‍රම සහ විධි :rolleyes::rolleyes::rolleyes:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔය පාවිච්චි කොරන තරම මදැයි ළමයෝ....:D:D තවත් මක්කටෙයි...
    peurmiroir.gif

    :rofl: ඒකත් එහෙම ද? කාටද දැන් මං මායම් පාවිච්චි කළේ :rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016575 said:
    හිනාව:eek:

    නෑ හිනාව නෙමෙයි. ඒකෙ විරුද්ධ පැත්ත. එයාලගෙ ආරක්ෂාවට තියන වටිනාම දේ තමයි කඳුළු.
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;12016575 said:
    අර හොර එස්පියා අපිට කේක් දුන්නෙ නැනේ:growl::growl::growl: ආදෙන්කෝ මේ පැත්තේ :growl:

    උප්පරවැට්ටි නෙමෙයි ක්‍රම සහ විධි :rolleyes::rolleyes::rolleyes:

    :frown::frown: නෑ නෑ...උප්පරවැට්ටී..ඊඊඊඊඊ
    gaulois.gif

    :sorry::sorry: සිංග් මේ...අරක මං කිව්වයි කියන්න එහෙම එපා හරිද...:no: එස්ස් ආයේ කේක් තියා බුල්ටො එකක්වත් අරං දෙන එකක් නෑ....:lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නෑ හිනාව නෙමෙයි. ඒකෙ විරුද්ධ පැත්ත. එයාලගෙ ආරක්ෂාවට තියන වටිනාම දේ තමයි කඳුළු.

    කෙල්ලන්ගෙ හිනාවටත් පුළුවන් ඕන කොල්ලෙක් ගෙම්බෙක් කරන්න.. :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016594 said:
    හපොයි මාළියෝ වැඩේ මාට්ටු :sorry::lol::lol::lol:

    පැහැදිලිව ම මාට්ටු වෙන්න දෙයක් නෑ :lol: මොකෝ මං මායම් පාවිච්චි කරන්නෙ නෑ මගේ වාසියට :lol::lol: මගේ ඇත්ත ස්වරූපය දැක්කොත් විතරයිනෙ මගේ අනන්‍යතාවය පේන්නෙ. නැත්තම් මායමු තුළින් පේ‍න්නෙ වෙන කෙනෙක් :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මේ ටිකේ ම හැබැයි හවසට ඒ වගේ ගොරවන්න ඉඩ තියනව. ඊයෙත් එහෙම වුණානෙ.
    අපෝ....
    මැච් එකක් ගහන්න ගිහින් ෆීල්ඩ් කරලා කරලා මම ගහන්න ගිහින් හිට ගත්තා විතරයි ටැප් එක ඇරිය වගේ:angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :frown::frown: නෑ නෑ...උප්පරවැට්ටී..ඊඊඊඊඊ
    gaulois.gif

    :sorry::sorry: සිංග් මේ...අරක මං කිව්වයි කියන්න එහෙම එපා හරිද...:no: එස්ස් ආයේ කේක් තියා බුල්ටො එකක්වත් අරං දෙන එකක් නෑ....:lol:

    :growl:ක්‍රම සහ විධි ඕන් කිව්ව:oo:
    :baffled:ආදෙන්කෝ හොර ගෙඩියා... :growl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පැහැදිලිව ම මාට්ටු වෙන්න දෙයක් නෑ :lol: මොකෝ මං මායම් පාවිච්චි කරන්නෙ නෑ මගේ වාසියට :lol::lol: මගේ ඇත්ත ස්වරූපය දැක්කොත් විතරයිනෙ මගේ අනන්‍යතාවය පේන්නෙ. නැත්තම් මායමු තුළින් පේ‍න්නෙ වෙන කෙනෙක් :lol:

    සුවෑර් ද? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016617 said:
    කෙල්ලන්ගෙ හිනාවටත් පුළුවන් ඕන කොල්ලෙක් ගෙම්බෙක් කරන්න.. :angry:

    බෑ. හිනාවට පුළුවන් වාසි ගන්න. ඒත් කඳුළට තරම් දේවල් කරන්න බෑ ඒකට. උදාහරණයකට දැන් පොෂ් ගැහැණු ළමයි මේ මං වගේ පොෂ් නැති කෙනෙකුට උපහාසයෙන් හිනාවෙන්න පුළුවන්නෙ. ඒත් කඳුළෙ අදහස් ඊට ගොඩක් වෙනස්. :P
     
    හ්ම්ම් අනේමන්ද ඔව්වා ඉතිං :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ....
    මැච් එකක් ගහන්න ගිහින් ෆීල්ඩ් කරලා කරලා මම ගහන්න ගිහින් හිට ගත්තා විතරයි ටැප් එක ඇරිය වගේ:angry:

    ඊයෙ මටත් වුණා ඕක. කෙලින්ම පොලු වැස්ස නිසා මූණට වතුර වැටෙනව අපි ගහද්දි. අනිත් අය ගහද්දි පායල තිබුණෙ. අපි ඒ මැච් එක පැරදුණා එකෙන් ලොල්. පස්සෙ ගහපුව පායල තිබුණ නිසා අනිත් කට්ටිය ගහල දිණුව. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016663 said:
    සුවෑර් ද? :P

    ඔව්. මෙහෙමයිනෙ දැන් මං ගැහැණු ළමයින්ට මායම් දැම්මනම් මෙලහකට බැඳලත් වෙන්න පුළුවන් :lol::lol: මං කැමති මගේ වැරදි, නරක දැනගන්නවට මට කැමති වෙන කෙනා :rofl:

    සිංහළයා;12016679 said:
    හ්ම්ම් අනේමන්ද ඔව්වා ඉතිං :oo:

    යේකනෙ කියන්නෙ. :rofl: මිනිස් සිත තේරුම් ගැනීමට අපහසු දෙයක්. ඒක ඉතින් ගැහැණු පිරිමි භේදයකුත් නෑ :lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;12016617 said:
    කෙල්ලන්ගෙ හිනාවටත් පුළුවන් ඕන කොල්ලෙක් ගෙම්බෙක් කරන්න.. :angry:

    egyptienne.gif

    සිංහළයා;12016594 said:
    හපොයි මාළියෝ වැඩේ මාට්ටු :sorry::lol::lol::lol:

    :D:D

    එහෙම තමා අපි හිතන් හිටියේ :frown:
    දැන් නම් බයේ බෑ.රෑට අර අරන් ගියොත් එහෙම :baffled:

    :dull::dull: අහිංසක ආච්චිව වික්කාලු...
    guerrier.gif

    සිංහළයා;12016648 said:
    :growl:ක්‍රම සහ විධි ඕන් කිව්ව:oo:
    :baffled:ආදෙන්කෝ හොර ගෙඩියා... :growl:

    :baffled: පවු නේද..ඔන්න ඔහේ අමතක කරලා දාමු සිංග්..
    :sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඊයෙ මටත් වුණා ඕක. කෙලින්ම පොලු වැස්ස නිසා මූණට වතුර වැටෙනව අපි ගහද්දි. අනිත් අය ගහද්දි පායල තිබුණෙ. අපි ඒ මැච් එක පැරදුණා එකෙන් ලොල්. පස්සෙ ගහපුව පායල තිබුණ නිසා අනිත් කට්ටිය ගහල දිණුව. :rofl:
    ඒක තමා බන්,හෙටත් වැඩේ වෙයි වගේ :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා බන්,හෙටත් වැඩේ වෙයි වගේ :frown:

    ඔව් ඔව් තව ටික දවසක් ‍යනකන් ඕක වෙයි වගේ. එපා වෙනව හැබැයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉන්නේ අපුරු ආච්චි කෙනෙක්ද :rofl:
    මන්තර එහෙම දන්නවද :rolleyes:

    නපුරුද කියලත් අහනව. මෙයා නපුරුයි කියල හැමතැනම පෝස්ටර් හිටන් ගහල :lol::lol:
     
    Status
    Not open for further replies.