ඔව්,.. ඔව් උඹ දන්නවනේ,... ආයෙමත් ඒක වෙන්න ඉඩ තියන්න එපා,...
සිරාවටම මොකද උනේ,..
කාටත් කලින් කැප්ටන් එලියට පැනලා කිවුවලු ඉස්සෙල්ල ගැහැනුන්ව එලියට ගන්න කියලා, අන්න දැන් ඌ හිරෙලු

සිරාවටම 
ඔව්,.. ඔව් උඹ දන්නවනේ,... ආයෙමත් ඒක වෙන්න ඉඩ තියන්න එපා,...
සිරාවටම මොකද උනේ,..

සිරාවටම 
ඈහ්What a ෆking movement ah?

![]()
මොකද බන් හැම එකාම මරාගන්න හදන්නෙ?![]()

![]()
මොකද බන් හැම එකාම මරාගන්න හදන්නෙ?![]()
අන්න බලපං ඉතිං........සිංහළයා;12035765 said:
wena wada nahane ban meeke ewunta..eekai

එළුවො මරණ කතාවක් ඇහුන.සිංහළයා;12035765 said:කෝ කව්ද මරාගන්නෙ![]()

wena wada nahane ban meeke ewunta..eekai

අන්න බලපං ඉතිං........
අපි කඩු භාෂාවෙන් වචනයක් දෙකක් දාපු ගමන් උඹලා අපි දිහා බලන්නේ නිකං තම්බි හරක් දිහා බලනවා වගේ
හරකා හොඳයි.. ඌ කුණුහරුප කඩ්ඩෙන් කියන්නෙ නෑනෙ 
සිංහළයා;12035861 said:හරකා හොඳයි.. ඌ කුණුහරුප කඩ්ඩෙන් කියන්නෙ නෑනෙ
![]()

[/SIZE][SIZE]
මම මේ උඹට නිසයි කියන්නේ...මම කඩ්ඩෙන් කුණුහරපෙකට කියලා දන්නේ ඔච්චරමයි බං![]()
[/SIZE]

[SIZE]
මම මේ උඹට නිසයි කියන්නේ...මම කඩ්ඩෙන් කුණුහරපෙකට කියලා දන්නේ ඔච්චරමයි බං![]()
[/SIZE]

සිංහළයා;12035938 said:හි හි විහිලුවට කිව්වේ.. ඕක කුනුහරුපයක් නෙමෙයි![]()