ඇත්ත වශයෙන්ම![]()
විදුලි පිරිමැස්ම නිසා බෝනික්කග බැට්රිද ඇරපිරිමැස්මෙන්ලු...
![]()

විවාහ වුණා කියුවෙ කොහෙ ද? මං ඇහැව්වෙ එහෙම සිද්ධියක්වත් ද කියලඔයා මොකෝ එකපාරට බයවුණේ?
![]()



තහනම් නෑ
එහෙම වැඩත් කරනවා එහෙනම් නෙහ්![]()

සොරි මාලියෝ පොඩ්ඩක් බ්රේක් නැතුව ගියා![]()

හැබැයි ඒවා බෝතල් පත්තරලු ඉතිං....![]()




අහ ඒක නිසා ද? බෝනික්ක ඉතින් බැටරි පරිසම්කරගන්නත් එපායෙ. අරපිරිමැස්ම හොඳයි කොහොමත්. ලෝබකම හා අරපිරිමැස්ම කියන දේ වෙනස්නෙ. ඉතින් ලෝබ නොවී අරපිරිමැස්මෙන් කට්යුතු කරන එකනම් ගොඩක් හොඳ දෙයක්. විදුලිය ගැන හරියට දැනෙන්න ලබල මාසෙ බිල එන්න ඕන. එතකොටනම් උණ ගනීද දන්නෙත් නෑ අපි වගේ ගොඩක් අයට![]()

තරු පෙනිලා
සිහි මුර්ජා වෙලා
සමාදානයේ සැතපෙන්න හිතෙයි නේද අපිට...![]()
![]()

ෂා එහෙමද එහෙනම් අද නොවේ හෙට![]()

අදද හෙටද..ලබන ආත්මෙද කියලා..


ඒක තමා පත්තර බලනවා කීවහම මම බැලුවේ
බෝතල් ගේන්නෙ යක්කු හිර කරන්න නේද![]()
යක්කු හිර කලාම කොහොමද වැඩගන්නේ..
අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. 40% වැඩි වෙනව කියන්නෙ ඔය කියන සේරම ටික වෙනව![]()
ආ එහෙමත් එකක් නෙ
යක්කු හිර කලාම කොහොමද වැඩගන්නේ..
![]()

ආ එහෙමත් එකක් නෙ
මොනවද දැන් ඔය යක්කුන්ගෙන් ගන්න වැඩ![]()
ඒක තමයි. දැන් ඔෆීසියට යද්දිත් ඔයාලට වියදම් වැඩි ඇති![]()

අපොයි නැතුව..මං මේ බැලුවෙ පියාඹලාවත් යන්න කියලා..![]()
![]()
හොඳ අදහස මොනව වුණත්. ගුවන්යානයක් ගන්න වෙයි හැබැයිහොද වැඩද නලක වැඩද![]()

ඇයි මෙච්චර දවසක් ගියේ පියාඹල නෙමෙයි ද?හොඳ අදහස මොනව වුණත්. ගුවන්යානයක් ගන්න වෙයි හැබැයි
නෑ අයියෝ...අශ්ව කරත්තෙන්ලු...![]()

Kotu wediwenne mona widihatada?
