Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..

ඔව්! ඇයි
poetic.gif
අපිට තහනම්ද? :frown:
තහනම් නෑ :baffled:
එහෙම වැඩත් කරනවා එහෙනම් නෙහ් :rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇත්ත වශයෙන්ම
    thankyou.gif

    :sorry: විදුලි පිරිමැස්ම නිසා බෝනික්කග බැට්රිද ඇරපිරිමැස්මෙන්ලු...:D

    අහ ඒක නිසා ද? බෝනික්ක ඉතින් බැටරි පරිසම්කරගන්නත් එපායෙ. අරපිරිමැස්ම හොඳයි කොහොමත්. ලෝබකම හා අරපිරිමැස්ම කියන දේ වෙනස්නෙ. ඉතින් ලෝබ නොවී අරපිරිමැස්මෙන් කට්යුතු කරන එකනම් ගොඩක් හොඳ දෙයක්. විදුලිය ගැන හරියට දැනෙන්න ලබල මාසෙ බිල ‍එන්න ඕන. එතකොටනම් උණ ගනීද දන්නෙත් නෑ අපි වගේ ගොඩක් අයට :rofl:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    විවාහ වුණා කියුවෙ කොහෙ ද? මං ඇහැව්වෙ එහෙම සිද්ධියක්වත් ද කියල :rofl: ඔයා මොකෝ එකපාරට බයවුණේ? :rofl:

    සොරි මාලියෝ පොඩ්ඩක් බ්රේක් නැතුව ගියා :P

    girl_sigh.gif
    හනේ අනිච්චං....මෙහමත් අබිලිං ගොයියලා ටිකක්...[/COLOR]:dull:

    ෂා එහෙමද එහෙනම් අද නොවේ හෙට :P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අහ ඒක නිසා ද? බෝනික්ක ඉතින් බැටරි පරිසම්කරගන්නත් එපායෙ. අරපිරිමැස්ම හොඳයි කොහොමත්. ලෝබකම හා අරපිරිමැස්ම කියන දේ වෙනස්නෙ. ඉතින් ලෝබ නොවී අරපිරිමැස්මෙන් කට්යුතු කරන එකනම් ගොඩක් හොඳ දෙයක්. විදුලිය ගැන හරියට දැනෙන්න ලබල මාසෙ බිල ‍එන්න ඕන. එතකොටනම් උණ ගනීද දන්නෙත් නෑ අපි වගේ ගොඩක් අයට :rofl:

    stars.gif
    තරු පෙනිලා
    swoon.gif
    සිහි මුර්ජා වෙලා
    rip.gif
    සමාදානයේ සැතපෙන්න හිතෙයි නේද අපිට...:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    stars.gif
    තරු පෙනිලා
    swoon.gif
    සිහි මුර්ජා වෙලා
    rip.gif
    සමාදානයේ සැතපෙන්න හිතෙයි නේද අපිට...:D

    අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. 40% ‍වැඩි වෙනව කියන්නෙ ඔය කියන සේරම ටික වෙනව :D
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :lol::rofl:
    ඒක තමා පත්තර බලනවා කීවහම මම බැලුවේ :rolleyes:
    බෝතල් ගේන්නෙ යක්කු හිර කරන්න නේද :oo:

    :dull: යක්කු හිර කලාම කොහොමද වැඩගන්නේ..
    diablefourche.gif


    අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. 40% ‍වැඩි වෙනව කියන්නෙ ඔය කියන සේරම ටික වෙනව :D

    soccer.gif
    ඒකනේ...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ආ එහෙමත් එකක් නෙ
    මොනවද දැන් ඔය යක්කුන්ගෙන් ගන්න වැඩ :sorry:

    ඒවා රහස්...
    offtopic.gif


    ඒක තමයි. දැන් ඔෆීසියට යද්දිත් ඔයාලට වියදම් වැඩි ඇති :D

    අපොයි නැතුව..
    superman.gif
    මං මේ බැලුවෙ පියාඹලාවත් යන්න කියලා..:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපොයි නැතුව..
    superman.gif
    මං මේ බැලුවෙ පියාඹලාවත් යන්න කියලා..:dull:

    ඇයි මෙච්චර දවසක් ගියේ පියාඹල නෙමෙයි ද? :rofl: හොඳ අදහස මොනව වුණත්. ගුවන්යානයක් ගන්න වෙයි හැබැයි
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හොද වැඩද නලක වැඩද :rolleyes:

    skull.gif
    දෙකම තමයිලු ඉතිං...:sorry:


    ඇයි මෙච්චර දවසක් ගියේ පියාඹල නෙමෙයි ද? :rofl: හොඳ අදහස මොනව වුණත්. ගුවන්යානයක් ගන්න වෙයි හැබැයි

    horsey.gif
    නෑ අයියෝ...අශ්ව කරත්තෙන්ලු...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kotu wediwenne mona widihatada?

    honda thread, posts dammahama eeva agaya karala kattiya dena Rep points gaana anuva thamai vadi venne. hehe kotu gana vadiya hithanna yanna epaa Elakiri kiyanne apita godak deeval igena ganna vage ma ape danuma share karaganna puluvan honda thanak. e vage ma ithin honda mithuru mithuriyanuth innava elakiri eke :D
     
    Status
    Not open for further replies.