ආයෙ කියන්න වචන නෑ. මේක කියවද්දි අපිටත් ඇඩෙනවා![]()

Nope.., 50,000.00 deela EK ekae pora wenna onada Aruna?
nobody will do it.., he couldn't control his emotion .., read it , he cried several times though

හරි ඌ 50,000 දෙන්න ඇති එත් මට තියන ප්‍රස්නේ ඇයි ඌ ඒ වගේ help එකක් කරලත් මේකේ ඒ වගේ එකක් දැම්මේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. බඩිය කොහොමත් හොද එකා. මට තියන ප්‍රස්නේ එකයි![]()

උඹටත් තියන ප්‍රශ්න.හරි ඌ 50,000 දෙන්න ඇති එත් මට තියන ප්‍රස්නේ ඇයි ඌ ඒ වගේ help එකක් කරලත් මේකේ ඒ වගේ එකක් දැම්මේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. බඩිය කොහොමත් හොද එකා. මට තියන ප්‍රස්නේ එකයි![]()



මමත් fun එකට post එකක් දැම්ම
හිතුවේ නෑ උබල එක මෙචර serious ගනී කියල
මොනාවුනත් buddya කරලා තියන දේ පට්ට
![]()




උබට මතක නැහැ මට අමතක නැහැ
වෙන සින් එකකට මම බොක්කෙ යාලුවෙක් නිසා උබට බැන්නෙ එ දවස්වල උබ වැඩි නැහැ ත්‍රෙඩ් එකක් දාලා බල්ලා වගෙ පැත්තකට වෙලා ඉන්න කාලෙඋබ මට බැන්නෙ නැහැ මම විතර්යි උබට බැන්නෙ
![]()
කමක් නැහැ මචන් එහෙම කරනවා කියන්නෙ උබ උබෙ හිතට එකගව කටයුතු කරනවා කියන එක
සමහරක් වෙලාවට යාලුවා උනත් වැර්ද්දක් කරනවානම් එහෙම කරාට අවුලක් නැහැ![]()


ඇයි උබ නඩුකාරයාදහරි ඌ 50,000 දෙන්න ඇති එත් මට තියන ප්‍රස්නේ ඇයි ඌ ඒ වගේ help එකක් කරලත් මේකේ ඒ වගේ එකක් දැම්මේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. බඩිය කොහොමත් හොද එකා. මට තියන ප්‍රස්නේ එකයි![]()
උ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
මට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා
උඹටත් තියන ප්‍රශ්න.


ඇයි උබ උට බන්නේ.. උබටත් ඕන යුට්ටක් නෑ.. පොඩි විහිලුවටත් නැට්ට උස්සනවා උබ![]()

මට මේ පොස්ට් එක දාපු එකා ගෙන් අහන්න ඕන ප්‍රස්නයක් තියනවා. බඩියා කොහොමත් හොද එකා එදා ඉදන්.. පොඩ්ඩක් මොංගල් එත් බෙහෙත් බිව්වම අඩුවෙනවා![]()
මු ඔක්කොම නම් මකලා ඇයි අන්තිමට නම මැකුවේ නැත්තේඕන කමින්ද
නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද
![]()
මොකද මේකෙන් වෙන්නේ බඩියා උට පොර වෙන්න හිතාගෙන දැම්මා වගේ වෙනවා. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...


ඇයි උබ නඩුකාරයාදඋ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
එක අනිත් පැත්තට පරා වලල්ක වෙයි කියලා උ හිතන්න නැතිව ඇතිමට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා
![]()

ඇයි උබ නඩුකාරයාදඋ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
එක අනිත් පැත්තට පරා වලල්ක වෙයි කියලා උ හිතන්න නැතිව ඇතිමට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා
![]()

ඇයි උබ නඩුකාරයාදඋ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
එක අනිත් පැත්තට පරා වලල්ක වෙයි කියලා උ හිතන්න නැතිව ඇතිමට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා
![]()




මිනිස්සුන්ට කරදර එනවා. එක සාමාන්‍ය දෙයක්. මොන උනත් ඌ කරපු උදව්ව රහසක් හැටියට තියාගන්න තිබ්බ.. මේකෙන් අර මීහරකේක් බලන විදිහට බලන උන් හිටන්නේ. බඩියා පොර වෙන්න ඕන නිසා කරා කියලා. දන්නා උන් දන්නවා එහෙම නැහැ කියල. මොකද මේකේ මු හැම තැනම නම කපලා අන්තිමට නම තියලා.![]()
hariyata hari![]()



![]()
බෙල්ලි ටෝව මරනවා. මේකට විරුද්දව මට අරුගේ බොසාගේ දුවට නඩුවක් දාන්න ඕන![]()






uba neda ara yaluwa![]()

හෙතුවක් තිබුනා බනින්න එක එ දවස්වලම ඉවර උනා බන් දැන් ෆට්ට බොක්කා![]()


uba neda ara yaluwa![]()
ohugae kriyawa agaeemae ahthi warada kima ?
he deserves it
buddy ge msg balanna.. replies 