Elakiri inna deviyan

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ආයෙ කියන්න වචන නෑ. මේක කියවද්දි අපිටත් ඇඩෙනවා :(
     
    aruna47

    Well-known member
  • Nope.., 50,000.00 deela EK ekae pora wenna onada Aruna?

    nobody will do it.., he couldn't control his emotion .., read it , he cried several times though

    හරි ඌ 50,000 දෙන්න ඇති එත් මට තියන ප්‍රස්නේ ඇයි ඌ ඒ වගේ help එකක් කරලත් මේකේ ඒ වගේ එකක් දැම්මේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. බඩිය කොහොමත් හොද එකා. මට තියන ප්‍රස්නේ එකයි :yes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    හරි ඌ 50,000 දෙන්න ඇති එත් මට තියන ප්‍රස්නේ ඇයි ඌ ඒ වගේ help එකක් කරලත් මේකේ ඒ වගේ එකක් දැම්මේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. බඩිය කොහොමත් හොද එකා. මට තියන ප්‍රස්නේ එකයි :yes:

    ketiyenma kiyannam,

    hangeem baraweema.., eka manushya sobayawa:yes:
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හරි ඌ 50,000 දෙන්න ඇති එත් මට තියන ප්‍රස්නේ ඇයි ඌ ඒ වගේ help එකක් කරලත් මේකේ ඒ වගේ එකක් දැම්මේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. බඩිය කොහොමත් හොද එකා. මට තියන ප්‍රස්නේ එකයි :yes:
    උඹටත් තියන ප්‍රශ්න.

    :P:P:P
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    :(:( මමත් fun එකට post එකක් දැම්ම :(:( හිතුවේ නෑ උබල එක මෙචර serious ගනී කියල :dull::dull: මොනාවුනත් buddya කරලා තියන දේ පට්ට :yes::yes:

    උඹේ හිතට ඒක වැදුන නම් එච්චරයි මචන්...
    මම කිව්වේ මේක ගැන කිසි හැගීමක් නැති එවුන්ට...
    ;);););)
     
    aruna47

    Well-known member
  • :no: උබට මතක නැහැ මට අමතක නැහැ ;)
    වෙන සින් එකකට මම බොක්කෙ යාලුවෙක් නිසා උබට බැන්නෙ එ දවස්වල උබ වැඩි නැහැ ත්‍රෙඩ් එකක් දාලා බල්ලා වගෙ පැත්තකට වෙලා ඉන්න කාලෙ:rofl: උබ මට බැන්නෙ නැහැ මම විතර්යි උබට බැන්නෙ
    2.gif

    කමක් නැහැ මචන් එහෙම කරනවා කියන්නෙ උබ උබෙ හිතට එකගව කටයුතු කරනවා කියන එක
    සමහරක් වෙලාවට යාලුවා උනත් වැර්ද්දක් කරනවානම් එහෙම කරාට අවුලක් නැහැ;)

    ඇයි උබ උට බන්නේ.. උබටත් ඕන යුට්ටක් නෑ.. පොඩි විහිලුවටත් නැට්ට උස්සනවා උබ :frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරි ඌ 50,000 දෙන්න ඇති එත් මට තියන ප්‍රස්නේ ඇයි ඌ ඒ වගේ help එකක් කරලත් මේකේ ඒ වගේ එකක් දැම්මේ? මොකක්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ. බඩිය කොහොමත් හොද එකා. මට තියන ප්‍රස්නේ එකයි :yes:
    ඇයි උබ නඩුකාරයාද:P උ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
    එක අනිත් පැත්තට පරා වලල්ක වෙයි කියලා උ හිතන්න නැතිව ඇති:no: මට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා:angry:
     
    aruna47

    Well-known member
  • උඹටත් තියන ප්‍රශ්න.

    :P:P:P

    මිනිස්සුන්ට කරදර එනවා. එක සාමාන්‍ය දෙයක්. මොන උනත් ඌ කරපු උදව්ව රහසක් හැටියට තියාගන්න තිබ්බ.. මේකෙන් අර මීහරකේක් බලන විදිහට බලන උන් හිටන්නේ. බඩියා පොර වෙන්න ඕන නිසා කරා කියලා. දන්නා උන් දන්නවා එහෙම නැහැ කියල. මොකද මේකේ මු හැම තැනම නම කපලා අන්තිමට නම තියලා. :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි උබ උට බන්නේ.. උබටත් ඕන යුට්ටක් නෑ.. පොඩි විහිලුවටත් නැට්ට උස්සනවා උබ :frown::frown:

    හෙතුවක් තිබුනා බනින්න එක එ දවස්වලම ඉවර උනා බන් දැන් ෆට්ට බොක්කා :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මට මේ පොස්ට් එක දාපු එකා ගෙන් අහන්න ඕන ප්‍රස්නයක් තියනවා. බඩියා කොහොමත් හොද එකා එදා ඉදන්.. පොඩ්ඩක් මොංගල් එත් බෙහෙත් බිව්වම අඩුවෙනවා :rofl::rofl: :P

    මු ඔක්කොම නම් මකලා ඇයි අන්තිමට නම මැකුවේ නැත්තේ :confused: ඕන කමින්ද:confused: නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද:confused:

    මොකද මේකෙන් වෙන්නේ බඩියා උට පොර වෙන්න හිතාගෙන දැම්මා වගේ වෙනවා :oo:. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...:yes::yes:

    uba neda ara yaluwa :rofl::rofl:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ඇයි උබ නඩුකාරයාද:P උ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
    එක අනිත් පැත්තට පරා වලල්ක වෙයි කියලා උ හිතන්න නැතිව ඇති:no: මට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා:angry:

    hariyata hari:yes:
     
    aruna47

    Well-known member
  • ඇයි උබ නඩුකාරයාද:P උ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
    එක අනිත් පැත්තට පරා වලල්ක වෙයි කියලා උ හිතන්න නැතිව ඇති:no: මට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා:angry:

    images

    බෙල්ලි ටෝව මරනවා. මේකට විරුද්දව මට අරුගේ බොසාගේ දුවට නඩුවක් දාන්න ඕන
    :rofl:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ඇයි උබ නඩුකාරයාද:P උ දාන්න ඇත්තෙ උට හිතට දාරා ගන්න බැරි තරම් ගරුත්වයක් ආපු නිසා
    එක අනිත් පැත්තට පරා වලල්ක වෙයි කියලා උ හිතන්න නැතිව ඇති:no: මට හිතෙන දෙ උ බොක්කෙන්ම මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ආඩුපාඩුවක් අල්ලගෙන කියවන්නෙ නැතිව ඉදපල්ලා:angry:

    Agreed :yes::yes::yes::yes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මිනිස්සුන්ට කරදර එනවා. එක සාමාන්‍ය දෙයක්. මොන උනත් ඌ කරපු උදව්ව රහසක් හැටියට තියාගන්න තිබ්බ.. මේකෙන් අර මීහරකේක් බලන විදිහට බලන උන් හිටන්නේ. බඩියා පොර වෙන්න ඕන නිසා කරා කියලා. දන්නා උන් දන්නවා එහෙම නැහැ කියල. මොකද මේකේ මු හැම තැනම නම කපලා අන්තිමට නම තියලා. :dull::dull:

    ohugae kriyawa agaeemae ahthi warada kima ?

    he deserves it
     
    Last edited:

    aruna47

    Well-known member
  • හෙතුවක් තිබුනා බනින්න එක එ දවස්වලම ඉවර උනා බන් දැන් ෆට්ට බොක්කා :cool:

    මම නම් ඕකාට බෝම්බ ගැහුවා.. හිතේ තරහා යනකම්ම. තව පුච්චලත් මරුවා :rofl::rofl:

    uba neda ara yaluwa :rofl::rofl:

    angry-no-l.png
     
    Status
    Not open for further replies.