With new plants
![]()

malu tika eka udamay dagala dagala inne bun hetama gihin tawa kali 2k ganna onafish will jst love it.
mehe man dakalama na oya grass wikunanna thiyenawa




malu kamthine ban natural gathiyata. oka wawa gaththoth yata yana kunuth nathi wei man hithanne.malu tika eka udamay dagala dagala inne bun hetama gihin tawa kali 2k ganna ona
Golden barb la harak rana wage dalu kanawa![]()

hmm ow bun malunta mara athalmalu kamthine ban natural gathiyata. oka wawa gaththoth yata yana kunuth nathi wei man hithanne.
lagadima ape shop walatath ei.![]()

My tank with new look
ඕව දකිද්දී අපේ හිත් වලටත් ගොඩක් සතුටුයි.
අ වැලි නේද දාලා තියෙන්නේ? දැන් මොන filter එකක්ද දාලා තියෙන්නේ?My tank with new look








ahh elane malli ara plants gaththada ada wahalada danne na hawasa yanna puluvanPatta pata pata aiyaa...
Aiyoo ada mage angels la biththara dala thibuna...![]()

ahh elane malli ara plants gaththada ada wahalada danne na hawasa yanna puluvan![]()

hayyooooo platy godak inna nisa enjal joduwata biththara bera ganna bari wenna athiMokek hari biththara tika kala aiya.. platys la wenda athi..![]()
eka nam dan na aiya..


අපො මචන් ඔකුන්ව ගන්න එපා මහ ජරා මාලුවෙක් ටැංකිය සුද්ද කරනවා නෙවෙයි ඔකුන් ටැංකිය ජරා කරනවා ලොකු වෙන එක නම් නවත්තන්න බැ තව ටිකක් ලොකු වෙනකොට ඔක මාලු කැම ඔක්කොම කනවා පොඩි මාලු පැටවුත් කනවා අන්තිමට කන්න ඩෙයක් නැති උනාම ගොල්ඩ්ෆිශ්ලගෙ එහෙම ඇගෙ එල්ලෙ එල්ලි සෙවෙල ගතිය කනවා මල ජරා මාලුවෙක් ටැංකිය සුද්ද කරගන්න ඔන්නම් Alger eater,ගල් පාඩියෝ, corydor වගෙ මාලු වර්ග හොදයි එහෙම නැත්තන් Golden apple snale හොදයි මගෙ ගාව ඉනෙ උන ඔයාට ඔන්නම් අපෙ ගෙදර ආවොත් දෙන්නම් නිකන්![]()
meka ikmanata loku wenawane. me ganatama thiyaganna widiyak nadda? photo eka Quality nan na
අපො මචන් ඔකුන්ව ගන්න එපා මහ ජරා මාලුවෙක් ටැංකිය සුද්ද කරනවා නෙවෙයි ඔකුන් ටැංකිය ජරා කරනවා ලොකු වෙන එක නම් නවත්තන්න බැ තව ටිකක් ලොකු වෙනකොට ඔක මාලු කැම ඔක්කොම කනවා පොඩි මාලු පැටවුත් කනවා අන්තිමට කන්න ඩෙයක් නැති උනාම ගොල්ඩ්ෆිශ්ලගෙ එහෙම ඇගෙ එල්ලෙ එල්ලි සෙවෙල ගතිය කනවා මල ජරා මාලුවෙක් ටැංකිය සුද්ද කරගන්න ඔන්නම් Alger eater,ගල් පාඩියෝ, corydor වගෙ මාලු වර්ග හොදයි එහෙම නැත්තන් Golden apple snale හොදයි මගෙ ගාව ඉනෙ උන ඔයාට ඔන්නම් අපෙ ගෙදර ආවොත් දෙන්නම් නිකන්

ekane paw bunthanks මචන්.එත් මන් Colombo වල ඉන්නේ.දුර වැඩි නේද එන්න?
ඔව් පොඩි පැටව් කනවා.zebra එකෙක් බිත්තර දාලා පැටව් ආවා.අඟල් බාගයක් වගේ ලොකු වුනාම මන් tank එකට දැම්මා හවස් වෙද්දී උන් ටික නෑ.හොද වෙලාවට ඔක්කොම දාන්නේ නැතුව දෙන්නයි දැම්මේ. නැත්තන් ඔක්කොම උන්ව කනවා.![]()


