ELAKIRI MIN MADURA

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    නොපෙනේ මචෝ. :no:
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    ලබන්නා වූ නව වසර සැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා.......!
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එහෙනම් හොඳ එකා වගේ මේ ටිකත් කියපන්කො.

    1.මුන් මේ ඉන්න size ජෝඩුවක් කීයක් විතර වෙනවද?
    2.මුන් මරාගන්න විදියේ එවුන්ද? (ටැංකියේ goldfish, carp,barb, තව අර මොනුන්ද මන්ද කලුපාට ඇස් එලියට පැනපු goldfish වගේ එවුනුත් ඉන්නවා.)
    3.මුන්ට ඉක්මනට ලෙඩ එහෙම හැදෙනවද?
    oya size nam tikak ganan wei bun 650-1000k wage wei red eye ekak innawa unnam tawath ganan
    mun podi kale idalama goldfish ekka ekatama haduwoth awlak na bun ehema nathuwa loku ekek genath danna epa kotanna ida thiyanawa
    lesiyakata ledak nam hadenne na gourami varga hama ekatama ehema tama leda henama aduy
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    oya size nam tikak ganan wei bun 650-1000k wage wei red eye ekak innawa unnam tawath ganan
    mun podi kale idalama goldfish ekka ekatama haduwoth awlak na bun ehema nathuwa loku ekek genath danna epa kotanna ida thiyanawa
    lesiyakata ledak nam hadenne na gourami varga hama ekatama ehema tama leda henama aduy

    thanx මචන්.මං ගත්තේ 700ට. අරන් සති 2ක් විතර. දැනටනම් කට්ටියම සතුටින් සමාදානයෙන් ඉන්නවා.
    හරියට දන්නේ නැතුව බන් ගත්තේ.දැක්කම ආස හිතිලා ගත්තා. අද මගේ යාලුවෙක් මුන්ව දැකලා කිවුවා goldfish ට වැඩේ දෙයි කියලා.
    අනික ගත්ත කඩේ එකා ටිකක් ගල් ආඳා. මං වැඩිය දන්නේ නැති නිසා මාව අන්දලා දුන්නද කියලා හිතුනා.
    ඒකයි හරියටම දැනගන්න ඇහුවේ.
    ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    thanx මචන්.මං ගත්තේ 700ට. අරන් සති 2ක් විතර. දැනටනම් කට්ටියම සතුටින් සමාදානයෙන් ඉන්නවා.
    හරියට දන්නේ නැතුව බන් ගත්තේ.දැක්කම ආස හිතිලා ගත්තා. අද මගේ යාලුවෙක් මුන්ව දැකලා කිවුවා goldfish ට වැඩේ දෙයි කියලා.
    අනික ගත්ත කඩේ එකා ටිකක් ගල් ආඳා. මං වැඩිය දන්නේ නැති නිසා මාව අන්දලා දුන්නද කියලා හිතුනා.
    ඒකයි හරියටම දැනගන්න ඇහුවේ.
    ;)
    sathiyak dekak yanakan awadanayen idapan okunta mala pannama kotanawa okun hena powerful malu eka nisa winadi deka thunene thawa maluwek maranna puluwan eka nisa poddak hari kotana line ekak dakkoth tak gala ayan karaoan
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    sathiyak dekak yanakan awadanayen idapan okunta mala pannama kotanawa okun hena powerful malu eka nisa winadi deka thunene thawa maluwek maranna puluwan eka nisa poddak hari kotana line ekak dakkoth tak gala ayan karaoan

    අම්මෝ....... ඒ කියන්නේ පාතාලයෝ දෙන්නෙක්ද මං මේ ගෙනත් දාගත්තේ. :shocked:
    මං කොහොමත් අලුතින් මාළු ගෙනාවම සතියක් විතර අවදානෙන් ඉන්නවා. මුං තවමනම් අවුලක් නෑ.
    :D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අම්මෝ....... ඒ කියන්නේ පාතාලයෝ දෙන්නෙක්ද මං මේ ගෙනත් දාගත්තේ. :shocked:
    මං කොහොමත් අලුතින් මාළු ගෙනාවම සතියක් විතර අවදානෙන් ඉන්නවා. මුං තවමනම් අවුලක් නෑ.
    :D
    unta kanna kola dapan bun bathala kola, habarala kola,kan kun ehema tama un godakma asa:yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ

    ආවේණික මත්ස්‍යයින් යනු?

    යම් රටකට හෝ ප්‍රදේශයකට පමණක් සීමාවී ඇති ලොව අන් කවර තැනක හෝ දක්නට නොලැබෙන ජීවීන් ආවේණික (Endemic) ලෙස හඳුන්වයි.

    බුලත්හපයා
    Black Ruby Barb
    Puntius nigrofasciatus

    ලංකාවට පමණක් ආවේණික (endemic) රතුදත්ත (IUCN redlist) පොතට ඇතුළත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අලංකාර මත්ස්‍ය විශේෂයකි. පිරිමි මත්ස්‍යා ඉතා වර්ණවත් ය.
    බොහෝ මත්ස්‍ය විශේෂවල මෙන්ම අභිජනන සමයේ දී මෙය කැපී පෙනේ. අඟල් 2.5ක් පමණ විශාලව වැඩේ. සෙවණ ඇති ගහකොළ වලින් ගැවසුනු නොඉඳුල් සෙමෙන් ගලා බසින නොගැඹුරු ඇල දොලවල ජීවත් වේ. බිත්තර මගින් සිය වර්ගයා බෝ කරයි. අභිජනන කාලයේ දී මෙන්ම අනෙකුත් කාලවලත් ඉතා පිරිසිදු ජලය අත්‍යාවශ්‍ය වේ.
    ජල ප්‍රභවයන් දූෂණයට ලක්වීම සහ අපනයනය නිසා දරුණු ලෙස තර්ජනයට ලක්ව ඇත. අපනයනය තහනම් කර ඇතත් හොර රහසේ අපනයනය කෙරේ. අපනයනය තහනම් නැති මෙම මත්ස්‍යාට සමානකම් ඇති වෙනත් මසුන් සමග මෙම මත්ස්‍යා ද අපනයන කෙරේ.
    මෙය නැවැත්වීමට වගකිවයුතු රාජ්‍ය ආයතන වහාම පියවර ගත යුතුය. නැතහොත් ලොවෙන්ම අප රට පමණක් සිය නිජබිම කරගත් මෙම සුන්දර ජීවියා මෙලොවින් සදහටම තුරන් වී යනු ඇත.

    ලේ තිත්තයා
    Cherry Barb
    Barbus titteya/Puntius titteya

    ලංකාවට පමණක් ආවේණික රතුදත්ත පොතට ඇතුළත් අලංකාර මත්ස්‍ය විශේෂයකි. වර්ණ ප්‍රභේද දෙකක් පමණ දැකිය හැකි ය. ලොවි ගෙඩියක රත් පැහැය සහ රතට හුරු දුඹුරු පැහැයෙන් මෙම මසුන් හමුවේ. ඉතාමත් පිරිසිදු ජලයේ පමණක් ජීවත් වේ. බොහෝ විට ප්‍රධාන දිය පහරකට එක්වන සෙමෙන් ගලා යන කුඩා දිය පහරවල්වල හමුවේ. තරමක ආම්ලිකතාවයක් ඇති ජලය ප්‍රිය කරයි. ඉතාම සංවේදී මත්ස්‍යයෙකි. ජලයේ ඇතිවන සුළු වෙනස්වීමකට පවා මෙම මත්ස්‍යා සංවේදී ය. මුඛය දෙපස කුඩා අංකුට යුගලයක් දරයි. අඳුරු කුඩා පඳුරු වලින් ගහණ දිය පාරවල්වලට ප්‍රියතාවයක් දක්වයි. සෙන්ටිමීටර 4ක් පමණ විශාලව වැඩේ. ගැහැණු මත්ස්‍යා රත් පැහැයට වඩා දුඹුරු පැහැයට හුරුය. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යාගේ වර්ණය ලේ රත් පැහැයට හැරේ. අපනයනය තහනම් කර තිබිය දීත් මෙම මත්ස්‍යා හොර රහසේ අපනයනය කරනු ලබයි. එසේ අපනයන කිරීම මොවුන්ගේ නම රතුදත්ත පොතට එක් කිරීමට සමත් වී ඇත. අපට රටට සොබා දහමෙන් ලැබුණු දායාදයක් ලෙස සිතා මොවුන් රැක ගැනීමට කටයුතු නොකළ හොත් නුදුරේ දී ම මොවුන්ගේ නම ලොවෙන් වඳවී ගිය සතුන්ගේ නාමාවලියට එක්වනු ඇත.

    source
    Code:
    http://lankafishlovers.weebly.com