ELAKIRI MIN MADURA

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1489243_694507057250768_1765605344_n.jpg
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    honda karanna amaarui...
    water change karanna

    pic ekak daana macho,..
    leda wela inna maalunwa wenama tank ekakata daanna,..
    water change karanna

    WP_20140101_004_zps3b6d3720.jpg
    WP_20140101_005_zps337f1f9a.jpg

    මාලුවව මම දැන් දවස් දෙකකට කලින් bucket එකකට අයින් කලා. එදා අල්ලද්දිට වඩ අද photo එක ගන්න අල්ලද්දි ඉදිමිච්ච ගතිය අඩුයි වගෙ. කොරපොතු එලිප්පිච්ච ගතියනන් සම්පූර්නයෙන්ම වගෙ නැති වෙලා. මම tetracycline tablet එකක් දියකරපු වතුර බේසමක මෙයාව දාල තිබ්බෙ. අනිත් මාලුන්ටත් බෝ වෙලාද දන්නෙ නෑ.:sorry: බැලුවමනන් ලොකුවට ඉදිමිච්ච මාලු නන් පේන්න නෑ.:no: හැබයි Zebra Dino දෙන්නෙක් නන් මැරිල හිටිය දවස් දෙක තුනකට කලින්. ටැන්කියෙ වතුරනන් මාරු කරන්න බැරි වුනා.:(

    මොනව හරි දාන්න බෙහෙතක් තියනවනන් කියන්න.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන් මාලුන්ගෙ කොරපොතු ඉලිප්පිල ඉදිමෙන ලෙඩක් හැදිල:baffled:. කරන්න බෙහෙතක් දන්නවද ?

    ඔය ලේඩේ හුගක්ම හැදෙන්නෙ සාරිගප්පින්ට. වතුර අස්කරල අලුත් වතුර දාහන්. ලෙඩ වෙච්ච එවුන් වෙනම 1කට දාලා ලුනු කැටයි කොහොඹ කොල ටිකකුයි එකතු කරහන්.
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    ඔය ලේඩේ හුගක්ම හැදෙන්නෙ සාරිගප්පින්ට. වතුර අස්කරල අලුත් වතුර දාහන්. ලෙඩ වෙච්ච එවුන් වෙනම 1කට දාලා ලුනු කැටයි කොහොඹ කොල ටිකකුයි එකතු කරහන්.

    එල මචං thanks ! :D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    WP_20140101_004_zps3b6d3720.jpg
    WP_20140101_005_zps337f1f9a.jpg

    මාලුවව මම දැන් දවස් දෙකකට කලින් bucket එකකට අයින් කලා. එදා අල්ලද්දිට වඩ අද photo එක ගන්න අල්ලද්දි ඉදිමිච්ච ගතිය අඩුයි වගෙ. කොරපොතු එලිප්පිච්ච ගතියනන් සම්පූර්නයෙන්ම වගෙ නැති වෙලා. මම tetracycline tablet එකක් දියකරපු වතුර බේසමක මෙයාව දාල තිබ්බෙ. අනිත් මාලුන්ටත් බෝ වෙලාද දන්නෙ නෑ.:sorry: බැලුවමනන් ලොකුවට ඉදිමිච්ච මාලු නන් පේන්න නෑ.:no: හැබයි Zebra Dino දෙන්නෙක් නන් මැරිල හිටිය දවස් දෙක තුනකට කලින්. ටැන්කියෙ වතුරනන් මාරු කරන්න බැරි වුනා.:(

    මොනව හරි දාන්න බෙහෙතක් තියනවනන් කියන්න.

    macho maalunge bada idimenawada, udin balanakota hondata penawa ehema welanam,
    nithara water change karana eka godak leda walata visadumak,
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    WP_20140101_004_zps3b6d3720.jpg
    WP_20140101_005_zps337f1f9a.jpg

    මාලුවව මම දැන් දවස් දෙකකට කලින් bucket එකකට අයින් කලා. එදා අල්ලද්දිට වඩ අද photo එක ගන්න අල්ලද්දි ඉදිමිච්ච ගතිය අඩුයි වගෙ. කොරපොතු එලිප්පිච්ච ගතියනන් සම්පූර්නයෙන්ම වගෙ නැති වෙලා. මම tetracycline tablet එකක් දියකරපු වතුර බේසමක මෙයාව දාල තිබ්බෙ. අනිත් මාලුන්ටත් බෝ වෙලාද දන්නෙ නෑ.:sorry: බැලුවමනන් ලොකුවට ඉදිමිච්ච මාලු නන් පේන්න නෑ.:no: හැබයි Zebra Dino දෙන්නෙක් නන් මැරිල හිටිය දවස් දෙක තුනකට කලින්. ටැන්කියෙ වතුරනන් මාරු කරන්න බැරි වුනා.:(

    මොනව හරි දාන්න බෙහෙතක් තියනවනන් කියන්න.
    korapothu size eka anuwa me tetrata sahenna wayasay machan wayasa yanakota nam leda hadena eka ithin samanaya deyakne:sorry:
     
    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    Neon Rainbow

    මචන් මගේ ටැන්කියේ ඉන්නවා නියොන් රේන්බෝ ජෝඩු 6 ක්. දෑන් මාස 2 විතර වෙලේ ඉදලා මාලු දෙන්නෙක් පීනනකොට කෑරකෙනවා. මෙක ලෙඩක්ද?. උන් දෙන්න පීනන්නෙ නෑති වෙලවට ඉන්නෙත් ඔලුව උඩ, නෑට්ට පහලට. උන් මෑරෙන්නෙත් නෑ... අනිත් එඋන්ට අප්සට් එකක් නෑ.

    Last edited:

    gayanli

    Member
    Jul 19, 2007
    22
    1
    3
    Maalu mallila ayubowanda....
    Me thread eka nam elama kiri.... Matath ayema maalu hadanna hitunaa. Okkooma post kiyawala iwara une den.
    Kawruhari danna kenek African Cichlids gena wistarayak danawa nam hari watinawa.
    Man hitan inne african cichlids witarak daala tank ekak hadanna. Un maarama colourful.
    Ithin puluwan kenek innawa nam sup ekak denna. Mata 4feet tank ekak tiyenne.

    E wagema hoda cichlids collection ekak (african) tiyan place tikak hoyala denna colombo gampaha negombo awata.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Maalu mallila ayubowanda....
    Me thread eka nam elama kiri.... Matath ayema maalu hadanna hitunaa. Okkooma post kiyawala iwara une den.
    Kawruhari danna kenek African Cichlids gena wistarayak danawa nam hari watinawa.
    Man hitan inne african cichlids witarak daala tank ekak hadanna. Un maarama colourful.
    Ithin puluwan kenek innawa nam sup ekak denna. Mata 4feet tank ekak tiyenne.

    E wagema hoda cichlids collection ekak (african) tiyan place tikak hoyala denna colombo gampaha negombo awata.
    e patte nam danne na machan samu8k help karay african hadanawanam ithin malawi warga witharak haduwath athi ungeth marama color variation ekak tiyanawane
     
    pamidu

    Member
    Jun 5, 2007
    203
    12
    0
    යාළුවනේ මාළු හදන්න මඩ පොකුණු යොදාගන්න එක පාඩුද? Re pond size එකක් දානවනම් වේලකට කෑම කොච්චරක් දෙන්නන වෙනවද ?දන්නා කෙනෙක් උදවු කරන්න
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    යාළුවනේ මාළු හදන්න මඩ පොකුණු යොදාගන්න එක පාඩුද? Re pond size එකක් දානවනම් වේලකට කෑම කොච්චරක් දෙන්නන වෙනවද ?දන්නා කෙනෙක් උදවු කරන්න

    paaduwak na.... uba farm ekka karanawada?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    Anubias available....

    if someone willing to arrange a tank with low light aquatic plants, this is the best variety.... ;)

    a85c.jpg

    *actual photo... ;)