ELAKIRI MIN MADURA

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113

    tank ekata full clean ekak deela, lunu waturen hodapan, eeta passe ayit wash ekak deela, new water dapan. eeta passe aqualine kiyana eka aran, eke tiyena dose eka anuwa tank eke gallons ganata anuwa dapan.

    danata tank eke malu innawanam unwa wenama tanks hari tub walata hari daala unta treat karapan wenama. aqualine daala.

    11.gif
    aqualine මේක ඊට පස්සේ දිගටම දාන්න ඔනිද මචන්.. යම් කිසි කාලයක් යනකම්. නැතනම් ටැංකිය සුද්ද කරාම විතරක් ද දාන්න ඔනේ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    malu ehema podi quantities ewanne na bn godak foreign aquariums.
    podi qucntities gennanawanam ubata gihillama tamai gennanna wenne.
    nattam lankawe malu import karana ekekta wadiyen salli deela anit ewun gennanakotama genna ganna balanna.
     
    May 19, 2013
    1,864
    81
    0
    Man laga inne green terror, convicts tama.. eth Frontosa kiyana cichlid warge lankawe kadawala naha....

    ඉන්නවා මං දැකලා තියෙනවා. ළඟදී දෙහිවලත් ඉන්නවා කියල ඉක්මන් එකේ දැක්ක. ගිය අවුරුද්දේ මහරගම ශොප් එකක ඉන්නවා ඇස් දෙකෙන්ම දැක්කා :)
    tank size eka kiyada?
    frontosa american cichlid ekka match wenne na. u silent eke uge paduwe inna maluwek. patha tanki one un hadanna. godak gambure inna malu jathiyak
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    උන්ගේ ඇගේත් තිබ්බ වගේ මචන් මතක විදියට :(

    එහෙනම් ගොඩක් වෙලාවට fin rot වෙන්න පුලුවන්, ඕකට බෙහෙත් තියනව aquarium එකකින් ගන්න, පාවිච්චි කරන්න ඕන විදිය බෝතලේ ගහල තියනවා
    medicine - Anti Fin Rot
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    එහෙනම් ගොඩක් වෙලාවට fin rot වෙන්න පුලුවන්, ඕකට බෙහෙත් තියනව aquarium එකකින් ගන්න, පාවිච්චි කරන්න ඕන විදිය බෝතලේ ගහල තියනවා
    medicine - Anti Fin Rot
    පරක්කු වැඩ්යි බන්. උන් ඔක්කොම මලා .. :(:( දැන් ඉනේ ප්ලෙට්යො කීප දෙන්ක් විතරයී:(
     

    pamidu

    Member
    Jun 5, 2007
    203
    12
    0
    යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද Rosy Barb සිමෙන්ති ටැංකිවල ලොකුවෙන්නේ නැද්ද එහෙමනම් ඒ ඇයි කියන එකී කියනවද ?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද Rosy Barb සිමෙන්ති ටැංකිවල ලොකුවෙන්නේ නැද්ද එහෙමනම් ඒ ඇයි කියන එකී කියනවද ?
    එක පට්ට බොරු බන් උන් අගේට හැදෙනවා