ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    Free E-Book

    guide-235x300.jpg

    Code:
    http://www.aquaticcommunity.com/Tropical_Fish-A_Beginners_Guide.pdf
     
    chameen.cks

    Member
    Feb 26, 2011
    35
    0
    0
    Not Found
    Fish

    අනේ මචන්ල මට කියපන්කෝ :oo: 5000-6000 :oo:ට ගන්න පුලුවන් මලු වර්ග මාලු කියක් විතර ගන්න :lol: පුලුවන්ද ලස්සනෞන්:lol: වෙන්න ඔනේ
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    අනේ මචන්ල මට කියපන්කෝ :oo: 5000-6000 :oo:ට ගන්න පුලුවන් මලු වර්ග මාලු කියක් විතර ගන්න :lol: පුලුවන්ද ලස්සනෞන්:lol: වෙන්න ඔනේ

    tank eka size kohomada?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ටෑන්ක් එකට ලයිට් එකක් දාගන්න ඕනේ.:)
    ඇක්වේරිය්ම් එකෙන් කිව්වා ඇක්වේරියම් බල්බ් එකක්ම දාන එක ප්ලාන්ට්ස් වලට හොඳයි කියල. :cool:
    මගේ ටෑන්ක් එකට දවල්ට අව්ව ටිකක් වැටෙන නිසා ඇල්ගී හැදෙන ගතියක් තියෙනවා.:oo:
    ඇක්වේරියම් බල්බ් එකකින් මේක තවත් වැඩි වෙයිද? නොර්මල් බල්බ් එකක් දැම්මොත් අවුල්ද? :dull:
    ඇක්වේරියම් බල්බ් වල තියෙන වෙන වාසි මොනවද?:rolleyes:
     
    uv filter ekak dammanm hondai.....
    etakota algae hadena eka aduwei!!!!!

    low light plants use karanawanm lighting ehharama effect wenne naa!!!!
     
    • Like
    Reactions: 910

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    අද නිල්දිය මින් මැදුරෙන් මාළු ගොඩක් ගෙනාව:P

    Leporinus
    Featherfin catfish
    Clown Loach
    Harlequin Rasbora
    Albino rainbow shark
    Yellow ramirezi
    Glowlight Tetra
    Rummy Nose Tetra
    Black Phantom Tetra
    Rainbow fish
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    අද නිල්දිය මින් මැදුරෙන් මාළු ගොඩක් ගෙනාව:P

    Leporinus
    Featherfin catfish
    Clown Loach
    Harlequin Rasbora
    Albino rainbow shark
    Yellow ramirezi
    Glowlight Tetra
    Rummy Nose Tetra
    Black Phantom Tetra
    Rainbow fish

    Leporinus price kohomada?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අද නිල්දිය මින් මැදුරෙන් මාළු ගොඩක් ගෙනාව:P

    Leporinus :oo:
    Featherfin catfish
    Clown Loach
    Harlequin Rasbora
    Albino rainbow shark
    Yellow ramirezi
    Glowlight Tetra
    Rummy Nose Tetra
    Black Phantom Tetra
    Rainbow fish

    ube tank eke roof ekak tiyanawa neda,.. :baffled:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචන්ලා මට මාලු ටැංකි රැක් එකක් ගහගන්න ඩිසයින් එකක් තියනවනං දෙන්නකෝ, දැනට තියන එකකක ෆෝටෝස් උනත් කමක් නැහැ, වතුර මාරු කරන ප්ලම්බින් සිස්ටම් එකත් ඕනේ,..
    හෙල්ප්ස් ප්ලීස්,.... :(:(