wathura pirisidu nathi unaama da koheda bn unta kanna pirisidu kaama deepan . tankiye kaama ithuru wenna denna epa
wathura change kararla dawas thuna hatharai
wathura pirisidu nathi unaama da koheda bn unta kanna pirisidu kaama deepan . tankiye kaama ithuru wenna denna epa
යාලුවනේ මම මේ ත්රෙඩ් එක මුල ඉදන් වගේම කියෙව්වා.ගොඩක් දේ ඉගෙන ගත්ත.මට තියනවා ලොකු ප්රශ්නයක් ---- මගේ වීදුරු ටැන්ක් එකේ ඉන්න්නව කෆ්ල 8 ක් විතර මුලදී උන් හොදට පීනුව ,දැන් ඔහේ එක තැනකට වෙලා ඉන්නව.මෙලෝ රහක් නැ , මොකද යාලුවනේ මේකට කරන්නේ

ape gedara waren kandy dennam ona tharam![]()
golden apple snails ගන්න තැනක් තියෙනවද?
යාලුවනේ මම මේ ත්රෙඩ් එක මුල ඉදන් වගේම කියෙව්වා.ගොඩක් දේ ඉගෙන ගත්ත.මට තියනවා ලොකු ප්රශ්නයක් ---- මගේ වීදුරු ටැන්ක් එකේ ඉන්න්නව කෆ්ල 8 ක් විතර මුලදී උන් හොදට පීනුව ,දැන් ඔහේ එක තැනකට වෙලා ඉන්නව.මෙලෝ රහක් නැ , මොකද යාලුවනේ මේකට කරන්නේ
ඔස්කලා හදන අය ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙනවද මචංලා?
මට කියනවද ඔයගොල්ලො ටෑන්ක් එක සුද්ද කරන්නේ කොහොමද කියල?
(කොච්චර කාලෙකට සරයක්ද,වතුර ඔක්කොම අයින් කරනවද .... )
අන්න එ වගේ විස්තර ටිකක්
ape gedara waren kandy dennam ona tharam
![]()
Elakiri පින්වතෙක් මට Guppy මාළු ටිකක් දෙන්න.කානු Guppy නෙවෙයි හොද guppy .ස්තුතියි
![]()

okage sinhala nama "ilaththi" gal sewala warga dila hdannath puluwn![]()
Spotted scat/ruby scat (Scatophagus argus)