ELAKIRI MIN MADURA

Apr 20, 2014
16
1
0
යාලුවනේ මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් වගේම කියෙව්වා.ගොඩක් දේ ඉගෙන ගත්ත.මට තියනවා ලොකු ප්‍රශ්නයක් ---- මගේ වීදුරු ටැන්ක් එකේ ඉන්න්නව කෆ්ල 8 ක් විතර මුලදී උන් හොදට පීනුව ,දැන් ඔහේ එක තැනකට වෙලා ඉන්නව.මෙලෝ රහක් නැ , මොකද යාලුවනේ මේකට කරන්නේ
 
  • Like
Reactions: SLCRI

SIC

Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    යාලුවනේ මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් වගේම කියෙව්වා.ගොඩක් දේ ඉගෙන ගත්ත.මට තියනවා ලොකු ප්‍රශ්නයක් ---- මගේ වීදුරු ටැන්ක් එකේ ඉන්න්නව කෆ්ල 8 ක් විතර මුලදී උන් හොදට පීනුව ,දැන් ඔහේ එක තැනකට වෙලා ඉන්නව.මෙලෝ රහක් නැ , මොකද යාලුවනේ මේකට කරන්නේ

    unta ida nathuwa athi.loku pokunakata dala balahan pinai:dull:
     
    hashanchan

    Member
    Sep 23, 2013
    92
    4
    0
    tangalle
    6440er.jpg

    golden apple snails ගන්න තැනක් තියෙනවද?
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අද උදේ බලද්දී මගේ බ්ලැක් ගෝස්ට් මැරිලා. :(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යාලුවනේ මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් වගේම කියෙව්වා.ගොඩක් දේ ඉගෙන ගත්ත.මට තියනවා ලොකු ප්‍රශ්නයක් ---- මගේ වීදුරු ටැන්ක් එකේ ඉන්න්නව කෆ්ල 8 ක් විතර මුලදී උන් හොදට පීනුව ,දැන් ඔහේ එක තැනකට වෙලා ඉන්නව.මෙලෝ රහක් නැ , මොකද යාලුවනේ මේකට කරන්නේ

    koi 8k daanna nam mcn ube tank eka godak loku wenna one. ube tank eka sure ekatama podi ati and the fish are suffering.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔස්කලා හදන අය ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙනවද මචංලා?
    මට කියනවද ඔයගොල්ලො ටෑන්ක් එක සුද්ද කරන්නේ කොහොමද කියල?
    (කොච්චර කාලෙකට සරයක්ද,වතුර ඔක්කොම අයින් කරනවද .... )
    අන්න එ වගේ විස්තර ටිකක්

    eka mcn tank eke inna maalu ganana anuwa tamai wenas wenne. samanyen sati 2 kata 1 parak witara tank eken 50% witara water change ekak karanna one.
    mage piranha tank eka 450 L witara. 4*2*2 ft.

    eke tiyenawa 2 bubble stones + 1 powerful side filter attached to the tank. mama e tank eke samanyen sati 3 kata 1 parak witara 60 - 70% water change ekak karanawa. malunta kanna denne dawasak ara dawasak. nattam 1 time a day.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    guppies.jpg

    Elakiri පින්වතෙක් මට Guppy මාළු ටිකක් දෙන්න.කානු Guppy නෙවෙයි හොද guppy .ස්තුතියි

    1.gif

    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    guppies.jpg

    Elakiri පින්වතෙක් මට Guppy මාළු ටිකක් දෙන්න.කානු Guppy නෙවෙයි හොද guppy .ස්තුතියි

    1.gif

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,896
    10,042
    113
    guppies.jpg

    Elakiri පින්වතෙක් මට Guppy මාළු ටිකක් දෙන්න.කානු Guppy නෙවෙයි හොද guppy .ස්තුතියි

    1.gif

    ඇඹිලිපිටි වරෙන් දෙන්නම් :rofl:
     
    HHMA

    Junior member
  • Nov 3, 2012
    8
    3
    18
    Machan Lankawe "KALDNES" ganna thiyanawada? Price kohomada?
    Ebay eke 1 liter 6 -10 USD wenawa. (K1,K2,K3)