ELAKIRI MIN MADURA

yaahoooo20

Member
Mar 10, 2009
41
1
0
මම නම් ත්‍රෙඩ් එකට අලුත්, හැබැයි මාලු පිස්සෙක් තමා....
මම හැදුවා 4 x 1.5 x 1.5 ටැන්ක් එකක් ගිය සතියේ. දැන් නම් ඔක්කොම හදල ඉවරයි. 4to ටිකක් දාන්නම්.

:lol::lol::lol:

ඔන්න 4to ටිකක් දැම්මා...... බලන්නකෝ හොඳයිද කියලා....

DSC_0025.jpg

DSC_0005.jpg

DSC_0026.jpg

:love::love::love:
 
yaahoooo20

Member
Mar 10, 2009
41
1
0
ma live plants da

Bottom Grass Layer එක නම් Plastic

අනිත් ඔක්කොම Live Plants මචන්..

Carp ලා ටික පොඩි ටැන්ක් එකට දැම්මා බන්, උන් එක්ක එක පැලයක් වත් තියාගන්න බෑ බන් කනවා. මල වදේ...

මේ තියෙන්නේ මගේ පරන 2ft ටෑන්ක් එක, ඒක මදි නිසා 4ft එකක් හැදුවේ......

5510974681_752546414842278_7313752560135677824_o.jpg
 
asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඔන්න 4to ටිකක් දැම්මා...... බලන්නකෝ හොඳයිද කියලා....

    DSC_0025.jpg

    :love::love::love:

    machan tank eka patta. habai plastic grass pad tika ain karanna, owage yata jarwa ekathu wela panuwo jathiyak hadenwa. experience eken kiyanne.
    mamath lassna hinda issra damma. passe thama therune. tika dwsak thiyala balann oytama dakinna puluwan wei.
     
    yaahoooo20

    Member
    Mar 10, 2009
    41
    1
    0
    machan tank eka patta. habai plastic grass pad tika ain karanna, owage yata jarwa ekathu wela panuwo jathiyak hadenwa. experience eken kiyanne.
    mamath lassna hinda issra damma. passe thama therune. tika dwsak thiyala balann oytama dakinna puluwan wei.

    අප්පට සිරි එහෙම සීන් එකක් තියනවද, එල එල තෑන්කූ
    අඩේ ඒ ටික අයින් කරනවා එහෙනම්, කලින් තිබ්බා වගේ ලොකු gravel ටික දානවා...
    පොඩි චිප් ගල් ක්ලීන් කරන්න ගියාම එපා වෙනවා....

    :angry::angry::angry:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    අප්පට සිරි එහෙම සීන් එකක් තියනවද, එල එල තෑන්කූ
    අඩේ ඒ ටික අයින් කරනවා එහෙනම්, කලින් තිබ්බා වගේ ලොකු gravel ටික දානවා...
    පොඩි චිප් ගල් ක්ලීන් කරන්න ගියාම එපා වෙනවා....

    :angry::angry::angry:

    sand danna balanna lassnai.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA

    :love: