ELAKIRI MIN MADURA

pradeep400

Junior member
  • Dec 19, 2012
    83
    6
    8
    onna damma Tank eke photos... :P

    mehema thamayi mulin tibune...

    keax3t.jpg

    Me tiyanne aluth midification eka

    5vxa43.jpg

    29ptahy.jpg

    wss5c4.jpg

    wss5c4.jpg

    29z4o04.jpg

    tawa tiyanawa tika tika daanam,...[/me light system eka oyamada haduwe?
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන් ටැංකි වලට දාන වැලි වෙනම ගන්න ඕනෙද? නැත්නම් ඕන වැල්ලක් පුලුවන්ද
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    # මචන් ටැංකි වලට දාන වැලි වෙනම ගන්න ඕනෙද? නැත්නම් ඕන veල්ලක් පුලුවන්ද?

    #co2 සහ මලු ටැංකි ගස් මොනවද බන් මට තේරෙන්නේ නෑ, මම දන්නේ co 2 (Carbon dioxide) විතරයි.

    # මම ලදී තමයි වැඩේට බැස්සේ,,, දැන් ලොකු ටැංකියක් ගන්න වෙන සයිස් එකක් තියෙන්නේ. ඉඩ මදි මාළුන්ට...

    # ටැංකි වලට හීටර් දාන්නම ඕනෙද? ඕන හිටරේ තොර ගන්නේ කොහොමද?

    # මට අසයි පතුලේ ගස් (තණකොළ වගේ) හදන්න, එහෙම ගස් ගන්න තැනක් කියනවද? ( ගාල්ල, මොරටුව, රත්මලාන, කොල්ලුපිටිය කිට්ටුව නම් ගොඩක් හොදයි ) ටැංකිය නම් ගොඩක් ලොකු න 20w X 12 H X 10 D inch වගේ පොඩි එකක්...
    ලොකු හෙල්ප් එකක් මචෝ..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found

    thread eka mula indala kiyawapan,.. oya hama ekatama uththara labeyi,.. :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ටැංකි වලට දාන වැලි වෙනම ගන්න ඕනෙද? නැත්නම් ඕන වැල්ලක් පුලුවන්ද

    plants hadanawa nam plants walata hariyanna hadanna one neth nam nikam lassanta withara nam sea sand ,gravel use karanna puluwan

    #co2 සහ මලු ටැංකි ගස් මොනවද බන් මට තේරෙන්නේ නෑ, මම දන්නේ co 2 (Carbon dioxide) විතරයි.

    co2 carbon dio thamai plants danawa nam tank ekata co2 plants walata wenama supply karanna one .malunge lebena co2 madi nam

    # ටැංකි වලට හීටර් දාන්නම ඕනෙද? ඕන හිටරේ තොර ගන්නේ කොහොමද?

    one ne hadana malu tank eke water tep eka anuwa thami thiranaya wenne

    # මට අසයි පතුලේ ගස් (තණකොළ වගේ) හදන්න, එහෙම ගස් ගන්න තැනක් කියනවද? ( ගාල්ල, මොරටුව, රත්මලාන, කොල්ලුපිටිය කිට්ටුව නම් ගොඩක් හොදයි ) ටැංකිය නම් ගොඩක් ලොකු න 20w X 12 H X 10 D inch වගේ පොඩි එකක්...
    ලොකු හෙල්ප් එකක් මචෝ..[/QUOTE]

    samu ta pm danna :yes:
     
    • Like
    Reactions: prathapa89