ELAKIRI MIN MADURA

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    genapu dawasata passe dawase indala kama denawa ban, paya 4k vithara thiyala ain karanawa.

    dan machan sathi 3k wae wenawa ban. hithaganna ba kohomada inne kiyala

    wena malu nam na machan tank eke.

    මචන් සති දෙකක් කියන්නෙ ටිකක් ලොකු කාලයක් ... උබ කැම දලා ටැන්කිය ගාව ඉන්න එපා.. අනික් එක මුලු දවසේම ටැන්කියේ ලයිට් දාලා නම් තියෙන්නේ අනිවාර්යෙන්ම රැ9ට විතර වත් ඔෆ් කරන්න..දවල් වෙනකන් ලයිට් දාන්නත් එපා.. ඔය කිව්ව කරුනු දෙක නොර්මලු ඔන මලුවෙක් කඩෙන් ගෙනාවම කරන්න . විශේශයෙන්ම තනි මාලුවෙක් හදද්දි...නැත්තම් මාලුවා බය ගතියෙන් මයි ඉන්නෙ.. තනි මාලුවා කොයි වෙලෙත් බලන්නෙ ටිකක් හැන්ගෙන්න... ටැන්කියේ ගල් , කොට වගෙ දෙවල් නැත්නම් තනි එකා තවත් අප්සට්... අරවානා කියන්නෙ ගොඩක් වෙලෙට තනියම හදන මලුවෙක් උනත් ඌත් බය වෙන්නවා... කලින් හිටපු තැන තව මාලුත් එක්ක හිට්යා නම් ඒ ගතිය වැඩි.. ටිකක් වෙගයෙන් පිනලා යන්න පුලුවන් කෑමට ටිකක් විතර පෙරෙත මාලුවෙක් දාලා බලපන්.. කාෆ් පොඩි ජොඩුවක් වගේ දාපන්
    ...
     
    මම දැනුයි දැක්කෙ දවස ගානේ කන්න දාපුවා අස් කරා කියලා.. මච්න් එහෙම කරන්න එපා.. ඔක්ශිජන් හොදට තියේ නම් සතියක් තිබ්බාත් මොකවත් වෙන්නේ නැ.. උබ අත දාගෙන කුනු අස් කරන්න ගියම අප්සට් එකා තවත් බය වෙනවා..උබ වැඩි අදරෙට මාලුවා බය කරලා වගේ... කාෆ් ජොඩුවක් වගේ දාලා බලපන් .. වැඩෙ හරියන්නම ඔන ... උන් කනවා දකිද්දී අරුත් කන්න එනවා... මුල් දවස් වල මාලු තුන් දෙනෙක්ටම දාන්න එපා.. කෆ්ලා කන ප්‍රමානේ බලා ගෙන ඊට වඩා ටිකක් වැඩියෙන් දාපන් මචන්.. පස්සෙ ටික ටික වැඩි කරන්න පුලුවන් ..
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland

    ado thanks ube advice wlata.

    calf joduwak nam danna puluwan, but arowana ekka fight karai kiyala bayai ban. ekai danne nathuwa inne. power filter ekak dala thiyenne. mukuth items nam dala na tank ekata.

    balamu uba kiyana vidihata karala.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ado thanks ube advice wlata.

    calf joduwak nam danna puluwan, but arowana ekka fight karai kiyala bayai ban. ekai danne nathuwa inne. power filter ekak dala thiyenne. mukuth items nam dala na tank ekata.

    balamu uba kiyana vidihata karala.

    calfla ta wegayen swim karanna puluwan nisa awulak wenne nethi wei... :nerd::rolleyes:meka arawana calm down karana wedak machn ...:) calf la digatama hadanna ona neh .. :yes::yes: un mata genath deepan :baffled::rofl:

    tankiya ta kotayak ,galak, gas mona hari dapan ban.. nettam sahara kaanthaare otuwa wage idi aru... :lol:

    welasana dekke neh bn..:( dekka nam reply daanwa. adi 2 1/2 kiyanne loku ekek neh...:) eka nisa puluwan hema deema karapan .. news papers walin karana wedak thiyenawa namuth dan ekata kal gihin wedi ..:no: sathi dekak nisa eka karanna tikak withara hoda madi :dull:.. nettam ekenuth puluwan malunge baya arinna...
     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland

    machan mama tank eka thiyala thiyenne eliye. gedara kattiya ehata mehata ehema yana nisa baya wenawada danne na neda?
    udeta poddak ira eliya ehema watenawa, eka aulak wei kiyala a welawata reddak dala issaraha glass eka cover karala thiyenawa.

    mama podi item tikakuth dala balannamko machan. seen eka kiyanne mama inne colombo wala, ape bappa thamai tank eke seen eka balanne.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machan mama tank eka thiyala thiyenne eliye.

    eka getaluwak neh .... ira eliyen malunta dawasa uda wenakota un kala bala wenawa gathiya adui.. eka paatta light demmama ekai malu kala bala wenne.. ira eliya hemin neh wedi wenne eka case neh ..
    gedara kattiya ehata mehata ehema yana nisa baya wenawada danne na neda?

    eka nam wenna puluwan... tankiyath kanthaare wage nisa..

    udeta poddak ira eliya ehema watenawa, eka aulak wei kiyala a welawata reddak dala issaraha glass eka cover karala thiyenawa.

    awulak neh .. namuth ain karala thibboth hodai ... puluwan nam ira eliya podi welawak wetana thenaka thiyenna..a nettam ira eliya wetune nethi unath awulak neh bn... redden wahala ain karaddi malu baya wenwa .. samahara wita ee gaman ubage bappa kemath demmoth kohomath kanne neh .. eka hariyata andana podi ekata kiri denawa wage wedak .. uu kiri bonne neh adanna neh ballanne..
    mama podi item tikakuth dala balannamko machan. seen eka kiyanne mama inne colombo wala, ape bappa thamai tank eke seen eka balanne.

    ow danna.. kohe hitiyath uba dakinawana neh ude hawasa .. oya kema ehema daanneth bappa mada ? samahara wedhi hiti ayata unath malu hadala puruddak nettam malunta feeds karana heti danne neh machn ..godak danawa .. samahara wita maluwa kaala ithiri tika wenna athi oya adiye thiyenne... sathi aga wath uba tikak monitor karapan .. maluwa saha bappa moko karanne kiyala.. :rofl: bappa unath weradddak karanna puluwan.. uba kiyala deepan .. methana thiyena awula thani maluwa nisa bn.. roththak hitiyanam oya mokawath neh ..
    :yes::yes:
     
    Last edited:
    machan me maluwa hitiyeath me wage size taknk ekaka, ekama wenasa tank eke height eka adi bagayak adui. mage tank eka adiyak vitharai usa.

    maluwage wena kisima wenasak na, uba gawa thawa arowana innawada

    ummm ehemanam wena scene ekak aththey. okata ara ekkenek kiwuwa wagey badagini wenna tablet ekak deela balapan. ehema nathinam live gappiyek dennek daapan poddak awissenna. Pawu thamai eth oka marunoth umba pawu ne! :P

    mama dan loku maalu athi karanney na, danata inney Discus la. Langadima Discus breed karanna thamai balaporoththuwa :)
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    ඔන්න allrights සහෝදරයා කියපු විදිහට මම කාෆ් දෙන්නෙකුයි ටින් ෆොයිල් බාෆ් දෙන්නෙකුයි ගෙනත් දැම්මා. ලොකු ගල් තුනකුත් තිබ්බ ඇතුලෙන්.

    ඒ උනාට තවම කෑම කැවේ නෑ
    ඔන්න මම පින්තූර ටිකකුත් දැම්මා. තව සති 2කින් විතර ලොකු ටැංකියක් හදනවා මෙයාට.
    4FNmU8y.jpg

    HtYAcnO.jpg

    XH8C0kz.jpg

    Ela!

    Habai macho loku tank ekak ikmanata hadapan, moota ida madi. Podi kaley indala haduna tank ekath nemei ne!

    good luck! :)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔන්න allrights සහෝදරයා කියපු විදිහට මම කාෆ් දෙන්නෙකුයි ටින් ෆොයිල් බාෆ් දෙන්නෙකුයි ගෙනත් දැම්මා. ලොකු ගල් තුනකුත් තිබ්බ ඇතුලෙන්.

    ඒ උනාට තවම කෑම කැවේ නෑ
    ඔන්න මම පින්තූර ටිකකුත් දැම්මා. තව සති 2කින් විතර ලොකු ටැංකියක් හදනවා මෙයාට.

    XH8C0kz.jpg

    podi malu kohomada bn .. un muuta daana kema ehema kanawada ? :rolleyes: podi malun ta kanna kiyala wena kema ehema demmada ? :baffled:

    gedara podi lamai innawada bn ? :confused::eek:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    podi malu kohomada bn .. un muuta daana kema ehema kanawada ? :rolleyes: podi malun ta kanna kiyala wena kema ehema demmada ? :baffled:

    gedara podi lamai innawada bn ? :confused::eek:

    Podi malu tika innawa machan, balapan 2weni pic eka.

    podi malunta kanna damme na mukuth, un tikath oya aro ta dana ewa kanawa. unta, prima dunnata kamak nadda poddak.

    gedara podi ewun na ban.

    mage loku tank ekak thiyenawa. ekata danna bayai eke loku paku 2nek innawa, muta attack karai kiyala bayai
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඔන්න allrights සහෝදරයා කියපු විදිහට මම කාෆ් දෙන්නෙකුයි ටින් ෆොයිල් බාෆ් දෙන්නෙකුයි ගෙනත් දැම්මා. ලොකු ගල් තුනකුත් තිබ්බ ඇතුලෙන්.

    ඒ උනාට තවම කෑම කැවේ නෑ
    ඔන්න මම පින්තූර ටිකකුත් දැම්මා. තව සති 2කින් විතර ලොකු ටැංකියක් හදනවා මෙයාට.
    4FNmU8y.jpg

    HtYAcnO.jpg

    XH8C0kz.jpg

    Arowna hodtama stress wela inne. Wena maalu damme ai ? Aluth tank ekak nam tika dwsak thaniyma thiyanna thibbe. Tinfoil barb dgalna widiyta thawath baya wenawa arowna.
    Panapitin karapoththek danna balanna, eka kawoth u awlak na passe hemin kai. Kawe nattam tank eka wahala thiyanna lights danna nathuwa.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Arowna hodtama stress wela inne. Wena maalu damme ai ? Aluth tank ekak nam tika dwsak thaniyma thiyanna thibbe. Tinfoil barb dgalna widiyta thawath baya wenawa arowna.
    Panapitin karapoththek danna balanna, eka kawoth u awlak na passe hemin kai. Kawe nattam tank eka wahala thiyanna lights danna nathuwa.

    machn maluwa sathi dekak kema kala neh.. eka nisa mamai uuta kiwwe calf joduwak wath dala balapan kiyala..ona maluwek thawa maluwek kanawa dakina kota eeka kanna pora kana nisa ehema danna kiwwe.:rolleyes: thani maluwa baya wela wage nisa.. anika sathi dekak kiyanne loku kalayak nisa.. ona maluwek thaniyama iddi baya wenawa neh ekai danna kiwwe.. :confused::eek:

    uuta danna beha kiwwa pana pitin saththu or malu..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :baffled:
    Podi malu tika innawa machan, balapan 2weni pic eka.

    ow ow dekka machn.. :)
    podi malunta kanna damme na mukuth, un tikath oya aro ta dana ewa kanawa. unta, prima dunnata kamak nadda poddak.

    matath dena ganna ona une uba mona hari thawa dunna da kiyala..:dull: prima denna epa.. tanika ass karanna ona neh arrowana kema kewe neh kiyala. arun wede dena nisa.. kapu nethi ewa ass karanna giyamath malu baya wenwa neh...

    gedara podi ewun na ban.

    humm.. mama hituwa podi ekak wath innawada kiyala .. samahara podi ayage wede tanki gawata gihin widuruwata gahana eka digata.. ekai ehema ehewuwe.. :dull:

    mage loku tank ekak thiyenawa. ekata danna bayai eke loku paku 2nek innawa, muta attack karai kiyala bayai

    eka nam paku athi karana aya kiwwoth hoda
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machn maluwa sathi dekak kema kala neh.. eka nisa mamai uuta kiwwe calf joduwak wath dala balapan kiyala..ona maluwek thawa maluwek kanawa dakina kota eeka kanna pora kana nisa ehema danna kiwwe.:rolleyes: thani maluwa baya wela wage nisa.. anika sathi dekak kiyanne loku kalayak nisa.. ona maluwek thaniyama iddi baya wenawa neh ekai danna kiwwe.. :confused::eek:

    uuta danna beha kiwwa pana pitin saththu or malu..

    silver arowana stress unama tikak awl.anith maalu wage nemei thaniyma thiyna thramta hodai.
    mage ekkenk marila thiynwa tank eka maaru karala. RTG ekkna daws 8k wage hitiya kanne nathuwa karapoththo deela thama kema kanna piriya gatte.