genapu dawasata passe dawase indala kama denawa ban, paya 4k vithara thiyala ain karanawa.
dan machan sathi 3k wae wenawa ban. hithaganna ba kohomada inne kiyala
wena malu nam na machan tank eke.
මචන් සති දෙකක් කියන්නෙ ටිකක් ලොකු කාලයක් ... උබ කැම දලා ටැන්කිය ගාව ඉන්න එපා.. අනික් එක මුලු දවසේම ටැන්කියේ ලයිට් දාලා නම් තියෙන්නේ අනිවාර්යෙන්ම රැ9ට විතර වත් ඔෆ් කරන්න..දවල් වෙනකන් ලයිට් දාන්නත් එපා.. ඔය කිව්ව කරුනු දෙක නොර්මලු ඔන මලුවෙක් කඩෙන් ගෙනාවම කරන්න . විශේශයෙන්ම තනි මාලුවෙක් හදද්දි...නැත්තම් මාලුවා බය ගතියෙන් මයි ඉන්නෙ.. තනි මාලුවා කොයි වෙලෙත් බලන්නෙ ටිකක් හැන්ගෙන්න... ටැන්කියේ ගල් , කොට වගෙ දෙවල් නැත්නම් තනි එකා තවත් අප්සට්... අරවානා කියන්නෙ ගොඩක් වෙලෙට තනියම හදන මලුවෙක් උනත් ඌත් බය වෙන්නවා... කලින් හිටපු තැන තව මාලුත් එක්ක හිට්යා නම් ඒ ගතිය වැඩි.. ටිකක් වෙගයෙන් පිනලා යන්න පුලුවන් කෑමට ටිකක් විතර පෙරෙත මාලුවෙක් දාලා බලපන්.. කාෆ් පොඩි ජොඩුවක් වගේ දාපන්...

meka arawana calm down karana wedak machn ...
calf la digatama hadanna ona neh .. 



dekka nam reply daanwa. adi 2 1/2 kiyanne loku ekek neh...
sathi dekak nisa eka karanna tikak withara hoda madi
.. nettam ekenuth puluwan malunge baya arinna... 

